ශ්‍රී ලංකාවේ ප්‍රථම රූපවාහිනි නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය අභාවප්‍රාප්ත වෙයි.

මෙරට රූපවාහිනී ප්‍රථම ප්‍රවෘත්ති නිවේදිකාව වූ සුමනා නෙල්ලම්පිටිය මහත්මිය අභාවප්‍රාප්ත වූවාය. මිය යන විට ඇය 80 හැවිරිදි වියේ පසු විය.
ජ්‍යෙෂ්ඨ ගුවන්විදුලි හා රූපවාහිනී නිවේදිකාවක වූ ඇය 1967 වසරේදී ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළෙඳ සේවයේ සහය නිවේදිකාවක ලෙස වෘත්තීය ජීවිතය අරඹා තිබේ. ඇය විසින් ඉදිරිපත් කළ “පිබිදෙන ගායක පරපුර”, “ඕවල්ටීන් පැනපොඩි” “රේඩියෝ සඟරාව යන වැඩසටහන් රසිකයින් අතර මහත් ජනාදරයට පත් විය.

වව්නියාවෙ කැළයක් මැද පිහිටි අරණ්‍ය සේනාසනයේ  උපෝසථඝරයෙහි කෑණීම් ආරම්භ වෙයි Read Previous

වව්නියාවෙ කැළයක් මැද පිහිටි අරණ්‍ය සේනාසනයේ උපෝසථඝරයෙහි කෑණීම් ආරම්භ වෙයි

අයිස් ක්‍රීම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වේ. Read Next

අයිස් ක්‍රීම් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය සහ ගීත එළිදැක්වේ.

Realted Post

Leave a comment