වසර 2,000 ක් පැරණි ශරීරයක උදරයේ කොමඩු බීජ....!

ලේඩි ඩේ නම් කාන්තාව පැවත එන්නේ රාජවංශයකිනි. ඇයගේ මරණයෙන් වසර 2000 කට පසු ඇගේ දේහයත් සමඟ වටිනා කෞතුක වස්තු හා ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් චීනයේ මාවන්ග්ඩුයි නම් කන්දක් තුළින් හමුවී ඇති බව හෙළිවේ. මේ පුවත සමඟ වැඩි පිරිසක් ඇගේ සිරුරේ තවමත් රුධිරය තිබීම ගැන පුදුමයට පතවී සිටී. මරණයෙන් වසර දහස් ගණනක් ගතව තිබුණත් ඇගේ ශරීරය  විශ්මය ජනක ලෙස සංරක්ෂනය ව තිබීම ගැන පුදුමය පලකරයි. 

ඇගේ සියලුම අවයව හා රුධිර වාහිනී නොවෙනස්ව තිබී ඇති අතර, ඇගේ නහර වල A වර්ගයේ ලේ කුඩා ප්‍රමාණයක් ද තිබී ඇති අතර, හිසකෙස් සහ ඇහිබැමි පවා තිබී ඇති බව සඳහන් වේ.
ඒ වගේම විද්‍යාඥයන් ⁣විසින් සිදුකල පර්යේෂණවලදී ඇයගේ උදරයේ තිබී කොමඩු බීජ සොයාගෙන ඇති අතර එයින් ඔවුන් සැකකරුනු ලබන්නේ ඇය  ගිම්හානයේ කොමඩු කාලයේදී මිය ගිය බවයි.  

  • - අන්තර්ජාල පුවත් ඇසුරිනි -
  • නයනා උදයංගනී

සොබාදහම අගය කිරීම ගෞරවය දැක්වීම අප සොයන පරිවර්තනීය වෙනසක වැදගත් අංගයක් Read Previous

සොබාදහම අගය කිරීම ගෞරවය දැක්වීම අප සොයන පරිවර්තනීය වෙනසක වැදගත් අංගයක්

ගුරුවරියක් වෙන්න ගිහින්..... Read Next

ගුරුවරියක් වෙන්න ගිහින්.....

Realted Post

Leave a comment