වනිඳුගෙ වෙඩිමේ ඔබ නොදුටු දසුන්
ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංග අද (9) යුග දිවියට පිවිස තිබේ. ඔහු අතගත් මනාලිය වින්ද්‍යා පත්මපෙරුම. ඇඳුම් මොස්තර නිර්මාණ ශිල්පිනියකි. ඔවුන්ගේ ප්‍රේමයට වසර 4ක් බවද පැවසේ.
නව යුවතිපති දෙපලගේ විවාහ උත්සවයේ .ඡායාරූප සහ වීඩියෝ දර්ශන එකතුවකි මේ.
Photography: Danushka Senadeera Photography
Wedding Planner: Janaka Mawella Weddings
HMUA: Subash Abeywickrama
Bridal going away outfit: Nayoma Wijesinghe Bridal Designs
Decoration : THE FLOWER WEDDINGS
Bridal outfit : ZeeL Sarees
Groom’s hair : Salon LIYO
Groom's outfits: TUX•CEYLON
Shoes : Walk To Glow
Nails: Nails By Rose
Leave a comment