Category : TASTY FOOD
වෙනස්ම විදිහෙ සුප් බොමුද?
සුප් ලෝකයේ ඉතා ජනප්‍රියම ආහාරයක්. බොහෝ විදේශිකයින් ඔවුන්ගේ ප්‍රධාන ආහාරයට කලින් සුප් එකක් රස විඳිනවා බොහෝ විට ඔබ දැක ඇති. එහෙත් අපේ රටේ නම් සුප් කීවොත් හුඟක් දෙනෙකුගේ මතකයට එන්නේ සුප් වර්ග කිහිපයක් පමණයි.
නොකන අයටත් කන්න හිතෙන ඕට්ස් කූලර්
ඕට්ස් ලෝකයේ සෞඛ්‍ය සම්පන්න සහ සිරුරට හිතකරම කෑම වර්ග අතුරින් ඉදිරියෙන්ම තිබෙන කෑම වර්ගයක්.
පවුලේ කෑම මේසයට තායි අන්නාසි ෆ්‍රයිඩ් රයිස්
අන්නාසි තරමක් උෂ්ණ නිසා තවත් උෂ්ණ කෑමක් වන ඉස්සන් මෙයට එකතු කරනවා. එයින් විසෙන් විස නැසෙනවා කියලයි විශ්වාසය.
අවුරුදු දා පවුලේ කෑම මේසය
අලුත් අවුරුද්ද පවුලේ හැමෝම එකට එකතුවෙලා සතුට සමරන කාලයක්.
සැරට රසට අවුරුද්දට කොච්චි කොකිස්
මේ සැරේ අවුරුදු කෑම මේසෙට වෙනස් විදියට කොකිස් හදමුද ?
මස්,මාළු රස වෙනස
ආහාරවේලට ප්‍රෝටීන් එකතු කර ගත හැකි ප්‍රධාන ආහාර වර්ග වන්නේ මස්, මාළුයි.
කටට රහට උදේ කෑම
වර්තමානයේ රටේ ඇතිවෙලා තියෙන තත්ත්වයත් සමග විදුලිය,
වෙනස්ම රසකට දූරියන්
දූරියන්වල තියන්නේ ඇබ්බැහිවෙන රසයක්.
මේ විදියට බතල කමුද?
හුඟක්දෙනා බතල පිසින්න දන්නේ තම්බා හෝ වෑංජන විදියට පමණයි.
කිරිපිටිනැති ටීඑකක් පොල් කිරි හාල් කිරි තේ
උදේට කිරි තේ එකකින් දවස පටන් ගන්න පුරුදුවෙලා ඉන්න හුඟදෙනෙක් දැන් කිරිපිටි මිල ඉහළ යෑමෙන් දැඩි අපහසුතාවට පත්වෙලා.
උෂ්ණ දැල්ලෝ කටට රසට...
දැල්ලන් යනු ප්‍රෝටීන බහුල ආහාර විශේෂයක්. නමුත් බොහෝ දෙනෙක් දැල්ලන් ආහාරයට ගැනීමට අකමැතියි.
කොහිලවලින් රස කෑම
මලබද්ධයට ඉතා ගුණදායී කොහිල ඕනෑම නිවෙසක වවා ගත හැකි පහසු එළවළු වර්ගයකි.
වෙනස් රසයක මිහිර දෙන සුදුලූනු
සුදුලූනු කෑම පිසින විට යොදාගන්නා රසකාරකයකි. එපමණක් නොව සුදුලූනු රෝග වළක්වන මහඟු ඖෂධයකි.
කෙසෙල් විවේකයට රස බලන්න මේ විදියට හදල ගන්න
කෙසෙල්, වසර පුරාම පලදාව ඇති පලතුරකි. මේවා අතුරුපසට වගේම වෑංජන ලෙසින් ද විවිධ ආකාරයට රසවිඳිය හැකිය.
දෙල්වලින් අලුත් කෑම
වාරෙට විතරක් රස බලන්න ලැබෙන දෙල් කවුරුත් කැමති ආහාරයක්.
කරවල රස වැඩිකරන වෑංජන
කරවල ප්‍රෝටීන් බහුල ආහාරයක්. කරවල බැදුම හෝ හොද්ද බත්පතට ගෙන එන්නේ ඉමිහිරි රසයක්.
රහට චිකන්
උත්සව සමයේ කෑම මේසයේදී දකින්නට ලැබෙන විශේෂ කෑමක් තමයි කුකු`ඵ මස්.
උඳු පිටි රස දෙන හැටි
උඳු ප්‍රෝටීන් බහුල ආහාරයක්. බෝනොවන රෝගවලින් පෙළෙන බොහෝ දෙනෙකුට ගුණ ලබාදෙන විශේෂ ආහාරයක්.
නව වසරට රසට ගුණට කිරිබත්
සෑම නිවෙසකම නව වසරේ පළමු දිනයේ දී පිසෙන්නේ කිරිබතයි.
විවිධ රසට චිකන් කමුද
විශේෂ අවස්ථාවලදී අමුත්තන්ට රසවත් කෑම වර්ග පිළිගන්වන්න කවුරුත් උනන්දුයි.
නත්තල් කෑම මේසය
පළමුව කුකු`ඵ මස් කැබලි සෝදා භාජනයකට දමන්න. කැබලි එකින් එක ගෙන කුඩා පිහියකින් තැනින් තැන කපා නැවත භාජනයකට දමන්න.
නත්තල රස කරන කේක්
සීතල උඳුවප් මහේ නත්තලට ඇත්තේ තවත් දින කිහිපයකි. නත්තල කිතුනු බැතිමතුන්ගේ උතුම්ම දිනය යි. ඔබේ නත්තල් සාදයට මේ කෑම වට්ටෝරු අලුත්ම රසයක් ගෙන දේවි
සෝයා රසට කැමති අයට
සෝයා මීට් කෑමට වැඩි කැමැත්තක් දක්වන්නේ දරුවන් ය. මස් මාංශ කෑමට අකමැති අයට ද ප්‍රෝටීන් ලබා ගැනීමට පහසු මගක් වන්නේ ද සෝයා මීට්ය.
කජු, රටකජු රස මවමු
කජු මෙන්ම රට කජු ද ඉතා රසවත් ය.
Vegetarian අයට ගැලපෙන ආහාර
වැඩිහිටි වියේ පසුවන බොහෝ කාන්තාවෝ තම ආහාර වේල ගැන එතරම් උන්නදුවක් නොදක්වති.