Category : ART MARK
රවීන්ද්‍රගේ සිනමාවට වසර 50 යි
සිරිකත අද කතාබහ වෙන්වන්නේ කලා ලොවේ නිතරම කතාබහට ලක්වෙන අදටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන හෙළ සිනමාවේ වීරයකු ගැනයි.
කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ
කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ
“බුද්ධ රශ්මි’’ ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව සංවිධානය වූ සතිමත් බව
වත්මන් පරපුර තුළ සතිමත්බව ඇති කිරීම අරමුණු කර ගනිමින් “බුද්ධ රශ්මි’’ ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් අද (20) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ අවුරුදු උත්සවය
ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය අද (10) දිනය පුරා බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.
සෝමසිරි මැදගෙදර
රසික හිත් ගීතයෙන් පිනවූ ඒ ආදරණීය හඬ ඔබට මතක ඇති. සෝමසිරි මැදගෙදර නම් ඒ සුමිහිරි හඬ පෞරුෂයට අදටත් පෙම් කරන රසිකයන් පිරිස අප්‍රමාණයි. සිරිකත Online අපි මේ ඉඩකඩ වෙන් කළේ ඔහු සමග
ජාතික තරුණ සේවා සභාව ඩිජිටල්කරණයට ලක් කර, ස්මාර්ට් තරුණ සේවා සභාවක් නිර්මාණය කිරීම..............?
ජාතික තරුණ සේවා සභාව ඩිජිටල්කරණයට ලක් කර, ස්මාර්ට් තරුණ සේවා සභාවක් නිර්මාණය කිරීම තමාගේ අපේක්ෂාව බවත්, නූතන ලෝකයට අනුකූල වීම සඳහා එය අත්‍යාවශ්‍ය බවත් එමගින් තාරුණ්‍යයට විශාල සේවයක් ඉටු කළ හැකි බවත් නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අද උදෑසන (11) ජාතික තරුණ සේවා සභාවේ නිළධාරීන් අමතමින් පැවසීය.
නැගී එන ඉන්දීය අධ්‍යක්ෂවරයාට මොකද වුණේ?
මෑත කාලයේ නැගී එන ඉන්දීය අධ්‍යක්ෂකවරයෙක් වන ලෝකේශ් කණගරාජ් හට පුද්ගලයෙකු මදුරෙයි මහ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන බව විදෙස් පුවත් වාර්තා කරනවා.
කලා සිත් රූ කලා පදනම 18 වෙනි වරටත් කලාකරුවන් අගයයි
කලා සිත් රූ කලා පදනමේ 18 වෙනි සංවත්සරය නිමිති කොටගෙන කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ පොලිස් නිලධාරීන් ඇගයීමේ උළෙල 18 වෙනි වරටත් පසුගියදා පැවැත්වුණා. ඒ එහි සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා මැතිතුමාගේ සංකල්පයකට අනුව හෝකන්දර උතුර රත්නාරාම විහාරාස්ථාන ශාලාවේදී ය.
කලා ලොවේ කලා තරු නව වසර පිළිගන්නේ මෙහෙමයි......
වසරක් ගෙවී අලුත් වසරක් ආරම්භ වෙද්දි හැමෝගෙම හිත්වලට අලුත් බලාපොරොත්තු කන්දක් එකතුවෙනවා. ඒ ගැන දන්න නිසාම අපි ආදරය කරන හිතවත් හැමෝටම අපි සුබ වසරක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් තමන්ගේ බලාපොරොත්තු ගැන අහස උසට සිහින තියාගන්න ගමන්ම කලා ලොවේ අපි ආදරය කරන කලාකරුවනුත් නව වසරට සූදානම් වෙන්නේ කොහොමද කියලා දැනගන්නයි මේ සූදානම. නව වසරේ ඔවුන්ගේ අලුත් කලා කටයුතු, නව බලාපොරාත්තු මොනවද කියලා අපි බලමු.
කලා සිත් රූ කලා උළෙල නුදුරේදීම..........
තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග වෙයි’’ යනුවෙන් අප කතාවක් අසා ඇත .ජීවිත කාලය පුරාවට කලාකාමී මිනිසුන්, රටට වැඩදායි මිනිසුන් නිරන්තරයෙන් උත්සාහ කරනුයේ ලෝකයටම සේවයක් කිරීමටය .එවන් මිනිසුන් අගයන්නට සිතක් නැමෙන්නේද වත්මන් සමාජයක අහම්බෙන්ය .කලා සිත් රූ කලා පදනම මේ මුලපුරන්නේද එවැන්නකට ය.එහි සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා 18 වෙනි වතාවට පැවැත්වෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවය පිළිබඳව සඳහන් කළේ මෙවැන්නකි .
