අගමැතිනිය අති උතුම් අගරදගුරු හමු වේ

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  බොරැල්ල අගරදගුරු නිල නිවසේ දී   අති උතුම් අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ 2024.10.03 දින   හමු වූ අතර අග්‍රාමාත්‍යතුමිය අද (03) පස්වරුවේ ලංකා සභාවේ කොළඹ දියෝකිසියේදී  ගරු දුෂාන්ත රොද්‍රිගෝ කොළඹ රදගුරුතුමා  හමුවිය.

මෙම හමුවීම් අවස්ථා  සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා ද එක් විය.

අප දන්නා ලෝකයේ අවසානයද මේ? Read Previous

අප දන්නා ලෝකයේ අවසානයද මේ?

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ Read Next

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ

Realted Post

Leave a comment