Category : ART MARK

post-thumbnail

තාරුණ්‍යයේ ජයග්‍රහණ අගයන New Generation Awards 2023 හි අයදුම්පත් කැඳවයි

ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ The WIM New Generation Chapter (NG Chapter), එක් ව අඛණ්ඩව 4 වන වරටත් සංවිධානය කෙරෙන New Generation Awards සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ වී ඇත.

post-thumbnail

ඌව රංග කලා සම්ප‍්‍රදාය

උඩරට,පහතරට හා සබරගමු යනුවෙන් දේශීය නර්තන සම්ප‍්‍රදායන් තුනකි. මෙකී නර්තන සම්ප‍්‍රදා අතරින් සබරගමු නර්තන සම්ප‍්‍රදායට අයත් ශෛලීන් සතරක් පවතින බව ජනප‍්‍රිය මතයයි.

post-thumbnail

මැදදුම්බරට එළිමහන් රගහලක්

මහනුවර මැදදුම්බර (තෙල්දෙණිය) ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි ඉදි වු එළිමහන් රඟහල ජන අයිතියට පත්කිරීම සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (31) සිදුවිය.

post-thumbnail

ශ්‍රීමත්ගේ කටහඬට වසර 25යි

ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවේදක පාඨමාලාව ලෙස වැඩිම නිවේදක නිවේදිකාවන් පිරිසක් මාධ්‍ය ශේෂ්ත්‍රයට හඳුන්වා දුන් කටහඬ මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කොට අගෝස්තු 1 වැනිදාට වසර 25ක් සපිරෙයි.

post-thumbnail

සුන්දර පේරා OPEN DAY

පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර 80 ක් සපිරීම නිමිති කොට ගෙන ඊට සමගාමීව’’ open day’’ නමින් ජුලි මස පළමු වන දින විශ්වවිද්‍යාල භූමිය නැරඹීම උදෙසා විවෘත මහජන දිනයක් ප්‍රකාශයට පත්කර තිබිණි.

post-thumbnail

දෑතින් ගී ගයන සිරිකොත පොසොන් මංගල්‍යය

ශ්‍රවණාබාධිත වූවන් විසින් සංඥා භාෂාව උපයෝගී කරගනිමින්,පවත්වනු ලබන භක්ති ගීත ප්‍රසංගයක් පොසොන් පොහොය මුල්කරගනිමින්, එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට,කටයුතු සූදානම් කර ඇත.

post-thumbnail

ලාලිත්‍ය විහිදන පිටරට නර්තන

ඇක්‍රොබැටික් යනු නර්තන විලාසයක් වන අතර එය සිරුරේ නම්‍යශීලීත්වය හා සමබරතාව රැකගනිමින් කරන කලාත්මක නර්තන විශේෂයකි. දකුණු කොරියාවේ Gyeonggi-do හි ඇක්‍රොබැටික් නර්තන ශිල්පීන් පිරිසක් අපූරු නිර්මාණයක් ඉදිරිපත් කළ අයුරුයි මේ.

post-thumbnail

ලන්ඩන් පැවති සාරි විලාසිතාවන්

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි Design කෞතුකාගාරය ප්‍රථමවරට සාරි ප්‍රදර්ශනයක් පවත්වා ඇත.

post-thumbnail

විවධ ආගම් වල පිරිස් එකතු වූ ’’බොදු බැති ගී’’

බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන අතර ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වේ.

post-thumbnail

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා මෙලොව හැර යයි

ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා කළාකරුවාණන් (84) අභාවප්‍රාප්ත වි ඇත.

post-thumbnail

සුදුවැල්ල බක් මහ උළෙලට ජනපතිත්

මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි රාජපක්ෂ

post-thumbnail

ශෙහාන් කවීශා කැදැල්ලට පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන කවීශා කවින්දි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වූ....

post-thumbnail

ලාංකේය සුන්දර සලකුණ ඉතාලියේ තැබූ යුවතියන්

මෙවර Miss Sri Lanka in Italy 2023 තරගාවලියේ මිස් ශ්‍රී ලංකා කිරුළ කතානියා නුවර....

post-thumbnail

CJ අවුරුදු කුමරා කුමරිය තරගාවලිය 2023 ඇරඹෙයි

CJ රාජකීය අවුරුදු කුමරා සහ කුමරිය 2023 තරගාවලියේ අවසාන මහා තරගය සඳහා තේරීම් තරග....

