නව යුවළට සුබපැතුම්

ශ්‍රී ලංකා යුද හමුදාවේ 56 වැනි සේනාංකයේ, විශේෂ බලකා රෙජිමේන්තුවේ සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ ආඥාපති ලෙස කටයුතු කළ විශ්‍රාමික මේජර් ජෙනරල් ප්‍රසන්න ද සිල්වා මහතාගේ ආදරණීය දියණියගේ ද, ජගත් සුමතිපාල මහතාගේ  පුතණුවන්ගේ විවාහ උත්සවය  සඳහා සහභාගී වූ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව යුවළට සුබපැතුම් එක් කළ අයුරු

ලෝකෙට අපේ වටිනාකම වැඩියි  - Anjana Dilshani Read Previous

ලෝකෙට අපේ වටිනාකම වැඩියි - Anjana Dilshani

පූර්ව ළමා විය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබද ජාතික ප්‍රතිපත්තියක්  සකස් කෙරේ Read Next

පූර්ව ළමා විය අධ්‍යාපනය හා සංවර්ධනය පිළිබද ජාතික ප්‍රතිපත්තියක් සකස් කෙරේ

Realted Post

Leave a comment