Category : සතියේ විශේෂාංග
කොළඹ අහකදාන ඉඳුල් 40% කින් අඩුවෙලා
අපේ රට තුළ ඇති ප්‍රශ්න අතරේ කුණු බැහැර කිරීමේ ප්‍රශ්නයට ද ප්‍රධාන තැනක් හිමි වේ.
අරුණලු සිඹින නැගෙනහිර වෙරළ සංගමන්කන්ද
රටේ දෙකෙළවර වන පේදුරුතුඩුව හා දෙවුන්දර තුඩුව අතර දුර ප්‍රමාණය ලෙස සැලකෙන්නේ කිලෝමීටර් 435 කි.
හිත රිදෙන විවේචන හිතේ සනීපෙට හරවගන්නෙ මෙහෙමයි
මේ සමාජයේ සෑම කෙනෙකුම ජීවිතයේ යම් අවස්ථාවකදී විවේචනවලට මුහුණ දී ඇතිවා නිසැකය.
තමන් කවුදැයි හරියටම දැනගන්න
කාලෙන් කාලයට ලොව බොහෝ දේ වෙනස් වෙයි. එය ආහාරපාන, ඇවතුම් පැවතුම් වැනි දෙයෙහි පවා දක්නට ලැබේ.
දරුවන්ට වදහිංසා කළොත් ලැබෙන දඬුවම බරපතළයි
“මගේ දරුවට ගහන්න බැරිනම් කෝටුමස් කරලා හරි මම මූව හදනවා.
ලොවක් දිනන්න සුහදත්වය රටට දෙන්න
බොහෝ විදෙස් රටවල ආයතන මිනිසුන් පිළිගැනීමේදී උසස් සේවාවක් ලබාදෙනවා.
සීත උයනේ විවෙිකී දවසක්
මෙම උද්‍යානය කඳු වළල්ලකින්ද යුක්තය. එහි ඉහළ කොටසේ නැරඹුම් මධ්‍යස්ථානයක් නිර්මාණය කර ඇත.
සරසවි ජීවිතය මේ තරම් වදයක් වුණේ කොහොමද?
රටක සිටින ශිෂ්‍ය ප්‍රජාවගෙන් විශ්ව විද්‍යාල වරම ලැබෙන්නේ ඉතාම සීමිත පිරිසකට ය.
ගුරු නැටුමෙන් හදවත් බිඳුණාදෝ
වදන් කවි පොතේ එන මෙම කවිය මෙන්ම සිඟාලෝවාද සූත්‍රය ඇතුළු ඉතිහාසය, ...
හැදුණොත් හොඳ කරන්න බැරි හිතේ ලෙඩ
නිරෝගීි පුද්ගලයෙකු වශයෙන් ජීවත්වීමට නම් ගතේ මෙන්ම සිතේ සුවයත් වැදගත් වෙයි.
වටේ දාහක් හිටියත් තනිවෙලා වගේ දැනෙනවද? බැඳීම් නැති සබඳතා තියෙනකොට එහෙමයි
මිනිසා ස්වභාවයෙන්ම සමාජ සත්ත්ව කොට්ඨාසයකි. අවුරුදු දහස් ගණනක සිට මිනිසා ජීවත් වන්නේ කණ්ඩායම් වශයෙනි.
කටු අත්තක වැහුවම ඉගිළිලා යන්න බැරිද?
දෙදෙනකුගේ ආදරයේ අවසන් ප්‍රතිඵලය විය යුත්තේ විවාහයයි.
වැව්, විල්, කලපු එකට හමුවන වෙල්ලස්සේ අතීතයට යමු
දෙස් විදෙස් සංචාරකයන්ගේ අවධානය දිනාගත් ඉපැරණි ගමකට යන්නයි මේ සූදානම.
රටම කතා කරපු උප පොලිස් පරීක්ෂක බුද්ධික කුමාරගේ ගේ බිරිඳ සෞම්‍යා සඳමාලි සිරිකතට කතා කරයි
මහත්තයා ගෙදර එන්න කලින් ඔහු කළ වීර ක්‍රියාව ගැන දරුවන් තුන්දෙනාට මම කිව්වා.
දරුවන්ට ලියන්න අලුත් විදියේ වැලිපිල්ලක් හඳුන්වා දුන්
පසුගිය කාලය පුරාම රටේ පැවතුණු වාතාවරණයත් සමග දරුවන්ගේ අධ්‍යාපනයට විශාල බලපෑමක් සිදුවු බව රහසක් නොවේ.
