Category : සතියේ විශේෂාංග
මගේ රත්තරන් අම්මා ගෙදරින් එළවලා මං කරගත්තු පාපේ තමයි මේ
“අනේ ලෝහිත මට සමාව දෙන්න බැරිද?” ඇය හඬා වැටුණාය. ’බැහැ. මේ වගේ ලොකු රැවටීමකට මං කොහොමද සමාව දෙන්නේ?
සමරිසි sex තහනම්ද?
සමලිංගිකත්වය හෙවත් සමරිසි බව යනු එකම ලිංගයේ දෙදෙනකු අතර ඇතිවන ආදර ආකර්ෂණය,
“දුන්නු දඬුවම්වලට බොහොම ස්තූතියි”
‘කොහොමද? මම මේ බල බල ආවේ ඔයාව හම්බ වෙයි කියලා.”
සයිබර්හි ඔබ අනාරක්ෂිත වුණොත් මේ දේවල් කරන්න
සයිබර් ආරක්ෂණය යන්න එක් වරක් ස්ථාපනය කොට සර්වකාලීන ආරක්ෂාවක් ලැබිය හැක්කක් නොව
මනාලියක් වෙන්න කලින් මේ ගැනත් හිතන්න
ඉදිරියේදී මංගල සීනූ වයන්නට සිහින දකින යුවතියක් කල් තියා සූදානම් වෙන්නේ කොහොමද කියලා
තනිකමට තහනම් ගහේ ගෙඩි කෑම හරිද?
වර්තමාන සමාජය අන් කවරදාකටත් වැඩිය සංකීර්ණ වී තිබෙන බව පොදුවේ අප සෑම දෙනාම පිළිගන්නා සත්‍යයකි.
ඔබ කිසිදා අත් නොහරින නිහඬ ආදරවන්තයෝ
දූ දරුවන් වයසින් වැඩෙත්ම, විශේෂයෙන් යොවුන් වියේ පසුවෙද්දී මවුපියන් හා විවිධ හේතු මුල් කරගෙන ඔවුනොවුන් අතර ගැටුම් ඇති වේ.
ජීවිතේ වෙනස් කරන සම වයසේ මිතුරු ඇසුර
සම වයස් කණ්ඩායම් ගැන කතා කරද්දී අපගේ මනසට එන්නේ කුඩාවියේ දරුවන් ගැනය, නැත්නම් යොවුන් වියේ දරුවන්ය.
රූමතියගේ ඝාතකයා ගොයම් ගහෙන් අල්ලයි
මහනුවර අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් දනුකා මධුවන්තිගේ ඝාතනයේ සොයාගැනීමට....
මංගල නැකතට සූදානම් වෙන ඔබට
තමන්ගේ මංගල දිනයේදී තමන් හැඩ ගැන්වෙන්නට කැමති විදිය සහ ඒ ගැන හිතේ තිබෙන සියල්ල රූපලාවන්‍ය ශිල්පියා සමග මුලින්ම සාකච්ඡා කරන්න ඕනෑ.
සුසුම් හෙළන sex
ප්‍රවීණ සිනමාවේදී ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ‘හංස විලක්’ චිත්‍රපටය විදෙස් චිත්‍රපට උලෙළක පෙන්වා අවසානයේ චිත්‍රපටය පිළිබඳව අදහස් දැක්වීමට අවස්ථාව ලබාදී තිබුණි.
හැක් කළොත් මොකද වෙන්නේ ?
“සයිබර් අපරාධයක් යනු පරිගණක, පරිගණක උපාංග හෝ ජාල යොදා ගනිමින් කරනු ලබන අපරාධයයි.
දික්කසාද වන ගැහැනිය දෙස වපර ඇහින් බලන්න එපා
කවුරුන් හෝ කෙනෙක් අප ඉදිරියේ අමු අඹ ගෙඩියක් කන විට අපේ කටට කෙළ උනන්නේ නිතැතිනි.
ගෙදරින් පිට සතුට සොයන පිරිමි වැරදිද?
තමන්ගේ සැමියාට ඕනෑවට වඩා සීමා දාගෙන දැඩිව පාලනය කරගෙන ඉන්න බිරින්දෑවරුන් මේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.
කාන්තා දිනයෙන් අපට යමක් ලැබුණාද?
ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙනි
කාන්තාව නිදහස් වෙන්න ඕනෑ කාගෙන්ද?
