Category : DR obai
ආහාරය ඖෂධයක් වෙන්න පුළුවන්ද?
නිවැරදි ආහාර, නිවැරදි ප්‍රමාණයෙන් හා නිවැරදි පිළිවෙළට ගන්නේ නම් එය බෝනොවන රෝග රැසක් වළක්වන ඖෂධයකි.
බබාගේ බඩ පිරෙන්න අම්මට කිරි තියෙනවද?
මගේ කිරි දරුවාගේ කුස පිරෙන්න ඇතිද? දරු පැටියා අවදි වී විනාඩි කිහිපයකින් අඬනවා නම් ඒ අඬන්නේ බඩගින්නටද? ඒ අඬන හැමවිටම කිරි දෙන්න ඕනෑද?
තමන් ගැන නොසිතා හිත ලෙඩ කරගන්න මවුපියවරු
ඔබේ අම්මා ඉන්නෙ යහපත් මානසික සෞඛ්‍යයකින්දැයි ඔබ හොයල බලලා තියෙනවද? සමහර විට ඇයගේ සමහර ගති ලක්ෂණ වෙනදාට වඩා වෙනස් වුණත් ‘ඇයි මෙහෙම’ කියල හිතලා තියෙනවද?
දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා
‘දැනුවත් වී ආරක්ෂා වෙමු’ . මේ වනවිට මෙරට ජනගහනයෙන් 23% ක් දියවැඩියා රෝගින් ලෙස වාර්තාවීම එහි බරපතළකම මොනවට පැහැදිලි කරයි.
මොකක්ද මේ Tinea
මේ දිනවල බහුලව කතාබහට ලක්වෙන ටිනීයා යනු දිලීර ආසාදනයකින් හටගන්නා රෝගයක්.
අම්මයි බබයි දෙන්න ම අවදානමේ වැදෑමහේ ගැටලු
‘කාන්තාව’ මවක් වීම ඇයගේ ජීවිතයේ වැදගත්ම කාලපරිච්ඡේදය යි.
විකෘති මුහුණ ප්‍රකෘති කරන හැටි
පුද්ගලයෙකු තම ජීවිත කාලය තුළ වැඩිම අවධානයක් දෙන්නේ මුහුණට ය. පියකරු මුහුණක්, ලස්සන සිනහවක් පවත්වා ගැනීමට කවුරුත් උනන්දු වන්නේ තමන් පළමු දැකීමෙන් ම අනෙකාට ප්‍රසන්නබවක් ඇතිවනු දැකීමට කැමැති නිසාය.
අවුරුදු කෑම මේසයට නව අරුතක්
අලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා. පරිසරයත් අලුත් සශ්‍රිකයි. ඒ වගේම අපේ ජීවිතත් අලුත් කරගන්න හොඳම කාලය මේ කියලා හිතෙනවා. ඒ නිසාම හැමදාම සරසන සිංහල අලුත් අවුරුදු කෑම මේසයට නව අරුතක් වගේම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ දේශීය ආහාර සංස්කෘතියත් මුසු කරගනිමින් 120ට 220 ආයුෂ ලබන්නට මෙවර අවුරුදු කෑම පිඟානක් මේසයට යවමු.
මේ දිනවල සිරුර පරා පවතින බිබිළි - දහදිය බිබිලවලට සමාන රෝග
මේ දිනවල සිරුර පූරා පවතින බිබිළි හට ගැනීමට හේතු. දරුවන් අතර වෛරස් ආසාදන ඇතිවීම බහුලයි. වැසි කාලය එහෙම නැත්නම් වියළි කාලයදී වෛරස් ආසාධන ඇතිවීම බහුලයි. වෛරස් ආසාධන කුඩා දරුවන්ට ඇතිවීමට ප්‍රධාන හේතුවක් ලෙස බලන්නේ දෙමව්පියන්ගෙන්,පෙර පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන පාසල් වැනි ස්ථානවලින් ඇතිවීමට පුළුවනි. එයට හේතුව වැඩිපුර සෙනඟ ගැවසෙන ස්ථාන නිසා පහසුවෙන් බෝවීමේ හැකියාව පවතියි.
එළවලු සහා පළතුරුවල ............
මානසික සෞඛ්‍ය වැඩිදියුණු කිරීමට සහා ඵලදායී ලෙස කළමණාකරණය කිරීම සඳහා එළවළු සහා පළතුරුවල ඇති බෝහෝ පෝෂ්‍ය පදාර්ථ සහා ශාක රසායක ද්‍රව්‍යය දායක වන බව සොයාගෙන තිබේ.
අධි රුධිර පීඩනය මානසික ආතතියේ ප්‍රතිඵලයක් ද ?
