ප්‍රගීත් රනින් පුද ලබයි

ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන ප්‍රගීත් සම්පත් කරුණාතිලක 2024 ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ - ඒක පුද්ගල කාණ්ඩයේ රන් සම්මානය දිනා ගත්තේය.

පරිසර සංරක්ෂණය වෙනුවෙන් කළ විශිෂ්ට දායකත්වය  වෙනුවෙන් ඉංග්‍රීසි මාධ්‍ය අංශයේ හොඳම පරිසර මාධ්‍යවේදීයා සඳහා වන රන් සම්මානය ඩේලි මිරර් පුවත්පතේ ප්‍රගීත් සම්පත් කරුණාතිලක මහතා මෙසේ රන් සම්මානය හිමි කර ගත්තේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම සම්මාන ප්‍රදානෝත්සවය පැවැත්විණි.

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ Read Previous

කියවීම හුරුකරවන සූත්තරේ අම්මලා දැනගත යුතු සාස්තරේ

මානසික ගැටලු විසඳන්න  ත්‍රිලක්ෂණයෙන් උදව්වක් Read Next

මානසික ගැටලු විසඳන්න ත්‍රිලක්ෂණයෙන් උදව්වක්

Realted Post

Leave a comment