දෙහිවල සත්ව උද්‍යානයේ එකම ඔරං ඔටං මියයයි...

2009 වර්ෂයේදී දෙහිවල සත්ව උද්‍යානයට ඉන්දුනීසියාවෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු ඔරං ඔටං ට දාව උපන් දැනට දෙහිවල සිටි එකම ඔරං ඔටං සත්වයා මියගොස් ඇතිබව වාර්තා වේ.
 දින තුනක් පමණ තිස්සේ අසනීප තත්ත්වයෙන් පසුවූ මේ සත්වයා පසුව මියගොස් ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. මියයන විට මෙම ඔරං ඔටංට වයස අවුරුදු  15ක් පමණ වන බවද පැවසේ.

  • නයනා උදයංගනී

ඉග නෙරියේ රැළි හදාපු - සවන් පතට තෝඩු දාපු සිරිකත කැළණි නදී අවුරුදු කුමර කුමරියෝ 2025  අවසන් මහා තරඟය Read Previous

ඉග නෙරියේ රැළි හදාපු - සවන් පතට තෝඩු දාපු සිරිකත කැළණි නදී අවුරුදු කුමර කුමරියෝ 2025 අවසන් මහා තරඟය

පිච්චෙනකොට පිම්බෙන කුරක්කන් රොටී -  Sirikatha Online | Uyamu Read Next

පිච්චෙනකොට පිම්බෙන කුරක්කන් රොටී - Sirikatha Online | Uyamu

Realted Post

Leave a comment