Category : සතියේ විශේෂාංග
ජීවත්වීම අරගලයක් වූ ජාතියකට නිදහසක් කොහෙන්ද?
මේ වෙද්දී මුළු සමාජය පුරාම ඇත්තේ ජීවත්වීමේ අරගලයයි. ජීවත්වීමේ නිදහස අහිමිවීමයි.
සෙනසුරු මාරුව රටට ඔබට කොහොමද?
සෙනසුරු වසර 1964 න් පසුව 1993 මාර්තු මස 05 වැනිදා මකර රාශියේ සිට ප්‍රථමයෙන් කුම්භ රාශියට පැමිණි අතර...
රජගෙදරටත් සේසත් සදන උණවේරුව සේසත් ගම්මානය
මාතලේ කියන්නේ සොබාදහමේ අපූර්වත්වය මැනවින් විඳගැනීමට හැකි ප්‍රදේශයක්.
මට සමාවෙන්න වචනයක් විතරක්ද?
‘සමාව දීම’ අපි හැමෝටම අලුත් වචනයක් නොවේ. ඔබ ජීවිතයේ ඒක් වතාවක් හෝ ඔබට අයහපතක් සිදු කරනු ලැබූ අයෙකු...
ආදරය ආයාසයෙන් රැකගන්න ඕනැද?
මානසික ගැටලුවක සිටින අයෙක් බොහෝවිට තමන්ට ප්‍රතිකාර, උපදේශන, මනෝ චිකිත්සාව අවශ්‍ය යැයි පිළිගන්න කැමති නැහැ.
සිහින බිඳුණු සමාජයක හිස ඔසවන අපරාධ රැල්ල
“අංගුලිමාල පුතෙක් අම්මාගෙ ඇඟිල්ල කපලා,”
කාන්තාවන් සහ දරුවන්ගේ ජීවිතේ අඳුරු පැතිකඩක් ගැන එක්සත් ජාතීන්ගෙන් හෙළිදරව්වක්
ලිංගික ප්රචණ්ඩත්වය අද අපේ රටේ කාන්තාවන් හා ළමයින් මුහුණපාමින් සිටින බරපතළ කායික ,
Crop tops ඇන්දම ලස්සනද?
මේ දිනවල දකින්නට ලැබෙන විලාසිතා අතර ක්‍රොප් ටොප්ස්වලට හිමිවෙන්නේ විශේෂ තැනක්.
දේපළ වෙනත් කෙනෙක් ලියාගෙන නම් මොකද කරන්නේ?
කෙනකුගේ දේපළක් යනු සමහරවිට ඔවුන් මු`ඵ ජීවිත කාලය පුරාවටම දුක් මහන්සි වී උපයාගත් වත්කම විය හැකිය.
ලෝකයට ආදරය බෙදන ජර්මනියේ දරුවෝ
බෙදා හදාගෙන ජීවත් වෙන්න පුංචි හිත්වලට කියලා දෙන්න
ජීවිතේ වෙනස්වෙන්න බය හිතෙනවද?
මේ ලෝකයේ වෙනස් නොවන දෙයක් වෙයි නම් ඒ ‘වෙනස් වීම’ ය. එහෙත් අපි තවමත් මේ ‘වෙනස්වීම’ දරා ගැනීමට අපොහොසත් වෙමු.
පළාත් පාලන ආයතනවල 30% කාන්තා නියෝජනය පුස්සක්ද?
පළාත් පාලන මැතිවරණ පැවැත්වීමට සූදානමින් සිටින මොහොතක්.
අපේ රටේ පැරණිම තිඹිරිගෙය ද සොයිසා කාන්තා රෝහල
පුංචි බොරැල්ලේ ද සොයිසා කාන්තා රෝහල ලංකාවේ ප්‍රථම මාතෘ රෝහලයි.
දේපළ ලිව්වේ හොඳ සිහියෙන්ද?
දේපළ බෙදා හදාගැනීමේ ගැටලුවලදී හුඟක් දෙනෙක්ට සහෝදරකම්, මවුපිය බැඳීම්, හිතවත්කම් අමතක වන්නේ නිරායාසයෙනි.
හොඳ නරක දෙකම ඇති ඊර්ෂ්‍යාව
ඊර්ෂ්‍යාව කියන්නේත් දුක, තරහාව, බිය වගේම මනසේ ඇතිවෙන ස්වාභාවික හැඟීමකි.
