ලොව ළාබාලතම බිලියනපතිනිය

ෆෝබ්ස් සඟරාව විසින් ලොව ළාබාලතම බිලියනපතිනිය ලෙස බ්‍රසීල ජාතික විශ්වවිද්‍යාල සිසුවියක්ව  නම් කර තිබෙනවා.

ඇය 19 හැවිරිදි ලිවියා වොයිග්ට් වන අතර ඇගේ ආදායම ඩොලර් බිලියන 1.1ක් බව වාර්තා වෙනවා.

ඇය මෙලෙස බිලියනපති ලැයිස්තුවට ඇතුළත්ව ඇත්තේ, ලතින් අමෙරිකාවේ ප්‍රකට මෝටර් රථ නිෂ්පාදන සමාගමක තනි කොටස්හිමිකාරිය බවට ඇය පත්වීමත් සමගයි.

එම සඟරාව විසින් මේ වසරට අදාළව නිකුත් කළ බිලියනපතියන් ලැයිස්තුවට ඇතුළත්ව සිටින 25 දෙනෙකුම වයස අවුරුදු 33ට අඩු තරුණ පිරිස් වීම ද විශේෂත්වයක්

සටහන - සමේලා රාජපක්ෂ

මේ සතිය ඔබට  -  නොවැම්බර් 11 සඳුදා සිට  නොවැම්බර් 17 ඉරිදා දක්වා Read Previous

මේ සතිය ඔබට - නොවැම්බර් 11 සඳුදා සිට නොවැම්බර් 17 ඉරිදා දක්වා

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු Read Next

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි ඡන්දය ප්‍රකාශ කළ අයුරු

Realted Post

Leave a comment