Category : ART MARK

post-thumbnail

ජනප්‍රිය ලේඛිකා පියුමි ජයකලණි වික්‍රම ආරච්චිගේ නවතම කෙටි කතා සංග්‍රහය ’’නියුරලින්ක්’’

ගිය සැප්තැම්බර් මස එළි දැක් වූ සිරිකත පුවත්පතේ කොටස් වශයෙන් පළවෙන ’’ඔබ ආයෙමත් ඇවිදින්’’ යොවුන් නව කතාව පාඨකයින්ට ගෙනෙනා ජනප්‍රිය ලේඛිකා පියුමි ජයකලණි වික්‍රම ආරච්චි ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ සහ කැලණිය විශ්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යාවක් මෙන්ම නාසා ආයතනයේ වෙබ් කතුවරියක වශයෙන් කටයුතු කරන්නීය. ඇයගේ නවතම කෙටි කතා සංග්‍රහය වන ’’නියුරලින්ක්’’ ඔස්සේ මනුෂ්‍යත්වය, ප්‍රේමය සහ නවීන විද්‍යාත්මක පර්යේෂණ ගැන කතා කරනු ලබන්නේ විවිධාකාර වූ නූතන කතා හතක් ඔස්සේය.

post-thumbnail

තාරුණ්‍ය ඔපවත් කළ යෞවනයේ මහා මංගල්‍ය 43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල

හෙළ කලා කෙතට අංකුර කලාකරුවන් හදුන්වාදෙන, ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ මහා කලා මංගල්‍ය “ජාතික යෞවන සම්මාන උළෙල” පෙරේදා (29 දා) අති උත්කර්ෂවත් අන්දමින් මහරගම යොවුන් රගහලේ දී පැවැත්විණි.

post-thumbnail

’’ඇගනස් ආන්ටි’’ ආන්දෝලාත්මක ගීතය දොරට වඩී

මොරටුවේ විශිෂ්ඨ සංගිතවේදි⁣⁣යෙක් සහ ගායකයෙක් වන ලලිත් ඇන්තනි පෙරේරා සමග දිවයිනේ ඉතාමත් පරසිද්ද ජිප්සිස් සංගිත කාන්ඩායමේ වර්තමාන නායක සහ විශිෂ්ඨ ගායක පියල් පෙරේරා මහතා විසින් මැතකදි නයිටිංගේල්ස් සංගිත කන්ඩායම සමග ගායනය කරන ලද ’’ඇග්නස් ආන්ටි’’ නම් වු අන්දෝලනාත්මක ගිතය අද දින උත්සවකාරයෙන් දොරට වඩින ලදි

post-thumbnail

නර්තන ඉතිහාසයේ ප්‍රථම වතාවට අම්මයි දුවයි එකවර පාහින්පත් තැබීම

ජානකී රණවීර ආරච්චි මහත්මිය විසින් මෙහෙයවන ලද ජනරංජන කලායතනය මගින් සංවිධානය කළ එළි මංගල්‍යය පසු ගිය දා කොරලවැල්ල කටුකුරුන්ද වාළුකාරාම විහාරස්ථානයේ දී පවත්වන ලදී.

post-thumbnail

The Lanerolle Brothers 15 වැනි සංවත්සරය සමරයි

The Lanerolle Brothers තම සංගීත දිවියේ ජයග්‍රාහී 15 වැනි සංවත්සරය සමරයි

post-thumbnail

වසර තුනකට පසුව ජනාධිපති සිනමා සම්මාන උළෙල උත්කර්ෂවත්ව පැවැත්වෙයි

නව තාක්ෂණයට ගැළපෙන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව ප්‍රතිසංවිධානයට ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වෙනුවට ප්‍රසිද්ධ රැඟුම් වර්ගීකරණ මණ්ඩලයක් කලා නිර්මාණ වාරණය ඉවතට

post-thumbnail

කලාකරුවන්ට සාමවිනිසුරු පත්වීම් ප්‍රධානෝත්සවය

අධිකරණ සංවිධාන පනත යටතේ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාට පැවරී ඇති බලතල ප්‍රකාරව ගෞරවනීය වෘත්තියන්හි නියැලෙන්නන් වෙත සාම විනිසුරු පදවි ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ මෙරට ප්‍රකට කලාකරුවන් වෙත සාමවිනිසුරු පදවි පිරිනැමීමේ උත්සවයක් පසුගිය දා අධිකරණ අමාත්‍යාංශයේදී පැවැත්විණි.

post-thumbnail

කීර්ති පැස්කුවල් ඔස්කා නව සභාපති ධූරයට පත්වේ.