post-thumbnail

සමහර ප්‍රවීණයෝ අපි දිහා බලන්නේ බයවෙලා වගෙයි

‘හිත ඇත්නම් පත කුඩාද’ යනුවෙන් කියමනක් ජනවහරේ තිබේ. ඒ කියමන සැබෑවටම යථාර්ථයක් කළ කාන්තාවක් ලෙස පද්මා මෙන්ඩිස් හැඳින්විය හැකියි.

post-thumbnail

රඟපාන්න ඇවිත් කැමරාව අතට ගත් පැතුම් ශ්‍රී විජේපාල

රඟපාන්න තිබෙන ආසාව නිසාම කොළඹ ඇවිත් නාට්‍ය වැඩමුළුවට ගිහින් කට්ට කාලා නළු නිළියන් වුණ කී දෙනෙක් කලා ක්ෂේත්‍රයේ ඉන්නවාද?

post-thumbnail

සුබ නැකතට ආවඩන කුමර කුමරියන්ගේ මහා මංගල්‍යය

Top Models By Thrikala Dharani Thrikala Dharani සංවිධානය කරන 2023...

post-thumbnail

කලාවෙන් ගමනක් යන කළමනාකරණ සිසුවා

කලා ක්ෂේත්‍රයට දවසින් දවස නවකයින් එකතුවෙනවා. විශේෂයෙන් රංගනයට එකතුවන නවක මුහුණු ඕනෑ තරම් මාධ්‍ය තුළින් දැකගන්න පුඵවනි.

post-thumbnail

දර්ශ කපුගේ ලියූ බඹර කුලේ ගීතය එළිදකී

ඔහු ගීත රචකයෙක් පමණක් නොව පත්තර කලාවේ දක්ෂ චිත්‍ර ශිල්පියෙකු සහ ලේඛකයෙකි.

post-thumbnail

කයාල් නවීන විලාසිතා දැක්ම මහනුවරදී

ලංකාවේ විශාලතම නිමි ඇඳුම් නිෂ්පාදනයන් සහ අලෙවිකරුවන් අතරින් ප්‍රමුඛත්වයක් දරන ශ්‍රියානි ඩේ‍රස් පොයින්ට් ආයතනය විසින්...

post-thumbnail

කීර්ති පැස්කුවල්ගේ ‘මනමාල හැන්දෑව’ ගී ප්‍රසංගය 29 වැනිදා නෙළුම් පොකුණේදී

අපේක්‍ෂා රෝහලේ ලියුකේමියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ආධාර පිණිස

post-thumbnail

නිවී ගිය මල් වෙඩිල්ල ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන්

ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා පසුගිය දා අප අතරින් සමු ගත්තේය.

post-thumbnail

දක්ෂතාව හොයාගෙන තමන්ගෙම ගමනක් යන්න

ලෝකයේ එන්න එන්නම දියුණුවෙන වගේම මිනිස්සු හුඟක් ආදරය කරන විෂයක් තමයි විලාසිතා කියන්නේ.

post-thumbnail

මාතරින් ගිහින් ප්‍රංශ රිදී තිරය හොල්ලන ලක්ෂාන්ත අබේනායක

“මම උණවටුන සංචාරක හෝටල් තුනක් හදල තියෙනවා. අන්තිම එකේ වැඩ කටයුතු නිම කළේ ඊයේ පෙරේදා.

post-thumbnail

අලුත්ම වැඩේ දෙසැම්බර් බලන්න පුළුවන්

ඇය ටෙලි නාට්‍ය ගණනාවකට නිෂ්පාදන දායකත්වය ලබා දුන්නාය.

post-thumbnail

අකල්හි ජිවිත දර්ශන තලයෙන් නික්මුණු සිංහල සිනමාවේ සොඳුරු දුෂ්ඨයා

කලා ලෝකයේ සුපිරි තරු බවට පත්ව සිටින බොහෝ නළුවන් එම ජනප්‍රියත්වය,

post-thumbnail

නිවැරැදි නර්තනයෙන් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්

අවුරුදු 25ක් වගේ කාලයක් ඇතුළත මට පුළුවන් වුණා කලා කෙතේ ව්‍යාපාරිකයෙක් වෙන්න.

post-thumbnail

අපි ජීවිතේ හදාගත්තේ තාත්තා දිහා බලාගෙන

ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සෝමසිරි මැදගෙදර මහතා සංගීත ක්ෂේත්‍රයේ වෙනමම ලකුණක් තැබූ දක්ෂ ගායන ශිල්පියෙකි.

post-thumbnail

කැනඩාවේ සිට සිංහල සිංදු කියන

ලංකාවේ ජීවත් වී ටික කාලයකට විදෙස්ගත වූ විට සමහර අයට තමන්ගේ මවු භාෂාව වූ සිංහල අමතක වෙන අවස්ථා තිබේ.