වෙයන් නුඹ පරිස්සම්

යනෙන විට
මඟතොටේ
වෙයන් නුඹ පරිස්සම්
මහ වැස්ස හැම තැනම
ලිස්සලා බිම වැටෙයි
උස අඩි දාලා හෙම
වේගයෙන් නොයනු මැන
දිගම දිග ගවුම් වුව
නොඇද ඉනු මේ ටිකේ
පැටලිලා බිම වැටෙයි
වෙයන් නුඹ පරිස්සම්
එළි බහින හැම වෙලේ
කුඩයකුත් ගෙනියන්න
මේ වැස්සෙ ලෙඩ වෙලා
එපා නුඹ ගෙට වෙන්න
කිරිමට බොහෝ දේ ඇත නුඹට
හෙට දිනට....

  • සංදීපනී  මෙඩේරිගම

ජපුර රටට දැයට ප්‍රදීපයක් ගෙන දුන් විශිෂ්ටතයින් අගයයි Read Previous

ජපුර රටට දැයට ප්‍රදීපයක් ගෙන දුන් විශිෂ්ටතයින් අගයයි

2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය Read Next

2024 රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ වසරේ සම්මානනීය නාලිකාව ජාතික රූපවාහිනිය

Realted Post

Leave a comment