HMPV ආසාදිතයින් දෙදෙනකු පළමු වරට ඉන්දියාවෙන්?

මේ දිනවල චීනයේ ව්‍යාප්ත වෙමින් පවතින බව කියන HMPV වෛරසය ආසාදිත වූ දෙදෙනකු පළමු වරට ඉන්දියාවෙන් හදුනාගෙන ඇතිබව වාර්තා වේ. ඒ අනුව මෙම වෛරසය වැලදී ඇත්තේ මාස අටක දරුවෙකුට සහ මාස තුනක දරුවෙකුට බව විදෙස් මාධ්‍යය වාර්තා කරයි. කෙසේ වෙතත් ඉන්දීය සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙන්නේ මෙම වෛරස් තත්ත්වය එතරම් බරපතල නොවනු ඇති බවයි.
ස්වසන මාර්ගයට සහ පෙනහලුවලට බලපාන මෙම වෛරස තත්ත්වය කුඩා දරුවන්ට, වැඩිහිටියන්ට, සහ ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයින්ට බලපාන බවද වෛද්‍යවරු වැඩිදුරටත් පෙන්වා දෙයි.

සිරි දළදා නමාමී Read Previous

සිරි දළදා නමාමී

’’ගවුමට සපත්තු දාන්න අවශ්‍ය නැහැ... personal Style එක තේරෙන්නේ නැති නිසයි එහෙම කරන්නේ...’’  Rachel Raj ව්‍යාපාරයේ  නිර්මාතෘ සරීටා රාජේන්ද්‍රන් Read Next

’’ගවුමට සපත්තු දාන්න අවශ්‍ය නැහැ... personal Style එක තේරෙන්නේ නැති නිසයි එහෙම කරන්නේ...’’ Rachel Raj ව්‍යාපාරයේ නිර්මාතෘ සරීටා රාජේන්ද්‍රන්

Realted Post

Leave a comment