හැම අම්මා කෙනෙක්ම “සිරිකතක්”

ගිනියමට ඇවිලෙද්දි ගල්      තැල්ම
කප්පරකට දැරූවා ගෙයි        බරම
සන්තකෙට හිම් කරන් දරු   තුනම
පිච්චියට නැහුණෙ ඈ තුන්  වේලම

නෙත්මි තෂාරා

රූ කිරුළ 2025 Read Previous

රූ කිරුළ 2025

ලාංකීය සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් අග්‍රාමාත්‍යවරිය අවුරුදු සමරූ හැටි Read Next

ලාංකීය සිරිත් විරිත් වලට මුල්තැන දෙමින් අග්‍රාමාත්‍යවරිය අවුරුදු සමරූ හැටි

Realted Post

Leave a comment