Category : Astrology,Trending

post-thumbnail

සා.පෙළට යන දරුවන්ට සුබ නැකත්

අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන ඔබට පිටත් වීමට සුබ නැකැත්

තුලා - සෙම් පීඩා හා අජීර්ණ

ආබාධයක් අවිවේකී ලෙස උදාවන මේ සතියේ තුලා ලග්න හිමි ඔබට පවුලේ වගකීම් කීපයක් තමා පිට පැවරෙන සතියක් වන අතර ගත සිත වෙහෙසා කරන කටයුතු ද අධික කරයි.

කන්‍යා - සිතේ සතුට ප‍්‍රීතිය

ඔබට කුමන හෝ අලූත් දෙයක් ක‍්‍රියාත්මක කිරීමටත් ඒ මගින් විශේෂ තැනක් ලබා ගැනීමටත් අවස්ථාව උදා වේ.

සිංහ - හදිසි වාසනා හිමිවීම්

විශේෂ සැලසුමක් වෙනුවෙන් සතියේ වැඩි කාලයක් ගත කරමින්, නිතර ගත සිත වෙහෙසා කටයුතු කිරීමට සිදුවන සතියකි.

කටක - සිතට සතුට

දනවන දෙයක් එදිනෙදා ගමන් බිමන් වැඩි කරන සතියක් වන අතර පවුලේ කටයුතුවලට මූලිකවීමටත් ඔබට සිදුවෙයි.

මිථුන - විවේකය අඩුවෙයි

ලැබීම් අතින් යහපත් සතියක් වුවත් වැයපස ද ඊට සාපේක්ෂවම ඇතිකරන සතියක් වන අතර වෙනදාට වඩා විවේකය අඩුවන අන්දමේ කටයුතු කීපයක් ද යෙදේ.

වෘෂභ - ප‍්‍රතිඵලදායි වෙනසක්

මෙය ඔබට වගකීම් බහුල කරන සතියක් වන අතර අලූත් නෑදෑහිතවතුන් දැන හඳුනා ගැනීමටත් කටයුතු සැලසෙයි. විදෙස් හිතවත්කමක් අලූත් වනබවක් පෙන්නුම් කරයි.

මේෂ - සිතැඟියාවන් ඉටුකර ගනී

අවිවේකී ලෙස උදාවන මේ සතියේ ඔබට මිශ‍්‍ර ඵලදායක වන අතර පවුලේ නෑදෑයන් අතර හිතවත්කම් වැඩිවන අන්දමේ කටයුතු කීපයක් යෙදේ.

කන්‍යා

ගත වූ සතියට සාපේක්ෂව ඔබට මේ සතිය සුබ අසුබ මිශ්‍ර අයුරින් ගත වන අතර තම අපේක්ෂාවන් හා බලාපොරොත්තු කෙසේ...