ලොවම අමන්දානන්දයට පත් කළ ලංකාවෙ අමන්දා
මීට සුලු මොහොතකට පෙර ඇමරිකාවේ ලාස්වේගාහීදී අවසන් වු ලෝක විවාහක රූ රැජින 2025 දෙවන ස්ථානය දිනාගැනීමට ශ්‍රි ලංකාව නියෝජනය කල ඉශාදි අමන්දා සමත් විය. ප්‍රථම ස්ථානය දිනා ගැනීමට දකුණු අප්‍රිකාවේ Mrs.Tshego Gaelae සමත්විය. මෙවර තරඟය පවත්වනු ලබන්නේ 40වන වරටයි.
ඉෂදි අමන්දා..ඔබට සිරිකත අපගේ උණුසුම් සුභ පැතුම්
Leave a comment