නර්තන ඉතිහාසයේ ප්‍රථම වතාවට අම්මයි දුවයි එකවර පාහින්පත් තැබීම

ජානකී රණවීර ආරච්චි මහත්මිය විසින් මෙහෙයවන ලද  ජනරංජන කලායතනය මගින් සංවිධානය කළ එළි  මංගල්‍යය පසු ගිය දා කොරලවැල්ල කටුකුරුන්ද වාළුකාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී. 

එහිදී  ප්‍රථම වතාවට  අම්මයි දුවයි එකවර පාහින්පත් තැබීම නර්තන ඉතිහාසයේ විශේෂ අවස්ථාව කි.

ඉරංගා නිශානි ජයකොඩි  (අම්මා) වයස 42
අෂිණි ඉමාෂා පෙරේරා
(දුව) වයස 16
අම්මා කලායතනයේ පළමු ගෝලයායි.

ලංකාවේ ප්‍රථම  YouTube Diamond Play Button එක Wild Cookbook  හිමිකර ගනී... Read Previous

ලංකාවේ ප්‍රථම YouTube Diamond Play Button එක Wild Cookbook හිමිකර ගනී...

සුන්දර යුවතියකගේ හැඩ... Read Next

සුන්දර යුවතියකගේ හැඩ...

Realted Post

Leave a comment