පාප් වහන්සේ ස්වර්ගස්ථ වේ...

ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව වතිකානුව පවසා ඇත. 

ෆ‍්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථ වූ බව කාදිනල් කෙවින් ෆැරල් නිවේදනය කළ අතර එම නිවේදනයේ සඳහන් වී තිබුණේ කැසා සැන්ටා මාර්ටාහිදී පාප් වහන්සේගේ නිවහන්ගේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අද(21) උදෑසන 7.35 ට ස්වර්ගස්ථ වූ බවයි. 

කැඩී බිඳී ගිය කැබලි වලින් පවා ජීවිතය ගැට ගසා  ගැනීමට ශක්තිමත් වෙන දක්ෂ යක්ෂ ගැහැනු Read Previous

කැඩී බිඳී ගිය කැබලි වලින් පවා ජීවිතය ගැට ගසා ගැනීමට ශක්තිමත් වෙන දක්ෂ යක්ෂ ගැහැනු

Green Tea වල ගුණ මෙන්න ඔබ දැනගත්තොත් හැමදාම පානය කරයි Read Next

Green Tea වල ගුණ මෙන්න ඔබ දැනගත්තොත් හැමදාම පානය කරයි

Realted Post

Leave a comment