වර්තමාන කාර්යබහුල ජීවන රටාව හමුවේ අධි රුධිර පීඩනය (පේෂර්) කියන්නේ අද වන විට බහුලව දක්නට ලැබෙන බෝ නොවන රෝග ගණයට අයත් රෝගයක්. අධි රුධිර පීඩන රෝග තත්ත්වයත් සමඟ ඇතිවෙන මානසික අවපීඩනය නිසා රෝගයට අමතරව වෙනත් සංකූලතා ඇතිවීමට පුළුවන්. මානසික ආතතිය අවම කරගෙන අධි රුධිර පීඩනය රෝගය නිවැරදි පාලනය තුළ සුවපත් ජිවීතයක් ගත කරන්නේ කෙසේද යන්න ඔබට කියාදිමට අප හා එක්වුයේ, ජේෂ්ඨ කථිකාචාර්ය සෞඛ්‍ය ප්‍රවර්ධන දෙපාර්තමේන්තුව - රජරට විශ්ව විද්‍යාලය, ප්‍රජා වෛද්‍ය මනෝජ් ප්
සුවදායී ගර්භිණී සමයක්
රුබෙල්ලා - ෆෝලික් ඇසිඩ් ගන්න හොඳම කාලේ
ගැහැනු හංගන ලෙඩ ලැජ්ජා වුණොත් අමාරුවේ වැටෙන්නේ ඔබමයි
හුඟක් දෙනා සමහර ලෙඩ රෝග වෛද්‍යවරයෙකුට ගිහින් කියන්නත් බැරි තරමේ රහසක්ව තබා ගැනීමට පෙලඹෙති. එවැනි තීරණ නිසා ඔවුන් ජීවිත කාලය පුරාම විඳවන අවස්ථා ද තිබේ. මේ කතා කිරීමට යන්නේද කාටවත් කීමට අකමැතිව රහසේ තබාගෙන සිටින, සමහරවිට ඉතා බරපතළ විය හැකි රෝග කිහිපයක් ගැනය.
අම්මයි බබයි දෙන්නම අවදානමේ වැදෑමහේ ගැටලු
‘කාන්තාව’ මවක් වීම ඇයගේ ජීවිතයේ වැදගත්ම කාලපරිච්ෙඡ්දය යි. පෙරුම් පුරා ගැබිනියක බවට පත් වූ ඇය තම කුස තුළ වර්ධනය වන, මොලොව එළිය නොදුටු දරුවා බිහිවනතුරු ගැබ ආරක්ෂා කර ගන්නේ මහත් ඕනෑකමකිනි.
නීපා ලොවටම වසංගතයක් වෙයිද?
වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ඔබත් මෙය ඇසුවා ද? මේ දිනවල දරුවන් අතර පැතිරී යනවා යැයි පැවසෙන රෝගය පිළිබඳ ඇත්ත නැත්ත මෙන්න.....
මේ දිනවල දරුවන් අතර පැතිරී යනවා යැයි පැවසෙන රෝගය පිළිබඳ ඇත්ත නැත්ත මෙන්න
අයිස් මත්ද්‍රව්‍ය නිසා සිරුර හැඩවෙන්නෙ නෑ දියවෙනවා
තරුණවියේ පසුවන ගැහැනු ළමයින් වගේම විවාහක කාන්තාවනුත් මතට ඇබ්බැහිවීම වැඩි වී ඇතිබවට පුවත් පසුගිය දිනවලදී අපට නිතර අසන්නට ලැබුණා. එම හේතුව නිසා කාන්තාවන් මතින් ගලවාගන්න මේ වන විට පුනරුත්ථාපන කඳවුරු පවා නිර්මාණය වෙමින් තිබෙන බව රහසක් නොවෙයි.
ගැබිනියගේ පෝෂණ වට්ටෝරුව
විවාහ වූ දා සිට ඔබෙත් සැමියාගේත් වගේම පවුලේ හිතවතුන්ගෙත් එකම පැතුම ඔබේ ගර්භිණීභාවයයි. ඔබේ පවුල සම්පූර්ණ වනුයේ මේ පුංචි පැටියාගේ ලෝකයෙන්. ඒ නිසාම නිරෝගී සුන්දර පුංචි සිඟිත්තෙකු ඔබේ කුසට පැමිණීමට පෙර සිට අවධානය ඉතාම වැදගත්. ඒ නිසා ගර්භිණී කාලයේදී ඔබ ලබා ගන්නා පෝෂණය ඉතාම වැදගත් වෙයි.
හබුන් කටයි බත් දෙකටයි මගේ පුතා ඔක්කොම කයි
පුංචි පැටියාට කෑම කවන එක තරම් යුද්ධයක් අම්මලාට නැති තරම්. මව්කිරි බොන කාලේ නම් බෝලේ වගේ හිටියා. ඒත් බත් කන්න ගත්තත් හරි දවසින් දවස කෙට්ටු වෙනවා. අනේ මන්දා බත් කටක් කන්නෑනේ. බොහොමයක් අම්මලාට තියන ලොකුම හිත් වේදනාව තමයි පුංචි පැටියාගේ බංඩිය පුරවන එක.