කාන්තා දිනය දවසට ලෝකයේ හුඟදෙනෙක් කාන්තා අයිතීන් සහ කාන්තා නිදහස වගේම කාන්තා හිංසනය ගැන විවිධ අදහස් ප්‍රකාශ කරනවා.
සයිබර් අවකාශයේ ගොඳුරක් වුණොත් ?
මෙවැනි සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා පෙළඹෙන්නන් සේම ගොදුරු වන්නන් ද සිටී.
පස්සෙන් මිස ඉස්සරහින් නෝනා යන්නෙ නෑ
හිර කරගෙන ඉන්න කතා ලියන්න පටන් ගත්ත දවසෙ ඉඳලා,
මැඩම් කෙට්ටුවුණු හැටි නෝනට කියන්න ගියොත් මට්ටු වෙනව ෂුවර්
එයා කැමති විදියට ඔයත් හැඩ ගැහුනම දෙන්නම සතුටින්
කිතුල් ගස් නැග මල් කපා පැණි හකුරෙන් පවුල් රකින සිංහරාජ මායිමේ කාන්තාවෝ
මාර්තු 8 වනදාට යෙදී ඇත්තේ මාතෘත්වය මුල්කරගත් ජාත්‍යාන්තර කාන්තා දිනයයි.
දවසකට කි.මී.1000 ක් කෝච්චියක් වගේ දිග කන්ටේනරයක් පදවන ලංකාවේ සිරිමාලි
පෙනුමින් මෘදු මොළොක් ගති පැවතුම් තිබුණත් කාන්තාවක් කියන්නේ කායිකව මෙන්ම මානසිකවත් පිරිමියෙකුට නොදෙවෙනි..
කාන්තාවක් කිසිම විටක තවත් කෙනකුගෙන් යැපෙන්න ඕන නෑ
ලෝකයේ ජීවනාලිය වන කාන්තාව ලෝකයට ජීවය දෙන්නීය. කාන්තාව ලොව සුන්දර කරන නමුත් කාන්තාවන් මුහුණ දෙන දුක්ගැහැට එමටය.
ඔබට ඕනෑ මොනවගේ විවේකයක්ද? හොයාගන්නේ මෙහෙමයි
ඔබට වෙහෙසක් දැනුණු විට ඔබ කරන්නේ මඳ වේලාවක් විවේක ගැනීමයි. විවේක ගැනීම වෙනුවෙන් ඔබ කරන්නේ කුමක්ද?
එදා හරබර මෙදා සොරබොර වැවේ රවුමක් යමුද සුමිතුර
බුදුන් වහන්සේගේ පහස ලද මහියංගනය බෞද්ධයන්ගේ පූජනීය පුදබිමකි.
රට යන්න කොවිඩ් එන්නත් සහතිකය ගන්නෙ කොහොමද?
රැකියා සඳහා මෙන්ම අධ්‍යාපනය සඳහා හෝ විවිධ අවශ්‍යතා වෙනුවෙන් විදේශගත වීමේදී අප දැනගෙන සිටිය යුතු බොහෝ කරුණු ඇත.
ජීවිතේ දිනන්න හොඳම Motivation එක ප්‍රතික්ෂේපවීම
තමන්ව ප්‍රතික්ෂේප කිරීම, අනෙක් පුද්ගලයාගේ තීරණයක් මිස තමාගේ අඩුපාඩුවක් මත සිදු වූවක් ලෙස නොසිතන්න.
රණ්ඩු නැතිව දේපළ බෙදන නීති ලියැවිල්ල අන්තිම කැමැති පත්‍රය
“මහ ගේ අයිති මට, පවුලේ බාලයා මමනේ. අනිත් එක අම්මා ඉන්නකල් අම්මට සැලකුවේ මම”
ආදරේ උත්තරීතරයි හරි තැනින් වැලඳගන්න
ආදරය ගැන නිශ්චිත නිර්වචනයක් දෙන්න බැහැ. මොකද එකිනෙකා ආදරේ වැලඳගන්නේ එක එක කෝණයෙන් නිසා.
අද විදේශිකයන් සංචාරයට වඩා ආයුර්වේද ප්‍රතිකාර පතනවා
දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර අපට නුහුරු නුපුරුදු නොවේ.
සමහර හෝටල්වල රහට විකුණන කුණුකෑම
නිදහසක් නැති කාර්ය බහුල ජීවිතෙත් එක්ක සමහරෙකුට කෑමක් බීමක් ගෙදර දී හදාගෙන කන්න කාලය නිදහස තියෙන්නේ හරිම අඩුවෙන්.