ගැස්ට්‍රයිටිස් වලින් මිදෙන හැටි
ගැස්ට්‍රයිටිස් වර්තමාන සමාජයේ වයස් භේදයකින් තොරව බහුලව අසන්නට තිබෙන රෝගී තත්ත්වයක්.
අලුත් ලෝකෙට දරුවො හදන්නේ කොහොමද?
අතීතයේ තිබූ සමාජ වටපිටාවට වඩා මේ වන විට පවතින්නේ වෙනස්ම සමාජ වටපිටාවක්.
අද අම්මලාට මගහැරුණු අත්තම්මලාගේ පිසීමේ කලාව
මිනිසාගේ ජීවන පැවැත්ම සහ පෝෂණ අවශ්‍යතා සපුරා ගැනීමට ආහාර අත්‍යවශ්‍ය වන හෙයින් ආහාර මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙස නම් කරයි.
ලේසියෙන් පහසුවෙන් අපට ලැබෙන විටමින්
ආහාරවලින් වගේම බාහිරින් අප ලබා ගන්නා පෝෂ්‍ය පදාර්ථද වෙයි. ඇතැම් විටමින් වර්ග අපට ලැබෙන්නේ හිරු එළියෙන්.
හොඳම කැපුමට හරිම පිහිය තෝරගන්න
මු`ඵතැන්ගෙයි වැඩ කටයුතුවලදී ගෘහිණියන්ට නැතිවම බැරි උපකරණයක් වන්නේ පිහියයි.
හිත්වල විෂ සර්ප විෂටත් වඩා භයානකයි
විෂ ගතිගුණ ඇති පුද්ගලයෙකු හඳුනා ගන්නේ කොහොමද?
සොරුන්ගේ දෑතටත් ගිය පියුම් මිට
මලක් කියන්නේ හරි අපූරු තෑග්ගක්. මලකට පු`ඵවන් කෙනෙකුගේ හිතට සතුටක් ගේන්න.
ඉල්ලපු එක නෙවෙයි ගෙනත් දෙන්නේ ඔන්ලයින් බඩු ගන්නේ පරෙස්සමින්
මේ දවස්වල අන්තර්ජාලය පුරා විනාඩි කිහිපයක් සැරිසැරුවත් හැම තැනම දකින්න ලැබෙන්නෙ ඔන්ලයින් ඇණවුම්.
හෙට දවස සිහිනයක් වුණු දරුවෙකුට කැපකරු මවක් පියෙක් වෙන්න කැමතිද?
මේ වන විට ආර්ථික ඛේදවාචකය පෑළ දොරින් නොව ඉදිරි දොරින්ම ගෙට පැමිණ අවසන්ය.
අපට එරෙහිවන අපේ ම හුස්ම
පරිසරය විටින් විට වෙනස් වෙයි. වායුගෝලයේ වෙනස්වීම, වායු ගෝලයට විෂ වායු එකතු වීම නොයෙකුත් හේතු නිසා සිදු වෙයි.
ගඟට පැන්නට පස්සේ ජීවත්වෙන්න ලොකු ආසාවක් ඇති වුණා
“ජීවිතය නැති කරගන්න ගඟට පැන්නට පස්සේ ජීවත්වෙන්න ලොකු ආසාවක් ඇති වුණා.
2023 නව වසර රටට-ඔබට කොහොමද?
ලැබුවා වූ 2023 නව වසර රටට සහ ඔබට කොහොමද? නව වසරේ ග්‍රහ පිහිටීම අනුව මෙවර නව වසරේ උදාව ඔබටත් රටටත් යහපතක් සිදුවේවිද?
දරුවන් හදන්න දඬුවම් කරන්නම ඕනෑද?
අපේ රට තුළවැඩිහිටියෝ, ගුරුවරුන් දරුවන්ට දඬුවම් කරති. ඔවුන් එසේ කරන්නේ තම බලය පාවිච්චි කරමිනි.
අපනයන ව්‍යාපාරයක් පටන් ගමුද?
අපනයන ක්ෂේත්රයට පිවිසීමට පෙර ඒ පිළිබඳව දැනුමක් ඇති, පළපුරුදු ව්‍යවසායකයන්ගේ අත්දැකීම් නිරීක්ෂණය තුළින්...
කුජ හත නරකම තැන
විවාහය පුද්ගලයකුගේ උපතේ සිට මරණය දක්වා අතර කාලය තුළදී සිදුවන සුවිශේෂි සිදුවීමකි.