සාරියට ඔසරියට එයාගෙ පුදුම ලස්සනක් තියෙන්නේ

උදාරි වර්ණකුලසූරිය, කාගෙත් අවධානය දිනාගත්ත සුරූපිණියක්.

ඒ වගේම ඇය කවදත් කවුරුත් ආදරය කරන නිළියක්.

සාරියට , ඔසරියට හැඩ මවන උදාරි මෙන්න ආයෙත් ඒ වගේ සුන්දර රූ රටා මවන්න සමත් වෙලා... 

ඇය පසුගිය දිනෙක මෙම ඡායාරූප සිය මුහුණු පොතට එක් කර තිබුණා. 

ලා කොළ පැහැති ලස්සන ඔසරියකින් හැඩවෙලා ඉන්න ඇගේ සුන්දරත්වය නම් ඇත්තටම කියාගන්න බැරි තරම්... 

කවුරුත් ආදරය කරන මේ තාරකාවගේ සුන්දරත්වය බලන්නකෝ...

 

මේක කාන්තාවන්ව අගයන්නම ඕන කාලයක් Read Previous

මේක කාන්තාවන්ව අගයන්නම ඕන කාලයක්

මේක කාන්තාවන්ව අගයන්නම ඕන කාලයක් Read Next

මේක කාන්තාවන්ව අගයන්නම ඕන කාලයක්

Realted Post

Leave a comment