Category : TOP STORY
සිනමාවට එන එක මට තිබුණු පුංචි හීනයක්
නව පරපුරේ රංගන ශිල්පිනියක් වන සංජානා ගමආරච්චි මේ දිනවල ටෙලි නිර්මාණ ගණනාවකින් ඔබේ ආලින්දයට ගොඩවෙනවා.
උපන් බිමේ එඩිතර දියණියෝ
අපේ රටේ එදිනට සැමරිය යුතු කාන්තාවෝ බොහෝය ඒ විවිධ ක්ෂේත්රවලින් අපේ කාන්තාවෝ දස්කම් පාන බැවිනි මෙවර කාන්තා දිනය නිමිත්තෙන්...
දිමිත්‍රි මගේ ජීවිතේට ආපු දවසේ ඉඳලා මම සතුටින්
සැමියා ඉන්න තැන තමයි මගේ ගෙදර
ජීවිතේ සතුටු වෙන එකම දේ තමයි මගේ විවාහය
වර්තමානයේ රංගන ක්ෂේත්රයේ බිහි වූ නවකයින් අතර නඳුනි කරුණාතිලක සහ දිනුෂ දිසානායක
’’නග්න’’ කුණුහරපයක් නෙමෙයි. NUDE Bodyයක රහක්
නිරූපණ කලාව කියන්නේ ලංකාවේ නමක් ගිය ක්ෂේත්රයක්.
බැඳීම්වලට හිරවුණාම අරමුණුවලට යන්න අමාරුයි
වේදිකාවෙන් කලාවට පිවිසෙමින් මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක් ඔස්සේම දස්කම් දක්වන ඒ රුවැත්තිය මධුෂානී වික්රමසිංහයි.
නින්දා අපහාස කියන්නෙම ගැහැනියට නැගිටින්න පු`ඵවන් හොඳම තැන
ක්‍රිකට් ලෝක පූජිත ක්‍රීඩාවක්. එය උමතුවක් කිව්වොත් නිවැරදියි.
හිතේ ඩෙඟා නටපු හීනේ දැන් හැබෑවෙලා
වසර 2021 අයි.ටි.එන්. අවුරුදු කුමරිය තරගාවලියේ අවසන් දොළොස්දෙනා අතරට තේරී පත්වෙමින් උත්සාහයෙන් සහ කැපවීමෙන් රංගන සිහිනයද සැබෑ....
සුබ නැකතට ආවඩන කුමර කුමරියන්ගේ මහා මංගල්‍යය
Top Models By Thrikala Dharani Thrikala Dharani සංවිධානය කරන 2023...
ගුරු හීනෙට යන අතරමග සැබෑවුණු නිළි හීනය
මේ දිනවල ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වන නොනිමි ටෙලි නාට්‍යය හරහා පුංචි තිරයට එකතු වෙන අලුත්ම රුව තමයි නෙත්මි සංජනා.
පවුල් කයිද මැරුම් කයිද දන්නේ නෑ
පාරදිගේ ‘සරනි’ සහ ‘රෙහාන්’ මේ දිනවල ටෙලි ප්‍රේක්ෂකයින්ට නම් අමතක කරන්නම බැරි යුවළක්.
ජීවිතේ අමාරුම තීරණය ගත්තේ දරුවා වෙනුවෙන්
හසිනි සැමුවෙල් කියන්නේ කාලයක් බොහෝදෙනා අතර වැඩි කතාබහට ලක්වුණු නිරූපණ ක්ෂේත්රයේ නැතුවම බැරිවුණු ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක්.
මට ගහපු ගල්වලින් මම මාලිගාවක් හදනවා
වර්තමාන කලා ක්ෂේත්රයේ අසීමිත ප්‍රේක්ෂක ආදරයක් දිනාගත් තාරකාවිය ඇයයි.
රැජිනට ඇන්ද ගිරාගේ දූ අමන්ද්‍යා උත්පලී
අලුත් පිම්මකට ලෑස්ති වෙනවා කියලා ආරංචියි......
