ඇඟට හිරට තදට හැඩ සායක්

සිහින් සිරුරක් හිමි තරුණියකට කාර්යාලයට සාදයකට උචිත සාය මෝස්තරයක් අද අපි ඔබට ගෙනාවා.

  • අවශ්‍ය මිමි 

ඉණවට, උකුළවට, උස කපා ගන්නා ආකාරය' අඟල් 14 ක් උස රෙද්දක් ගෙන හතරට බෙදා අඟල් 1ක් එකතු කර ගත් මිම්මට එම රෙද්ද නමාගන්න.
රූප සටහනේ ආකාරයට ඉණ පැත්තෙන් අඟල් එකක් හා වාටිය පැත්තෙන් අඟල් එකක් අඩුකර අංශය හැඩ කරගන්න. 
දෙවැනි රූපයේ ආකාරයට පළුව දිගහැර වාටිය හැඩට සිටින සේ  කපා ගන්න. 
සායේ යට කොටස සඳහා ප්ලෙයාඩ් සායෙ ආකාරයට රෙද්ද නමා  අවශ්‍ය උස සිත් සේ හැඩකර කපාගන්න. 

  • මසන ආකාරය 

ඔපනැලි මසා උඩ කොටස ටයිඩ් සායක් මසන ආකාරයට ශිප් අල්ලා මසාගන්න 
ප්ලෙයාඩ් ආකාරයට කපාගත් පහළ කොටස උඩ කොටසට තබා මසා වාටියද මසාගන්න.

 

 

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය Read Previous

මෙරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ ඩිජිටල් පරිවර්තනය තුළින් රාජ්‍ය අංශය නවීකරණය කිරීම කෙරෙහි එක්සත් ජාතීන්ගේ අවධානය

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ Read Next

ලංකාවේ අධ්‍යාපනය හා සම්බන්ධ ඉදිරි සැලසුම් සැකසේ

Realted Post

Leave a comment