විශිෂ්ඨයින් අගයන සුමති සම්මාන උළලේ විශේෂ අවස්ථා...

 

 

කලාලොවේ අති දක්ෂයින් අගයමින් සම්මාන ලබාදීම හා විශේෂ ත්‍යාග පිරිනැමීමේ සුමති සම්මාන උළෙල 09 දා (ඊයේ) අති උත්කර්ෂවත් අන්දමින් වෝටර්ස් ඒජ් හීදී පැවැත්විණි.


එම අවස්ථාවේදී කලා ක්ෂේත්‍රයේ අති දක්ෂයින් වෙනුවෙන් සම්මාන රැසක් පිරිනැමුණු අතර එහිදී කවුරුත් බලාපොරොත්තු දල්වාගෙන සිටී අවස්ථාවක් වූ ජනප්‍රියම නිළියට හිමි සම්මානය හිමිකරගත්තේ දුෂේනි මියුරංගි වන අතර ජනප්‍රියම න`ඵවා සම්මානය හිමිවූයේ උද්දික ප්‍රේමරත්නටයි. 


එමෙන්ම 2020 හොඳම නිළිය ලෙස උදාරී වර්ණකුලසූරිය සම්මාන ලබාගත් අතර, න`ඵවා සම්මානය හිමිකර ගත්තේ දසුන් පතිරණයි. 2021 හොඳම නිළිය ලෙස සම්මාන හිමිකරගත්තේ උමාලී තිලකරත්න වන අතර හොඳම න`ඵවා සම්මානය හිමිවූයේ තුසිත් ලක්නාත්ටයි.


මෙවර සුමති සම්මාන උළලේ 2021 හොඳම ටෙලිනාට්‍ය ලෙස “සකර්ම” ටෙලිනාට්‍ය සම්මානයට පාත්‍ර වූ අතර 2020 හොඳම ටෙලිනාට්‍ය ලෙස “තණමල්විල කොල්ලෙක්” ටෙලිනාට්‍ය සම්මානයට පාත්‍රවිය.

නයනා උදයංගනී
ඡායාරූප ළහිරු හර්ෂණ  


 

ජනප්‍රිය අය කසාද බැන්ද ගමන්, Divorce වෙන්නෙ ඇයි?    කතාව විත් අශ් සමඟ එකතු වූ  රංගන ශිල්පිනී කාංචනා කාන් Read Previous

ජනප්‍රිය අය කසාද බැන්ද ගමන්, Divorce වෙන්නෙ ඇයි? කතාව විත් අශ් සමඟ එකතු වූ රංගන ශිල්පිනී කාංචනා කාන්

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට Read Next

“සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාවට එක් වන රාජ්‍යතාන්ත්‍රිකයෝ දුම්රියෙන් මහනුවරට

Realted Post

Leave a comment