අප දන්නා ලෝකයේ අවසානයද මේ?

උෂ්ණත්වය ඉහළ යාම පිළිබඳ ලොව පුරා විවිධ අදහස් සහ මත පළවෙමින් තිබේ. ඒ අනුව විද්‍යාඥයින් මත පළ කරනු ලබන්නේ ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම ඊළඟ පරම්පරාව මුහුණ දෙන බරපතල ඛේදවාචකයක් බවයි.  මේ වන විටත් එහි පෙරනිමිති පහළ වෙමින් තිබෙන බව දක්නට ලැබෙන බව ලොව පුරා පුවත් අනාවරණය වෙයි. එය මිහිපිට සියලූම ජීවීන්ට රතු එළියක් නිකුත් කරමින් තිබෙන බව සිතිය හැකිය.

වසර ලක්ෂ ගණනක් පැරණි ග්ලැසියර දියවෙමින් ඇත.
සහරාකාන්තාරයට මහවැසි ඇද හැලෙමින් ඇත.
මහා ඇමසන් ගංගාව සිඳී යමින් පවතින බව වාර්තා වේ.
මේ සියලු දේවල් ඇතුලත සොබාදහම අපට බොහෝ දේ පවසමින් තිබෙන බව පෙනෙන්නට තිබේ.
එහි යථාර්ථය වන්නේ අප දන්නා ලෝකයේ අවසානයද?

  • අන්තර්ජාල පුවත් ඇසුරිනි

  • නයනා උදයංගනී

මේ සතිය ඔබට - ඔක්තෝබර් 14 සඳුදා සිට  ඔක්තෝබර් 20 ඉරිදා දක්වා Read Previous

මේ සතිය ඔබට - ඔක්තෝබර් 14 සඳුදා සිට ඔක්තෝබර් 20 ඉරිදා දක්වා

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්. Read Next

ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමට අගමැතිනියගෙන් සුබ පැතුම්.

Realted Post

Leave a comment