ජනනි කොළමුන්න
ජනනි කොළමුන්න, හිරු ටීවී ප්‍රවෘත්ති විකාශය තුළින් නිරන්තරයෙන් දකින්න ලැබෙන ප්‍රවෘත්ති නිවේදිකාවක්. ඇය පසුගිය දා නිමාවට පත් වුණු යෞවන සම්මාන උළලේ සිංහල මාධ්‍ය - හොඳම නිවේදිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඉතින් අපි ජනනිගේ හඬට මේ ඉඩකඩ වෙන් කළා.
නෙදර්ලන්තයෙන් ආපසු භාර දුන් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට
ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී අද (05) සිදු විය.
රංගන ප්‍රතිභාවේ ආශ්චර්යයෙන් පිරි ප්‍රවීණ රංගනවේදී සුමින්ද සිරිසේන
“ඉසා ගෙදරට අයියෙක් වුණා... ඉන් පස්සේ තාත්තෙක් වුණා... දැන් අම්මෙක් වෙලා.”
ජනප්‍රිය ලේඛිකා පියුමි ජයකලණි වික්‍රම ආරච්චිගේ නවතම කෙටි කතා සංග්‍රහය ’’නියුරලින්ක්’’
ගිය සැප්තැම්බර් මස එළි දැක් වූ සිරිකත පුවත්පතේ කොටස් වශයෙන් පළවෙන ’’ඔබ ආයෙමත් ඇවිදින්’’ යොවුන් නව කතාව පාඨකයින්ට ගෙනෙනා ජනප්‍රිය ලේඛිකා පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් මෙන්ම නාසා ආයතනයේ වෙබ් කතුවරියක වශයෙන් කටයුතු කරන්නීය. ඇයගේ නවතම කෙටි කතා සංග්‍රහය වන ’’නියුරලින්ක්’’ ඔස්සේ මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ නවීන විද්‍යාත්මක පර්යේෂණ ගැන කතා කරනු ලබන්නේ විවිධාකාර වූ නූතන කතා හතක් ඔස්සේය.
තාරුණ්‍ය ඔපවත් කළ යෞවනයේ මහා මංගල්‍ය 43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල
හෙළ කලා කෙතට අංකුර කලාකරුවන් හදුන්වාදෙන, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ මහා කලා මංගල්‍ය “ජාතික යෞවන සම්මාන උළෙල” පෙරේදා (29 දා) අති උත්කර්ෂවත් අන්දමින් මහරගම යොවුන් රගහලේ දී පැවැත්විණි.
’’ඇගනස් ආන්ටි’’ ආන්දෝලාත්මක ගීතය දොරට වඩී
මොරටුවේ විශිෂ්ඨ සංගිතවේදියෙක් සහ ගායකයෙක් වන ලලිත් ඇන්තනි පෙරේරා සමග දිවයිනේ ඉතාමත් පරසිද්ද ජිප්සිස් සංගිත කාන්ඩායමේ වර්තමාන නායක සහ විශිෂ්ඨ ගායක පියල් පෙරේරා මහතා විසින් මැතකදි නයිටිංගේල්ස් සංගිත කන්ඩායම සමග ගායනය කරන ලද ’’ඇග්නස් ආන්ටි’’ නම් වු අන්දෝලනාත්මක ගිතය අද දින උත්සවකාරයෙන් දොරට වඩින ලදි
නර්තන ඉතිහාසයේ ප්‍රථම වතාවට අම්මයි දුවයි එකවර පාහින්පත් තැබීම
ජානකී රණවීර ආරච්චි මහත්මිය විසින් මෙහෙයවන ලද ජනරංජන කලායතනය මගින් සංවිධානය කළ එළි මංගල්‍යය පසු ගිය දා කොරලවැල්ල කටුකුරුන්ද වාළුකාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.
The Lanerolle Brothers 15 වැනි සංවත්සරය සමරයි
The Lanerolle Brothers තම සංගීත දිවියේ ජයග්‍රාහී 15 වැනි සංවත්සරය සමරයි