මම තාත්තාව දැකලා නෑ
කාලෙන් කාලෙට කලා ක්ෂේත්රයට එකතු වෙන අලුත් මුහුණු අතර ඇයත් ටෙලි ප්‍රේක්ෂකාගාරයේ ආදරයට පාත්‍ර වුණු සුන්දර රුවැත්තියකි.
දුවන ටෙලි නාට්‍යවල මම රඟපාන්නේ නෑ
මේ දිනවල‘ නොනිමි’ ටෙලි නාට්‍යයෙන් හමුවන ‘තමලිනී’ කියන්නේ තමන්ටම අනන්‍ය වූ විවිධ හැඩතල සොයමින්...
පුංචි තිරෙන් හමුවෙන
වසරක් ගෙවී නව වසරක් උදාවෙන මොහොතේ සිරිකත හැඩ කරන්න ඔබ ආදරය කරන එක වගේ තරු යුවළක් අපත් සමග එකතු වුණා.
මගේ රටේ සියලු දෙනාටම සුබ නත්තලක් වේවා
සාරංග නිසා බුදු දහමට ගොඩක් ලැදි වුණා. බුදුන් වහන්සේ සහ ජේසුස් වහන්සේගේ දර්ශනය අනුව තමයි මම ජීවිතය දකින්නේ.
කිඹුලට බය වුණාට වතුරට බය නෑ
මේ දවස්වල වැඩිපුරම ඉන්නේ මාදු ගඟේ
එදා ඉඳලම රඟපෑවේ තෝරලා බේරලා
ප්‍රේක්ෂකයකුගේ හදවතේ තරුවක් වෙන්න කලාකරුවකුම වාසනාව ලැබෙන්නේ කලාතුරකින්.
මගේ දඩබ්බරකමෙන් කාටවත් හානියක් නෑ
පුංචි තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නිරූපන ක්ෂේත්රයේත් දකින්න ලැබෙන සුරූපිනියක් ගැනයි මේ කතාබහ.
සීමාවකට කොටුවෙලා නිර්මාණ කරන්න කැමති නෑ
වේදිකාවේ හෝ පුංචි තිරයේ සාර්ථක නළුවෙක්, නිළියක්වීම පහසු නොවේ.
මටත් තිබුණා ඇස්වලින් කතා කරපු ආදරයක්
ගෙදර ලොක්කි නිසා වගකීම් වැඩියි
අපි දෙන්නාව බන්දලා හුඟක් කල්
වසර 2017 හිරු අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලබමින් පුංචි තිරයට ගොඩ වූ ඇය...
ලංකාව මේ තරම් ලස්සනයි කියලා හිතුවේ නෑ
වසර 2022 Miss Tourism world ජාත්‍යාන්තර රූ රැජින තරගය ලබන දෙසැම්බර් මාසයේදීි මෙරට පැවැත්වීමට නියමිත ය.
ඒ ආදරයට මම හරි ආසයි
‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලි නාට්‍යය මේ දිනවල පුංචි තිරයේ අතිශය ජනප්‍රිය ටෙලි නිර්මාණයකි.
අපේ දෙන්නාගෙ සතුට මෞර්යා ළඟ
නිරන්තරයෙන් පුංචි තිරයේ විවිධ චරිත ඔස්සේ නිවෙසට ගොඩ වදින කඩවසම් තරුණයෙක් සමගයි මේ කතා බහ.
තනියම හිටියා ඇති කියලා හිතෙනවා
මේ දවස්වල ඇස්වලින් කතා කරන ගීත්මා බණ්ඩාර.
මම ජීවිතේ හුඟක් දේවල් දරාගත් කෙනෙක්
සුධීක්ෂා සමාධි කියන්නේ කෙටි කාලයක් තුළ ඉහළ ප්‍රේක්ෂක ආදරයක් ලබාගත් රංගන ශිල්පිනියක්.
දෙදහස් වතාවක් මනාලියක් වුණා
දිනූෂා සිරිවර්ධන වෙළෙඳ දැන්වීම් සහ ගීතමය රූප රචනා වගේම මනාලියන් නිරූපණයෙන් කලා ක්ෂේත්රයට පැමිණි කලා ශිල්පිනියක්.