Category : සතියේ විශේෂාංග
සමත්වීමේ පළමු පියවර අසමත්වීමයි
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වූයේ මෑත දිනයකයි.
රට රටවල නත්තල්
නත්තල ළඟ ළඟ එනවා. ලොව පුරා කිතුනු බැතිමතුන් නත්තල සැමරීමට ලහි ලහියේ සූදානම් වෙනවා.
සුනාමියෙන් බේරුණු මාස 11 සිඟිත්තිය අද කඩු හරඹ පාසල් ශූරියක්
සුනාමි රළ පහරට මැදි වී ජීවිතය බේරා ගත් එවකට මාස 11ක වයසේ පසු වූ කුලියාපිටියේ ධනංජලී උපේක්ෂා ජයවීර...
තරුණන්ගේ හයිය කොන්ද කෙන්දට වට්ටන අයිස් මාරයාගෙන් පවුල බේරාගන්න
මේ කියන්න යන්නේ ශීතකරණයේ තබා කන අයිස් ක්‍රීම් ගැන නොවෙයි.
නත්තල දොර ළඟ එනවා දුප්පත්කම වැලපෙනවා
සීතල දෙසැම්බර් හෙවත් උඳුවප් මාසයේ උදාව ලෝකයේ වැඩි පිරිසක් ආසාවෙන් බලා සිටින කාලයක්.
සැබෑ නත්තල විසිතුරු ලෝකයක් නොවේ
සමස්ත ලෝකය පුරාම එක ලෙසකින් මහත් වූ උත්සවාකාරයෙන් සමරනු ලබන්නේ නත්තලයි.
දිව ඉල්ලන රස දී දරුවෝ ලෙඩ්ඩු කරන අම්මලා
දිව ශරීරයේ තිබෙන හරි අපූරු ඉන්ද්‍රියයක්. විවිධ රසයන් විඳින්නත්, විවිධ රසයන්ට ඇබ්බැහි කරන්නත් පුදුම හැකියාවක් දිවට තිබෙනවා.
ගමේ නිෂ්පාදන රට යවන හැටි
අපේ රටේ ගමේ ගොඩේ වැවෙන පලා කොළවලට කොස්, පොලොස්වලට සේම දේශීය අනන්‍යතාව සපිරි රස කැවිල්ලකට,
සිතට එන සිතිවිලි පාලනය කරන ඕනෑම ප්‍රශ්නෙකට හොඳම විසඳුම දෙන මානසික යෝග්‍යතාව
ශාරීරික යෝග්‍යතාව (පැබඒක සෙඑබැි) වැඩි දියුණු කර ගැනීමට ව්‍යායාම කිරීම, ඇවිදීම, දිවීම වැනි නොයෙකුත් ක්‍රම ඇත.
දියණිය රකින්න බැරි මවක් රටේම දරුවන් රකින්නේ කොහොමද?
රටේ දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් වගකීමක් දරන කාන්තාවකට තමන්ගේ දරුවාගේ ආරක්ෂාව ගැනවත් හිතන්න තරම්....
දීර්ඝායුෂ දෙන ප්‍රීතිමත් මන්තරේ
‘ප්‍රීතිමත් පුද්ගලයෙකු’ යැයි කිවහොත් ඔබට එකවරම හිතෙන්නේ කුමක්ද? නිතර සිනහවෙන් සිටින කෙනෙක් නේද?
A paradise in the forest of Rumassala රූමස්සල කැලෑවේ සොඳුරු පාරාදීසය
වසර අවසන් වන දෙසැම්බර් මාසයේ බොහෝදෙනා විනෝද චාරිකා යාමට ප්‍රිය කරනවා.
ලෙඩ වුණාම කන බොන හැටි
රෝගී වූ විට මුලින්ම ඇතිවෙන්නේ ආහාර අරූචිය හෙවත් ආහාර ගැනීමේ අපහසුතාව යි. මේ තත්ත්වය බරපතළ රෝගයකට වගේම සුළු රෝගී තත්ත්වයකදී වුවද ඇතිවෙයි.
සාරිය ගැටලුවක් වුණේ කොහොමද?
ඕනෑම රටක, සමාජයක අනාගතය යනුවෙන් හැඳින්වෙන්නේ දරු පරපුරයි. එවන් වූ දරු පරපුරක් රටට සමාජයට බිහි කිරීමට සවිය දෙන්නේ ගුරු පරපුරයි.
