පොතුකබර රෝගය සමග ඇතිවන සන්ධි ගත රෝග වලින් විදවන ඔබට ස්ථිර වූ සුවය ගෙන දෙන හෝමියෝපති ප්‍රතිකාර

 

අද සමාජයේ බොහෝ කාන්තාවන් අතර මෙන්ම , දෙපාර්ශවයම පීඩා විදින විදවන රෝග තත්වයක් ලෙස සන්ධිගත පොතුකබර රෝගය හැදින්විය හැක. කුඩා ළමුන්ටද ඇතිවිය හැක. විවිධ වූ හේතු සාධක මත අප ශරීර ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය අසමතුලිතතාවයට පත්වීම හා එය ස්වයංක්‍රීය ලෙස ක්‍රියාත්මක වීම හේතුවනු ඇත. එහිදී නිරෝගී සෛල සතුරු දෙයක් විදිහට හදුනාගෙන ඒවාට විරුද්ධව ක්‍රියාත්මක වීම (Auto + immune) තත්ත්වයකි. ඒවාට මුලික වශයෙන් පහරදීමට ලක්වන්නේ සම ය. එය පිළිසකර නොවුනහොත් සන්ධිවලට පහරදීමත් ඇති වී සම ගැටළු ආශ්‍රිතව සන්ධි රෝග ඇතිවීම සිදු වෙනවා.   

   

 රෝග ලක්ෂණ                        

■ මුලින්ම සමෙහි තැනින් තැන රතු පැහැති කුඩා ලප සැදේ. මේවා ටිකෙන් ටික විශාල වී වෘත්තාකාර පුල්ලි ලෙස සමෙන් ඉහලට මතුවේ. ඒ මත ඝනකම් රිදී පැහැති පොතු ඇතිවීම මෙම රෝගයේ විශේෂ ලක්ෂණයකි.
■ සම මතුපිට  ඇතිවන කැසීම්
■ සම මතුපිට ඇතිවන දැවිල්ල.
■ ඉකිලි හා කිහිලි ප්‍රදේශ වල කාන්තාවන්ගේ පියයුරු වලට යටින් මෙම රෝගය බොහෝ විට දක්නට ලැබෙන්නේ සමෙහි රත් පැහැ වී පැතිලි වීමක් ලෙසය.
■ හිසෙහිද මුල් අවස්ථාව, තුඩු මෙන් හැලි පසුකාලීනව පොතු මෙන් ගැලවී යාම විශේෂ ලක්ෂණයකි.
■ නියපොතු මත කුඩා වලවල් ඇතිවීමත් නියපොතු දුර්වර්ණ වී ඝනකම් වීමත් කැඩෙන සුළු වීමත් සිදු වේ.
■ අත්ලෙහි හා යටිපතුලෙහි කුඩා සැරව බිබිලි ලෙස මතුවීම පොතුකබර රෝගයේ දක්නට ලැබෙන තවත් විරල ආකාරයකි.
■ මිට අමතරව පොතුකබර රෝගීන්ගේ 5% පමණ දෙනෙකුට පොතුකබර රෝගය ආශ්‍රිතව සන්ධි ඉදිමීම, තද වීම සන්ධිපත් අමාරුව (psoriasis arthropathy)  සැදෙනු ඇත.

 බලපාන හේතු සාධක

■ විටමින් D අඩුවීම.
■ ආහාර ජීර් ණ පද්ධතියේ ඇතිවන අක්‍රමිකතා.
■ ජානමය සාධක.
■ අත්වාහේ තෙල් අධික වීම.
■ දේහ උෂ්ණත්වය අධික වීම.
■ මානසික ආතතිය.
■ වියලි සමක් පැවතීම.
■ ජලය ප්‍රමාණවත් ලෙස පානය නොකිරීම.
■ අධික ලෙස මත්ද්‍රව්‍ය හා දුම්පානය භාවිතය.
■ දිර්ඝ කාලින භාවිත කරන ඇතැම් ඖෂධ වර්ග.
■ හෝමෝන වෙනස්කම්.

