අපේ සිව් දෙනෙක් රටවල් 27කින් දෙවන ස්ථානයට

බෘෘනායි රාජ්‍යයේ පැවති (2024  දෙසැම්බර්)    ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ තරඟාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ විශ්ව විද්‍යාලයේ ( ස්ලිට් කැම්පස්)  සිසුවියන් සිවු දෙනෙකු එම තරඟාවලියට සහභාගි වූ රටවල්  27 ක් අභිබවමින් ශ්‍රී ලංකාවට ආසියානූ පැසිපික්  ජාත්‍යන්තර  රීදී සම්මානය හිමිකර ගෙන තිබේ.

සෞඛ්‍ය කේෂ්ත්‍රයට සම්බන්ධ  නිපැයුමක් වූ ෆ්ලෙක්සිමයින්ඩ් මෘදුකාංගය ( සොෆ්ට් වෙයාර්)    හඳුන්වා දෙමින්    කෞෂානී විජේසුන්දර ,විත්‍යා සංකවි  ,ලෝචනී ජයවර්ධන  සහ අරති විජේරත්න   යන  මෙම සිසුවියන්  සිවු දෙනා  ආසියානූ පැසිපික් ජාත්‍යන්තර තාක්ෂණ සම්මානය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාවට කීර්ති⁣යක් අත් කර දී තිබේ.

හිත ගැස්සෙන ආදර කතාවක  වෙනස් ම අත්දැකීම Read Previous

හිත ගැස්සෙන ආදර කතාවක වෙනස් ම අත්දැකීම

මගේ වැඩ නිසා ඇයව මගහැරිලා නැහැ.  -  Ruwan Hettiarachchi Read Next

මගේ වැඩ නිසා ඇයව මගහැරිලා නැහැ. - Ruwan Hettiarachchi

Realted Post

Leave a comment