Category : වෙද සර
Stress නැති කරන Tips
Stress නැත්නම් ආතතිය නිතරම අහන්න ලැබෙන වචනයක්.
බබා ලැබුනට පස්සේ පියයුරු ලොකු වෙලාද?
ගර්භණි සමයේත් ඉන් පසුවත් දරුවාට මවු කිරි ලබා දෙන කාලයේත් මවකගේ පියයුරු විශාලත්වයෙන් වැඩි වීමක් සිදුවේ.
නිතර මුත්‍ර යනවා නම් යනවිට අඬනවා නම් බබාට මුත්‍ර ආසාදනයක්
මූත්‍ර ආසාදන වයස් භේදයකින් තොරව ලොකු කුඩා ඕනෑම කෙනෙකුට වැලඳිය හැකිය.
සිසේරියන් සැත්කමකට පසු දැනෙන වේදනාව
ශ්‍රී ලංකාවේ සිසේරියන් සැත්කම් ප්‍රමාණය සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතී.
කොන්දෙ කැක්කුම කරදරයිද? මේ අත් බෙහෙත් කරලා බලන්න
වයස් භේදයකින් තොරව තිබෙන රෝග අතරින් කොන්ද හා බෙල්ලේ වේදනාව සුලබව දක්නට ලැබෙන්නකි.
හැම බබාටම විටමින් ඕන නෑ
මේක සත්‍ය කතාවක්. අපේ අම්මල දරුව ඉපදුණු දා ඉඳන් හිතන්නේ අරයගෙ බබාට වඩා මගෙ බබා ලොකු මහත් කරල බෝල බබෙක් කරන්නෙ කොහොමද කියලයි.
පාචනයෙන් දරුවා බේරාගන්නේ මෙහෙමයි
පාචනය ඕනෑම වයසක දරුවෙකුට වැඩිහිටියෙකුට වැලඳිය හැකි සාමාන්‍ය රෝගයකි.
ඉන්හේලර් පාවිච්චියෙන් දත් දිරනවද?
ඇදුම අපි නිතර කතා කරන රෝගයක්. ඇදුම පරම්පරාවෙන් මෙන්ම විවිධ හේතු නිසා ඇති විය හැකියි.
රෝහලෙන් යන්න කලින් බබාගේ කකුලෙන් ලේ ගන්නේ ඇයි?
චූටි බබා ඉපදිලා තවම පැය 24 ක් ගෙවුණා පමණයි. හෙට බබත් අරන් අලුත් අම්මාට ගෙදර යන්න පුළුවන්.
බබාට හොඳම එන්නත ලැබෙන්නේ රජයේ සායනයෙන්ද? පෞද්ගලික රෝහලෙන්ද?
දරුවන්ට දෙන එන්නත් ගැන මවුවරු විශේෂයෙන් දැනගත යුතු කරුණු පිළිබඳ පසුගිය ලිපියෙන් පැහැදිලි කළා ඔබට මතක ඇති.
එන්නත් දෙන්න පටන් ගත්තම පුංචි ගැටලු ගොඩක්
චූටි පැටියා උපන් දා සිට පාසල් සමය දක්වාම විවිධ රෝගවලින් ආරක්ෂාවීමට එන්නත් ගණනාවක්ම ලබාදෙන බව අම්මලා දන්නවා.
රක්තහීනතාවය ඇතිවෙන්නේ අපේම වරදින්ද?
අපේ රටේ පැන නැගී ඇති අධික දරිද්‍රතාවය නිසා රක්තහීනතාව හෙවත් ලේ අඩුකමින් පෙළෙන දරුවන්ගේ වැඩිවීමක් දක්නට ලැබේ.
චූටි පැටියගේ හිස මැද පුංචි වළක්
“හා....හා...දුවේ...බබාගේ ඔ`ඵව උඩ තද කරලා අල්ලන්න එපා.”
ළමා ක්ෂය රෝගයෙන් දරුවා බේරාගන්න
ළමා ක්ෂය රෝගය අපට එතරම් හුරු පුරුදු රෝගයක් නොවේ. ඒ මෙම රෝගය ගැන එතරම් වාර්තා නොවන නිසාය.
සාමාන්‍ය දරු ප්‍රසූතිය සිදු නොවන විට කුමක් කළ යුතුද?
ගර්භිණී කාන්තාවක් සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානම් වන්නේ හිතේ නැගෙන චකිතයෙනි.