නොගත යුතු ආහාර 

අල, වම්බටු, කොස්, මෑ කරල්, රතු මස් වර්ග, පාන්පිටි අඩංගු ආහාර (ග්ලු‍ටන් අඩංගු), සකස්කළ ක්ෂණික ආහාර, බලමාළු, ඉස්සෝ, දැල්ලෝ, උෂ්ණ අධික ආහාර 

සුදුසු ආහාර 

පිපිඤ්ඤා, ගෝවා, කැරට්, බෝංචි, ගෝවා මල්, සලාද කොළ, බීට් රූට්, ග්‍රීන් ඇපල්, , omega 3 Fish Oil, Zink, Vitamin D

ප්‍රතිකාරය 

හෝමියෝපති අභ්‍යන්තරයට දෙනු ලබන ඖෂධ රෝග මුලයටම ප්‍රතිකාරය සිදුවන ප්‍රතිකාරයකි. බිද වැටුණු ප්‍රතිශක්තිකරණ පද්ධතිය යලි පිළිසකර කරමින් හෝමියෝපති ඖෂධීය ශක්තිය ප්‍රතිශක්තිකරණ  පද්ධතිය උත්තේජනය කොට ප්‍රතිස්ථාපනය කිරීමට සමත් වනවා. එවිට සම මත හා සන්ධි මත ඇති වූ බලපෑම, රෝග ලක්ෂණ ක්‍රම ක්‍රමයෙන් දුරු වී ස්ථිර වූ සුවය අත්විදීමට හැකියාව ලැබෙනු ඇත.
බාහිරයට දෙනු ලබන ප්‍රතිකාර සදහා හෝමියෝපති ඖෂධ අන්තර්ගත රසායනික ද්‍රව්‍ය  වලින් තොර වූ අතුරු ආබාධ නැති වසර 25 ක සායනික සමීක්ෂණ මත ITT ප්‍රමිත කරන සහතිකලත් හෝමියෝපති ඖෂධීය ආලේපන HK Healthy Life  ආයතනය නිෂ්පදනය කොට තිබීම ඔබව සුවිශේෂී වූ සුවයට, සත්කාරකයක් ලෙස හදුන්වා දිය හැක.
Psoriasis Dermo Cure
පොතුකබර රෝගීන්ගේ ශරීරයේ සම මත හා හිසෙහි අලෙපනයට ඉතා යෝග්යයි. කැසීම, පොතු ගැලවීම වැනි ආසාධිත තත්වයන් නැතිකර සුවය ගෙනදෙයි.
Psoriasis Dermo Cure
පොතුකබර රෝගීන්ගේ හිසට සුවෂේශිව නිෂ්පාදනය කොට  ඇත. සේදුම් කාරකයකි. හිසෙහි වියලි බව නැති කර දමයි. හිස්කබල නිරෝගිව තබයි.
Psoriasis Shampoo
පොතුකබර රෝගීන්ට ශරීරය වියලි බවින් තොරව තෙතමනය රදා සිටුවන සේදුම් කාරකයකි.
Psoriasis Dermo Cure Hair Spray
හිස්කබලෙහි ඇතිවන පොතු ගැලවීම, කැසිම, හිසකෙස් ගැලවී යාම නවතා, හිසකෙස් වර්ධනය ද කරවන අලේපනයකි.
Artheritic Cure & Varicose Cure
අස්ථි, පේශි, නහර ස්නායු කන්ධරා බන්ධනී එකතුව සන්ධි ගත ඇති වූ ප්‍රදාහන තත්ත්වයකි. පිළිසකර කර වේදනාව නැතිකර නම්‍යශිලිතාවය ගෙන දෙන සුවිශේෂී වූ ආලේපන 2කි. මෙම ආලේපන දෙකම ගෙන අලේප කිරීම ඉතාමත් සුවයට බලපානු ඇත.
මෙම හෝමියෝපති ඖෂධ පමණක් අන්තර්ගත වූ මෙම ආලේපන පොතුකබර හා සන්ධිගත රෝග වලින් ඔබව ස්ථිර වූ සුවය ගෙන දීමට ස්ථිරවම උපකාර වනු ඇත. මෙය සමාජ සත්කාරයකි. ඔබට ස්ථිර වූ සුවය ගෙන දීම මගේ ඒකායන පරමාර්ථයයි.

විමසීම් :

එච්. කේ හෝමියෝපති හෙල්ත් කෙයාර් සෙන්ටර් ප්‍රයිවට් ලිමිටඩ්

නො: 12, පී.බී අල්විස් පෙරේරා මාවත, කටුබැද්ද, මොරටුව

0112 637740 / 0112 637741

071 8250716 / 0718250717

 
 
 
 
 
  
         
           

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න   - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන් Read Previous

පවුල් ජීවිතය ඇතුළෙ විවෘත ​වන්න - තම ජිවිත අත්දැකීම් දිග හරින ලේඛිකා මැණික් ග්ලේන්

මොඩ්ල් කෙනෙක් වෙන්න Read Next

මොඩ්ල් කෙනෙක් වෙන්න

Realted Post

Leave a comment