ගීත නිර්මාණක කේන්ද්‍රයේ ( Outstanding Song Creators Association -OSCA) නව සභාපතිවරයා ලෙස ප්‍රවීණ සංගීතවේදී කීර්ති පැස්කුවල් මහතා පසුගියදා පැවැති මහ සභා රැස්වීමේදී ඒකමතිකව තේරි පත්විය.

post-thumbnail

රූපලාවණ්‍ය එකලු කළ පහන් සිල නිවී ගිය හැටියක්

කටුමැටි ගහපු පොල් අතු සෙවිලි කළ ගොම මැටි ගාපු ගෙයක් තමයි අපිට තිබුණේ.ඉස්සර මට මතකයි මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා රබර් වත්තක රොටි කරකවන්න ගියා.මට හිටියේ අක්කලා දෙන්නයි,අයියයි,නංගියි.මට අවු 04 දී අපේ තාත්තා නැතිවුණා.එදා ඉදන් අපෙ අම්මා නොවිදිනා දුක් වින්දා අපිව උස්මහත් කරන්නන’’

post-thumbnail

දෙස් විදෙස් සුපතල නර්තන රැජිනිය සිය දිවි ගමන නිම කරයි

දෙස් විදෙස් සුපතල නර්තන රැජිනිය ලෙසද හඳුන්වනු ලැබු මෙරට ජ්‍යෙෂ්ඨතම නර්තනාචාර්යවරියක් වන කලාශූරී රැජිනි සෙල්වනායගම් අභාවප්‍රාප්ත විය.

post-thumbnail

සැම හැඩ කළ ප්‍රේමණීය ප්‍රේමසිරි

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසු වූ ඔහු අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

post-thumbnail

එයාට ඒක වුණේ මගෙන් ආදරේ තප්පරෙන් නැති වුණා

එකක් ඇතුලේ තව එකක්. එහෙම දෙයක් ගැන කියපු දිනෙත්

post-thumbnail

සිනමාව වැටෙන්නේ හොඳ Film නැති නිසා

සතුටුයි එළියට එන එක ගැන. දුකයි මෙච්චර කල් ගිය එක ගැන. මේක මාරම අත්දැකීමක් ජනප්‍රිය නළු අශාන් ඩයස්

post-thumbnail

සිනමාවට හොඳ යුගයක් මේක පෙරළියට එකතු වෙන ගම්‍යා

හදවතේ සුන්දරත්වය බෙදන ජනප්‍රිය නිළි ගම්‍යා විජේදාස 1970 Love Story චිත්‍රපටයේ ගීත එළිදැක්වුණු මොහොතක්

post-thumbnail

බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරවන්නේ

හේමාල්ගේ චිත්‍රපට රැසක් ඉදිරියට. බලාපොරොත්තුවක් එක්ක ජිවත් වෙමු - ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ

post-thumbnail

ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා පනත් 03ක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

post-thumbnail

රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ දැවැන්ත මහා මංගල්‍යය 2023

හිරු 25 වසරක සාංවත්සරික සැමරුම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු ටී.වී සංවිධාන ශක්තියෙන් හැඩවුණු රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ අති දැවැන්ත මහා මංගල්‍යය ‘‘මංගලම් 2023’’ මංගල ප‍්‍රදර්ශනයේ දෙවන ප‍්‍රදර්ශනය පසුගියදා ඩබල් ටී‍්‍රබයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට්ස් හෝටල් පරිශ‍්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුනා.

post-thumbnail

’’ මාත්‍රා’’ සිව් වසරක විරාමයට පසු යළිත් දේශීය නර්තන වේදිකාවට...!

