දවස සතුටින් ගතකරන්න නම්..

දවස සතුටින් ගත කරන්නට නම් දවස සැලසුම් කල යුතුයි. පෙරදා රාත්‍රිය එයට සුදුසුම මොහොතයි.එදින රාත්‍රි නින්දට යාමට  පෙර ඔබ පසුදා දිනය. සැලසුම් කරනවානම් සහ ඒ සැලසුම ක්‍රියාත්මක කරනවා නම්. වැඩ ගොඩ ගැසී මනස ව්‍යාකූල වීම නවතී.ඒ තුල ඔබට සතුට භුක්තිවිදිය හැක.

උදෑසන අවදි වන විටත් සුභවාදී සිතුවිල්ලකින්..  අද දවස ප්‍රීතිමත් දවසක්.. ඒ වෙනුවෙන් මම වෙහෙසෙමි. කැපවෙමි යයි තමන්ටම ස්වයං පොරොන්දුවක් දීමෙන් දවස ඇරඹ්ය හැකි නම් ,දවස සතුටින්  තියන්න ඔබේ සිතම ඔබට උදව් කරාවි.

එසේම  ගීතයක්  රසවිදිමින්... නැතිනම් මුමුණමින් වැඩකටයුතු  ටික කරන්නට හැකි නම්. සතුට එතන ඇත.

ඔබේ සතුටේ නිර්මාතෘවරයා  ඔබමයි. එනිසා.  සතුට විතරක්ම ආකර්ශනය කරගන්නට සියලු සිතුවිලි  මෙහෙයවන්න.

එවිට මුළු දවසම සතුටින්  ගත කිරීමට කැකියාව් ලැබෙණු ඇත.

  • සංදීපනී  මෙඩේරිගම

මහත, කෙට්ටු සිරුරු හැඩකරන Shape wair Read Previous

මහත, කෙට්ටු සිරුරු හැඩකරන Shape wair

මේ සතිය ඔබට  -  නොවැම්බර් 11 සඳුදා සිට  නොවැම්බර් 17 ඉරිදා දක්වා Read Next

මේ සතිය ඔබට - නොවැම්බර් 11 සඳුදා සිට නොවැම්බර් 17 ඉරිදා දක්වා

Realted Post

Leave a comment