කුඩා දරුවන්ටත් ක්‍ෂය රෝගය හැදෙනවා
කුඩා දරුවන්ගේ ක්ෂය රෝගය එතරම් අසා පුරුදු රෝගයක් නොවේ. එහෙත් වැඩිහිටියන්ට මෙන් කුඩා දරුවන්ටත් මෙම රෝගය සෑදිය හැකිය.
අම්මා කලබල වුණාට හුඟක් ගැටලු ලෙඩ නොවෙයි
ඔන්න දරු පැටියා ගෙදර ගෙනත් අදට හරියටම සති දෙකයි. පැටියා රෑට අඬනවා. ඒකට අපි හේතු දැනගත්තා.
පැටියා හවසට අඬන්නේ කොලික් නිසාද?
අලුත උපන් දරු පැටියා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ ඇඬීමෙනි.
දරු ප්‍රසූතියෙන් පසු මවට ඇතිවෙන ගැටලු
දරු ප්‍රසූතිය, මවක් වීමට සිහින මවන කාන්තාවකට සතුට, බිය දෙකම දනවන අවස්ථාවකි.
ගැබිනි කාලයේ ඇදුම වැඩි වෙනවාද?
ඇදුම රෝගයට ගොදුරුවීමට වයස් භේදයක් නැත. කුඩා දරුවෝ පවා ළමා ඇදුම හෙවත් හතියෙන් පීඩා විඳිති.
බබාගේ නින්ද ගැන අම්මා දන්න දේ නොදන්න දේ
අලුත් අම්මාට බබාගේ වැඩ කටයුතු බොහොමයක් අලුත් අත්දැකීම් ය. මේ නිසා ඇයට දැනෙන ගැටලු රැසකි.
කිරි දෙන අම්මලාට ඇතිවෙන ගැටලු
අලුත් අම්මලාට ඇතිවෙන තවත් ප්‍රශ්නයක් ගැනයි මේ. අලුත උපන් කිරි කැටියාට දෙන්න කිරි තියෙනවාද? මගේ කිරි දරුවාගේ කුස පිරෙන්න ඇතිද?
කරකැවිල්ල හැදෙන කනේ රෝග
කන් දෙකෙන් සිදුවන්නේ ඇසීම පමණක් යැයි බොහෝදෙනා සිතති. එහෙත් සිරුරේ සමබරතාව හෙවත් ශරීර සමතුලිතතාව රැකදීමටද කන් දෙක බෙහෙවින් උපකාරී වේ.
ඉක්මනින් දරු සුරතල් බලන්න පමාවට හේතු සොයාගන්න
යුවළක් යුග දිවි ඇරඹූ පසු එකම බලාපොරොත්තුව වන්නේ දරු සුරතල් බැලීමය. පවුලක ලොකුම සතුට දරු සම්පතයි.
දරුවා කහ පාට වෙන්නේ ඇයි? ලෙඩක්ද? නැද්ද?
දරු පැටියා කහපාටවීම අලුත් මවුවරුන්ට තිබෙන තවත් ලොකු ගැටලුවක්.
සුදු කබර සහ පොතු කබර නිට්ටාවට සුව කරන ආයුර්වේද ප්‍රතිකාර
උපතින්ම ඔබට හිමිව ඇත්තේ පැහැපත් නිරෝගී සමක් නම් ඔබ කෙතරම් වාසනාවන්තද?
MONKEYPOX කොවිඩ් තරම් භයානකද?
ලෝකයේ විවිධ කාලවලට විවිධ වූ ලෙඩ රෝග පැතිර යයි.
නැගෙනහිර කොළඹ රෝහලේ බබා ලැබෙනකොට තාත්තටත් අමමා ළඟ ඉන්න පුළුවන්
දරු ප්‍රසූතියට ළං වන විට කාන්තාවක් සිටින්නේ අනියත බියකිනි.
අම්මා ෆෝලික් අම්ලය නොගත්තම දරුවට හැදෙන ස්පයිනා බිෆීඩා
ජීවිතයේ අප බලාපොරොත්තු වන බොහෝ දේ එලෙසම ඉටු වන්නේ නැත. බොහෝ විට ඊට යම් යම් ගැටලු පැන නගී.
බබා වැටුණම අම්මත් අඬලා හරියන්නේ නෑ
කුඩා දරුවෝ නිතර විවිධ අනතුරු කර ගනිති. දරුවා අනතුරක් කරගත් විට එය ලොකුද, පොඩිද කියා දෙවරක් නොසිතිය යුතුය.