නිදහසේ රස්සාව කරන්න නිදහසක් නැති අපේ කාන්තාවෝ
හිතේ නිදහසේ රැකියාවක් කරන්න අපේ රටේ කාන්තාවට නිදහසක් තියෙනවද?
ආදරේ වෙනුවට සමහර පුංචි හිත්වල වෛරය තැවරුණේ කොහොමද?
“මට අම්මව පේන්න බෑ.....” “ඇයි පුතේ ඔයා එහෙම කියන්නේ?”
අමතක නොවන නිවාඩුවකට හබරණට යන්න
රට තොට දැක බලා ගැනීමට ප්‍රිය කරන ඔබට නැවුම් වූ අත්දැකීමක් හඳුන්වා දීමටයි අපි මෙවර සූදානම් වෙන්නේ.
යහපතම ගෙනැත් දෙන විස්මිත සිතුවිල්ල ’’ස්තූතියි’’
මේ ජීවිතයේ නොයෙක් දේ නොලැබී තිබෙන්නට පුළුවන. එහෙත් ලැබුණු දේවල් බොහෝ විය හැකි ය.
දරුඵල පමා කරන ඔසප් කාලෙට අධික වේදනා දෙන එන්ඩොමෙට්‍රියෝසිස්
කාන්තාවන්ට පොදුවේ සෑදෙන රෝග හැර විශේෂිත වූ රෝග තිබේ. ඒ ගර්භාශය හා සම්බන්ධ ගැටලු නිසා සෑදෙන රෝගාබාධ ය.
දරු පැටියාගේ පෙකණිවැලේ ගැටලු ලිහා ගනිමු
පළමුවරට මවක් වූ විට ඒ අම්මට ඇතිවෙන ප්‍රශ්න රැසයි. ඊට ආච්චි අම්මා දෙන ගුරුහරුකම් දැන් පරණයි.
නැති බැරිකම තිබුණත් දරුවන්ගේ කෑම වේල ගැන හිතන්න
අද අපි මුහුණ දී තිබෙන ආර්ථික ගැටලුකාරී තත්ත්වය හමුවේ දරුවන්ගේ පෝෂණය ගැන වැඩියෙන් කතා කරන්නට සිදු වී ඇත.
ගෙදර ඉඳන් සල්ලි හොයන්න මල් වගාවක් පටන් ගන්න
පැළ මිලදීගෙන ගෙවත්තට ගෙනා සැනින් සිටුවීම සුදුසු නැත.
හරියට ගොතා හැඩ බීරලු රේන්දේ ලෝකෙ පුරා යවමුද අපි රෝන්දේ
දකුණු පළාතේ වැල්ලබඩ ආශ්‍රිතව ජීවත්වන කාන්තාවන්ට ආවේණික හැට්ටයකි කබාකුරුත්තාව.
වතුර මෝටරේ කැඩිලද?
නිවෙසේ ජල ප්‍රශ්නය විසඳන්න උදව්වෙන වතුර මෝටරයක් නැති නිවෙසක් දැන් නැති තරම්ය.
උසස් පෙළ විභාගයට හොඳින් ලියන්න මෙහෙම සූදානම් වෙන්න
අපේ රටේ දරුවන්ගෙ ජීවිත පිළිබඳව බොහෝ වෙලාවට තීන්දු තීරණ ගන්නෙ විභාගයි.
ජීවිතේ සතුටින් විඳින්න අනෙකාගේ හැඟීම් තේරුම් ගන්න
සෑම පුද්ගලයකුටම විවිධාකාර වූ හැඟීම් ඇති වේ.
සෙනසුරු මාරුව රටට බලපාන හැටි
මේ වසර මුලදීම එවකට සිටි පාලකයන්ට රාජ්‍ය තන්ත්‍රය අතහැර යාමට සිදුවෙන බව පැවසීම වගේම විදේශීය ග්‍රහණයකට රට...
දරුවො නිසා අපි විඳින්නේ නිරාමිස සතුටක්
ශාමා කල්පනී 44 හැවිරිදි වියේ පසුවන අනුරාධපුරය මහබුලන්කුලම ගම්මානයේ පදිංචිකාරිනියකි.
සොරකම් වැඩිවෙලාද?
“ගෙයක් කඩා ලක්ෂ ගණනක රන්, සල්ලි උස්සලා..”
හිතට නැගෙන ආවේග දරුවන් පිටින් යවනවද?
කුඩා දරුවෝ මල්වලට සමානය. එකම ඉත්තක පිපි මල් පොකුරක් ගත් කල ඒවායේ දැකිය හැක්කේ සුළු සුළු වෙනස්කම් පමණි.