Category : ARANA
එකම පවුලේ තුන් දෙනෙක් සසුන් ගත වූ පිංවත් මොහොමත
එකම පවුලේ මවක්, දුවක් සහ දුවගේ සැමියා මෙලෙස සසුන් ගත වී ඇත.නිවී සැනසුන ජීවිතය නම් ශ්‍රමණ බවට පත් වූ උන්වහන්සේ ගෝසිංග වනයේ කස්සප නමින් ද මව සහ දියණිය ගෝසිංග වනයේ ප්‍රජාපතී සහ ගෝසිංග වනයේ යශෝධරා මෙහෙණි සසුනට එළැඹි අයුරු මෙලෙස සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබු අයුරු
සසුනඹර අඳුරු කර අවරඹර පත් සරාසඳ
මහාවිහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජයමෛත්‍රභිධාන යතීශ්වරයාණන් වහන්සේ.....
එදා චන්දිමා - රන්දික අද සුදර්ශනා මෙහෙණිය - රේවත හිමි
සිත නිවා සනසාලන මනස්කාන්ත පරිසරයක හරිත වර්ණයෙන් වෙළාගත් ගහ කොළ නෙතට ප‍්‍රිය දසුනකි. බුදු දහමේ සැබෑ දර්ශනය සොයා යන්නෙකුට නම් මෙය සුවදායක තෝතැන්නකි.
චූඩාමානික්‍යක් සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුකාරවරයා සොයා බලයි
කුණ්ඩසාලේ මහමෙවුනා අසපුවේ අභ්‍යන්තර චෛත්‍යෙය් චූඩාමානික්‍ය සොරාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම ආණ්ඩුකාරවරයා සොයා බලයි
මුතූගේ හරිම කතාව
අද අපේ රටට විදේශ රටකින් දායාද වූ මුතු රාජාලත් නැවතත් සක්සූරීන්ලා වී මව් රට බලා ගිහින් අවසන්ය. මේ කතාබහ සක්සූරීන් නැතිනම් මුතුරාජාට මොකද වුණේ සහ ලංකාවේ අලි ඇතුන් රැකබලාගැනීම ගැනය. ඒ පිළිබඳව අදහස් දක්වන්නේ ඇතාගේ නිදහස වෙනුවෙන් සටන් කළ පරිසරවේදිනියක් සහ, සත්ව අයිතිවාසිකම් වෙනුවෙන් නැගී සිටින රෙයා සංවිධානයේ අධ්‍යක්ෂිකාව වූ පංචාලී පනාපිටිය සහ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පශු වෛද්‍ය නිලධාරිනී මධූෂා පෙරේරා යි.
’ආච්චිට හාල් ගරපු ගම’ බලන්න කෝච්චියෙන් නුවරට
භාණ්ඩ ප‍්‍රවාහනය, මගී ප‍්‍රවාහනය මෙන්ම ලොව පුරා අකර්ෂණීය සංචාරක ප‍්‍රවාහන සේවයක් බවටද දුම්රිය පත්ව තිබේ.
පොසොන් පොහොයට අනුරපුරේ දෙස් විදෙස් ජනතාවගෙන් පිරී ඉතිරි යන අයුරු
පොසොන් පොහොයට අනුරපුරේ දෙස් විදෙස් ජනතාවගෙන් පිරී ඉතිරි යන අයුරු
රාවණා රජු සීතා කුමරිය සැඟවූ ගුරුළුපොත සීතා කොටුව මාළිගය
රාවණා රජතුමා ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී චරිතයකි. රාවණා රජතුමා පිළිබඳ බොහෝ වැදගත් කරුණු ඉතිහාසයේ සඳහන් වේ. රාවණා රජු පිළිබඳ ඉතිහාස තොරතුරු අතර හෙළ වෙදකම කැපී පෙනෙයි. හෙළ වෙදකම පැවත එන්නේ රාවණා රජු දවස පටන්ය.
හැමිල්ටන් ඇළත් මහ සමුදුරත් අතර වැටී ඇති ඉරණවිල මාර්ගයේ සංචාරයක්
වයඹ පළාතේ සුවිශේෂිතා බොහොමයක් සහිත නගරයක් ලෙස හලාවත හඳුන්වාදීමට හැකියි.
මහරහතුන් වැඩ සිටි අරන්කැලේ
ඵෙතිහාසික පුරාවිද්‍යාත්මක වටිනා ස්ථාන අපේ රටේ හතර වටේම තිබේ.
අලි පුංචා නැවත රංචුවට
මඩකලපුව දිස්ත්‍රිකයේ චෙන්කලාඩි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මයිලවට්ටුවාන ප්‍රදේශයේහි රැලෙන් මගහැරුණු අලි පැටවකු
බබා දෙන්න සර් දුම්රියෙන් හමු වූ බබාගේ මව
පසුගියදා දුම්රිය වැසිකිළියක සතියක් පමණ වයසැති බිලිඳියක් දමා ගොස් තිබූ....