කොවිඩ් ඇරඹුණු චීනයෙන් තවත් වයිරසයක් හමුවෙයි....

කොවිඩ් වසංගතය ආරම්භ වූ චීනයෙන් මේ වන විට තවත් වෛරස කිහිපයක් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. මෙලෙස පැතිර යන වෛරස අතර ප්‍රධාන වෛරසය ලෙස සැලකෙන්නේ Human Mefapneumovirus (HMPV) වෛරසයයි.  කොවිඩ් 19 වසංගතයෙන් වසර පහකට පසුව පැතිර යන මෙම වසංගතය වැළදුණු රෝගීන් අතර කොවිඩ්19 වෛරසය වැළඳුණු රෝගීන් ද සිටීම විශේෂත්වයක් ලෙස සැලකේ.

දරුවන්ට පොදු විභාග ක්‍රමයක් Read Previous

දරුවන්ට පොදු විභාග ක්‍රමයක්

HMPV ආසාදිතයින් දෙදෙනකු පළමු වරට ඉන්දියාවෙන්? Read Next

HMPV ආසාදිතයින් දෙදෙනකු පළමු වරට ඉන්දියාවෙන්?

Realted Post

Leave a comment