කොවිඩ් ඇරඹුණු චීනයෙන් තවත් වයිරසයක් හමුවෙයි....

කොවිඩ් වසංගතය ආරම්භ වූ චීනයෙන් මේ වන විට තවත් වෛරස කිහිපයක් සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ. මෙලෙස පැතිර යන වෛරස අතර ප්‍රධාන වෛරසය ලෙස සැලකෙන්නේ Human Mefapneumovirus (HMPV) වෛරසයයි.  කොවිඩ් 19 වසංගතයෙන් වසර පහකට පසුව පැතිර යන මෙම වසංගතය වැළදුණු රෝගීන් අතර කොවිඩ්19 වෛරසය වැළඳුණු රෝගීන් ද සිටීම විශේෂත්වයක් ලෙස සැලකේ.

ලංකා  ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 9.3% දක්වා වැඩි වීම කාන්තා හඬට සවන්දීමක් Read Previous

ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 9.3% දක්වා වැඩි වීම කාන්තා හඬට සවන්දීමක්

ආදරණීය බූරු පැටියෝ ඔයාට සුබ ගමන්.... Read Next

ආදරණීය බූරු පැටියෝ ඔයාට සුබ ගමන්....

Realted Post

Leave a comment