ඔසප් චක‍්‍රය අක‍්‍රමවත් වෙන්න හේතු
කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණුකිරීමේ නිලධාරිනියක් ලෙස සේවයේ නියුතු පුෂ්පා රම්‍යානි ද සොයිසා දීර්ඝ කාලයක් ලද අත්දැකීම් සහ දැනුම් සම්භාරය හේතු කොටගෙන ඇය ලද දැනුම ඇසුරින් කාන්තා පාර්ශ්වයට ඔසප් චක‍්‍රය අක‍්‍රමවත්වීමට ඇති හේතු පිළිබඳ අපි ඇයගෙන් විමසීමක් කළා.
සුරතල් සතුන්ගෙන් මිනිසාට බෝවිය හැකි රෝග
සුරතල් සතෙකු ඇතිකිරීම ගෘහස්ත ජිවිතය තුළ අංගයක් බවට පත්වී තිබෙනවා. සුරතල් සතෙකු ඇති කිරීම තුළින් ආරක්ෂාවට වගේම මානසික කියාක සුවයටත් ලොකු පිටුවහලක් වෙනවා.
Sinusitis හෙවත් කෝඨරක ප්‍රදාහය
වර්තමානයේ ජීවන තත්ත්වයත් කන කෑම බීමත් හා ස්වභාවික තත්ත්ව නිසාත් නිරෝගී පුද්ගලයකු සොයා ගන්න බැරි තරම් .ඒ අතර බහුලව කාටත් හිසරදයක් වන Sinusitis හෙවත් කෝඨරක ප්‍රදාහය ගැන කතා කරන්න හිතුවා.
බබාට බෙහෙත් විදින්න බයද ?
මිනිසාට වැලඳිය හැකි රෝග වළක්වා ගැනීමට විවිධ ක‍්‍රම ඇත. ඒ අතරින් ප‍්‍රතිශක්තිකරණයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. වසූරිය අද වන විට ලෝකයෙන් තුරන් කර ඇති අතර, පෝලියෝ රෝගය තුරන් කිරීමේ ආසන්න තත්ත්වයට පත්ව තිබේ. ඒ සියල්ල සිදුවූයේ ලෝකය පුරා විහිදුණු ප‍්‍රතිශක්තිකරණ වැඩසටහන් මගිනි. වසර 2022 දත්තවලට අනුව පෝලියෝ රෝගය ලෝකයේ බොහෝ රටවල්වලින් තුරන් කර ඇති අතර දැනට ඉතිරිව ඇත්තේ පාකිස්තානය හා ඇෆ්ගනිස්තානය යන රටවල් දෙකේ පමණි.
රෑට කෑම හරියටම කන්න ඕන විදිය
ගෙදර දොර දී නම් රාත්‍රී ආහාරය හිඟන්නෝ කන ක්‍රමයට කන්න කියන එක තමයි අන්ත්‍රොත් දේශණ වල කියලා තියෙන්නේ. හිගන්නෙකුට ඩෙසට් එකක් හම්බෙන්නැහැනේ කොහොමත්. ඒ මනුෂ්‍යා පොඩි මොනවා හරි කාලනේ ඉන්නේ.
කෑවේ නැත්නම් රෑට නින්ද යන්නෙ නැත්ද?
වර්තමාන සමාජය තුළ යම් යම් මතයන් තියනවා රාත්‍රී ආහාරය ගැනීමේ දී එක් එක් ක්‍රමයන් අනුගමනය කරන්න. සමහරු ආහාර පාලනය කරනවා කියලා රාත්‍රී ආහාරය නොගෙන ඉන්න. නැත්නම් තවත් පිරිසක් ආහාර තමුන්ගේ හිතුමනාපේට සීමා කරනවා. එහෙමත් නැත්නම් තුන්වේලම හොඳට කන්න ඕනි. නැත්නම් රෑට නින්ද යන්නැහැ උදේට ඇඟට හරි නැහැ. පණ නෑ වගේ කියලා හොඳට රෑට කෑම ගන්න පුරුදු වෙලා ඉන්නවා.
නිරෝගීව ලස්සනට ඉන්න නම් පෝෂණීය පෝෂණීය ආහාර ගත යුතුයි
රූපය ගැන කතා කරද්දි කරද්දී ඒ හා බැඳුණු දෙයක් තමයි නිරෝගීකම නිරෝගීකම තිබුනොත් තමයි අපේ බාහිර ලස්සන ඉස්මතු කරගන්න හැකි වෙන්නේ මුළු සිරුරම නීරෝගීව පැහැපත්ව තබා ගත හැකි ක්‍රමයන් පිළිබඳව තමයි මෙම ලිපි මාලාවෙන් කියාදීමට සිතුවේ. එහි පළමු පියවර ලෙස අප ලබාගන්නා ආහාර කොතරම් නම් නිරෝගීකම හා ලස්සනට බලපෑමක් වෙනවද කියල තමයි අද කතා කරන්න හිතුවේ.