වෘෂභ - ප‍්‍රතිඵලදායි වෙනසක්

වෘෂභ - ප‍්‍රතිඵලදායි වෙනසක්

මෙය ඔබට වගකීම් බහුල කරන සතියක් වන අතර අලූත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමටත් කටයුතු සැලසෙයි. විදෙස් හිතවත්කමක් අලූත් වනබවක් පෙන්නුම් කරයි. මෙතෙක් ප‍්‍රමාද වෙමින් පැවැති ණය ගනුදෙනුවක් හිමිවන අන්දමේ කටයුතු කීපයක් සැලසේ. විවිධ අවහිර බාධා අඩු ලූහුඬුකම් මධ්‍යයේ දෛනික කාර්ය කටයුතු කරගෙන යාමට සිදුවුවත් බොහෝ කටයුතුවලින් තමා බලාපොරොත්තුවන ප‍්‍රතිඵල ලැබේ.

අවුරුදු කුමාරයන්ට ඔටුණු පළදවනවා, කවදාහරි දැකලා තියෙනවද ? Read Previous

අවුරුදු කුමාරයන්ට ඔටුණු පළදවනවා, කවදාහරි දැකලා තියෙනවද ?

කැරට් අච්චාරු හදන ලේසිම ක්‍රමය Read Next

කැරට් අච්චාරු හදන ලේසිම ක්‍රමය

Realted Post

Leave a comment