තරුෂි ට ඉදිරියට යාමට තවත් එක් අවස්ථාවක්

පැරිස් ඔලිම්පික් තරගාවලියට ශ‍්‍රී ලංකාව වෙනුවෙන් තරග වදින තරුෂි කරුණාරත්න සිය මූලික වටයේ මීටර් 800 ඉසව්වට සහභාගී වූවාය. එම වටයේදී ඇයට අත්වූයේ අවසාන ස්ථානයයි.

කෙසේ වෙතත් ඇයට ඉදිරියට යාමට තව එක් අවස්ථාවක් පවතී.

සිරිකත කැළණි නදී අවුරුදු කුමරිය 2025 Read Previous

සිරිකත කැළණි නදී අවුරුදු කුමරිය 2025

පිච්චෙනකොට පිම්බෙන කුරක්කන් රොටී -  Sirikatha Online | Uyamu Read Next

පිච්චෙනකොට පිම්බෙන කුරක්කන් රොටී - Sirikatha Online | Uyamu

Realted Post

Leave a comment