2008 වසරේ සිට දැවැන්තම මෙරට පාසල් නර්තන ප්‍රාසාංගික අත්දැකීම බවට පත් වූ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය ඉදිරිපත් කරන, ’’මාත්‍රා’’ දේශීය නර්තන ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් මස 14 වන සෙනසුරාදා ප.ව 4.02 ට සහ 6.58 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී වේදිකා ගත වේ.

post-thumbnail

හිරු STEPUP APP කිරුළ අතුරුගිරියේ TM Dancers හට

ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් ලෙස ආසියාවේ අතිශය ප්‍රථම සහ එකම සජීවී නර්තන රියැලිටියේ ආසියාවේ අභිමානවත්ම සජීවී නර්තන කණ්ඩායම කිරුළු දැරීම උත්කර්ෂයට නංවනහිරු STEP UP අවසන් මහා තරග රාත්‍රිය පසුගිය 24 වනදා රාත්‍රීයේ හිරු ලයිෆ් ස්ටුඩියෝස් මැදිරි සංකීර්ණයේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.

post-thumbnail

24 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය

සාහිත්‍යය මාසය අරමුණු කරගනිමින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශන සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් 24 වන වරට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2023.09.22 වන දින එනම් ඊයේ දිනයේදී ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතාව වෙත විවෘත කරනු ලැබීය

post-thumbnail

රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ දැවැන්ත මහා මංගල්‍යය මංගලම් 2023

හිරු 25 වසරක සාංවත්සරික සැමරුම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු ටී.වී සංවිධාන ශක්තියෙන් හැඩවුණු රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ අති දැවැන්ත මහා මංගල්‍යය

post-thumbnail

’අහසින් වැටෙයි’ 22 සිට...

සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කල අහසින් වැටෙයි සිනමා පටය එළැඹෙන සැප්තැම්බර් 22 සිට PVR සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරේ.මෙරට තැනූ නිධානය චිත්‍රපටයෙන් පසුව අන්තර්ජාතික වැනිස් සිනමා සම්මාන උළෙල නියෝජනය කරමින් රන්සිංහ සම්මානය සඳහා නිර්දේශ වූ එකම චිත්‍රපටය ද මෙය වන අතර, ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවැති ආසියානු සිනමා උළෙලේ හොඳම සිනමා කෘතියට හිමි නෙට්පැක් සම්මානය හිමිකර ගැනීමට ද මෙය සමත් විය.

post-thumbnail

ලෝකේ ලස්සනම බිරිද ලංකාවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින, ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

post-thumbnail

ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි

මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට සමගාමිව පවත්වනු ලබන “ ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි සිතුවම් දැක්ම ”චිත්‍ර ප්‍රදර්ශණයේ සමාප්ති අවස්ථාව ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩප පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්විය.

post-thumbnail

මංගලම් 2023 රන් හුයෙන් හදවත් බන්දන මහා මංගල්‍යය

ආදරණීය දෙහදක් රන්හුයෙන් බන්දා සිහින මංගල්‍යය සැබෑවක් කර මංගල සිහින සැරසූ අපේ කාලයේ මහා මංගල්‍යයයි මංගලම්.අති සාර්ථකව පස්වන වරටත් යුගයේ ආදරවන්තයින්ට තිලින කරන මංගලම් ටෙලිවිෂන් වංශකතාව අලූත් කල හිරුගේ තවත් සුවිශේෂී සාඩම්බර ඉදිරිපත් කිරීමක්

post-thumbnail

TikTok ශ‍්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා ප‍්‍රජා මාර්ගෝපදේශ වැඩමුළුවක් පවත්වයි

TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස,

post-thumbnail

Sri Lankan Top 100

පසුගිය වසර කිහිපයේදී ම ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවයක් කළ එහි නම රැන්දු සියයක් අගය කරමින් ’’Top Hundred’’ සම්මාන උළෙල පැවැත්වේ.ඒ අහස මාධ්‍ය කණ්ඩායමේ සංකල්පයක් ලෙස අද දින (26) සවස 3.00ට කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ය.

post-thumbnail

ශ්‍රී ලංකාවේ සාර්ථකම මාධ්‍ය ව්‍යාපෘතියට A+ TV රන් සම්මානයෙන් පිදුම් ලබයි

ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමණාකරණ ආයතනය 6 වැනි වරටත් සංවිධානය කළ‘ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල අගෝස්තු මස 16 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.

post-thumbnail

ලයිසියම් ගෙජ්ජි මංගල්‍යය

නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ප්‍රථම ’’ගුංගුරු පූජා උළෙල’’ (ගෙජ්ජි මංගල්‍යය) පසුගිය දා පැවැත්විය. එහි නර්තන සිසුන් සඳහා එලෙස ගුංගුරු පූජා උළෙලක් පැවැත්වූ ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර පාසල මෙය වන බව ඔවුන් පවසයි.