මානෙල් දිවි ගමනට සමු දෙයි

ප්‍රවීණ සිනමා නිළියක සේම ප්‍රහසන නිළියක් ලෙස ජනප්‍රිය  වූ මානෙල් චන්ද්‍රලතා මහත්මිය සිය දිවි ගමන නිමා කළ අතර, මියැදෙන විට ඇය 65 වැනි වියෙහි පසුවූවාය.

ඇය බොහෝ චිත්‍රපටි ප්‍රමාණයකට සිය රග දායකත්වය ලබා දෙමින් මෙරට කලාව හැඩ කළ දක්ශ රංගන ශිල්පිනියකි.  ප්‍රවීණ හසරංගවේදී ෆ්‍රෙඩී සිල්වා සමගින් වීම නිසාම එවකට  "ෆ්‍රෙඩි මානෙල්" ප්‍රහසනාත්මක යුගයක් බිහි කරන්නට ඔවුන් සමත් විය.දේහය 2024/07/17 බදාදා  දින සිට ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ තැන්පත් කර ඇත.අදාහන කටයුතු 2024/07/18 බ්‍රහස්පතින්දා හවස 5.00 ට ගල්කිස්ස පොදු සුසාන  ආදාහානාගාරයේ දී සිදු කෙරේ.

ඔබට සුබගමන්...!!

සමලිංගික හැඟීම්  මානසික රෝගයක්ද? Read Previous

සමලිංගික හැඟීම් මානසික රෝගයක්ද?

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය....... Read Next

ආවර්ජනා’’ අමරණිය ගී සැදෑව සහ සම්මාන ප්‍රධානෝත්සවය.......

Realted Post

Leave a comment