සුබ අලුත් අවුරුද්දකට ආසිරි අපේ පුංචි පවුලෙන් ඔයාලා හැමෝටම...

පණ හතක්ම උපදින්ටැති කුස දරන්න පෙම්මා
අප්පච්චිගෙ රුවට රුවයි කියන්නෙ අත්තම්මා
ඉන්න තැනක හිට සීයලා එවා තියේ උම්මා
ජීවිතේම කිරි ඉතිරී සැනසෙන් සුදු අම්මා!

පොඩි අවුරුදු කුමාරයා තමයි අපිට ඉන්නා
ජීවිතයේ නොනගත නෑ පුතුගෙ රැසින් දින්නා
ඇස්වහ කටවහ දුරුවී අඳුර පහන් වෙන්නා
කිතු පත්තිනි දුර්ගා අම්මාවරු සෙත් දෙන්නා!

සුබ අලුත් අවුරුද්දකට ආසිරි අපේ පුංචි පවුලෙන් ඔයාලා හැමෝටම...

පෘථිවියට එහා මිනිස් වාසයක් ගැන තොරතුරු Read Previous

පෘථිවියට එහා මිනිස් වාසයක් ගැන තොරතුරු

ජනප්‍රිය අය කසාද බැන්ද ගමන්, Divorce වෙන්නෙ ඇයි?    කතාව විත් අශ් සමඟ එකතු වූ  රංගන ශිල්පිනී කාංචනා කාන් Read Next

ජනප්‍රිය අය කසාද බැන්ද ගමන්, Divorce වෙන්නෙ ඇයි? කතාව විත් අශ් සමඟ එකතු වූ රංගන ශිල්පිනී කාංචනා කාන්

Realted Post

Leave a comment