සිරි සමන්තභද්‍ර හිමිගේ 50වන ජන්ම දින සැමරුම

උමංදාව බෞද්ධ විශ්ව ගම්මානයේ නිර්මාතෘ  සිරි සමන්තභද්‍ර ස්වාමින්වහන්සේගේ අදට යෙදුණ 50වන ජන්ම දිනය නිමිත්තෙන් උමංදාවේ පිංකම් මලාවක් සිදු වෙමින් තිබෙණ අතර ඊට හිටපු ජනපතිවරුන් වන රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු   දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූ අයුරු.

  මෙම ජන්ම දින පින්කමට සමගාමීව අද දිනයේ 500 දෙනෙක් සඳහා ඇස් කණ්නාඩි ලබාදීමද, මහා සංඝයාවහන්සේ විශයෙහි මහා දානයක්ද, පැමිණි සියලු දෙනාට දිවා ආහාරයද ලබා දීමද සිදු විය

සිරිකත කැළණි නදී අවුරුදු කුමරන්ගේ දක්ෂතා - පළමු වටය Read Previous

සිරිකත කැළණි නදී අවුරුදු කුමරන්ගේ දක්ෂතා - පළමු වටය

ඔසප් කාලය ළං වෙනකොටත්  ඇයව පරිස්සමින් බලා ගන්න... Read Next

ඔසප් කාලය ළං වෙනකොටත් ඇයව පරිස්සමින් බලා ගන්න...

Realted Post

Leave a comment