ගණන් උස්සපු අලුත් ජල බිල හැදෙන හැටි
ජල ගාස්තු සංශෝධනයෙන් පරිහරණ ගාස්තුව 70%කින් වැඩි වූ අතර එය රු. 12ක්ව තිබූ ඒකකය රු. 20ක් විය.
දරුවන්ට දරුවන් වෙන්න ඉඩ දෙන්න අත්තටු බිඳෙන තැන් ගැන කියාදෙන්න
දශක ගණනාවක සිට ලෝකවාසීහු ඔක්තෝබර් මස පළමු දින ලෝක ළමා සහ වැඩිහිටි දිනය සමරති.
දරුවෙක් දරුකමට හදාගන්නේ මෙහෙමයි
දරුවන්ගේ ලෝකයත් හරියට පාට පිරුණු දේදුන්නක් වගේ සුන්දරයි.
පියයුරක් අහිමිවීමේ වේදනාවට අපෙන් සැනසුමක්
සැත්කමකින් පසුව, තුවාලයේ වේදනාව, අතට යටවීම හෝ අතේ වැදීම නිසා ඇතිවන වේදනාව ඉවත් කරගන්න,
වැඩිහිටි විය අසුන්දර කරන හිතේ ගතේ ලෙඩ
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් යෙදෙන්නේ එකම දවසකය.
මවත් දරුවත් රකින ෆෝලික් අම්ලය
නිරෝගී සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවිතය ජීවත් කරවන්න සමබල ආහාරවේලක් අවශ්‍ය වෙයි.
නීතියත් අකමැති නියමයක් නැති සබඳතා
‘පැහැරගත් තිදරු මව බේරාගන්න පොලීසිය මාර යුද්ධයක’
අපරාධයට ගෑනු පිරිමි භේදයක් නෑ
පොලිස් සංඛ්‍යාලේඛනවලට අනුව දිවයිනේ ලියාපදිංචි (අයි.ආර්.සී) කාන්තා අපරධකාරිනියන්ගේ සංඛ්‍යාව 46000 කි. ලියාපදිංචි අපරාධකාරිනියන්ගේ (ආර්.සී) සංඛ්‍යාව 1200 කි.
නාවික හමුදාවෙන් ප්‍රථම වරට කාන්තා කිමිදුම් නාවිකයින්
දේශයේ ප්‍රථම ආරක්ෂක වළල්ල වූ ශ්‍රී ලංකා නාවික හමුදාව ලාංකීය ආරක්ෂක පවුරු වළල්ලේ සුවිශේෂී කාර්යභාර්යක් ඉටුකරන බලකායකි.
අලුත් අලි බබාල බලන්න පින්නවල යමු
අලි බැලිල්ලයි ළමයි බැලිල්ලයි දෙකම එකයි කියලා අපේ පැරැණි කියමනක් තියෙනවා.
දියුණු ලෝකයට යන්න නම් මොන පාසලට ගියත් භාෂා තුනම හරියට ඕනෑ
සිංහල ජාතිකයින්ගේ මවු භාෂාව සිංහල වුවත් එම භාෂාවෙන් ලෝකය සමග ගනුදෙනු කළ නොහැක.
තවත් ඒ වැඩේ කළා නම් මට අම්මා තාත්තත් නැතිවෙනවා
“මම සරසවි සිසුවෙක්. ඒ ලෙවල්වලදී ගණිත අංශයෙන් ලංකාවෙම පළවෙනියා. කුඩා කල සිටම කාලය යෙදෙව්වේ ඉගෙනුමට.
හොඳ පොතක් දුක සැප බෙදාගන්න මිතුරෙක්
සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසයයි. මේ කියවීමේ මාසයේදී කියවීමේ වැදගත්කම ගැන මඳක් සිතා බැලීමද වැදගත් වනු ඇති.
මල්වර මංගල්‍යය කාලෙ තාලෙට වෙනස් කරගන්න
කාන්තාවකගේ ජීවිතේ එක් එක් වයස් මට්ටම්වලදී ඇයට ජීවිතේ විවිධ අවස්ථාවලට මුහුණ දීමට සිදුවෙනවා.
බෝනික්කා හෙළිකළ ගොළු දැරියගේ ශෝකාන්තය
දරුවන්ගේ පුංචි පුංචි වෙනස්කම් ගැන ඔබ සිටින්නේ හොඳ අවධානයකින්ද?