Category : TOP STORY

post-thumbnail

World AIDS day

December 1

post-thumbnail

ජාතික ගුරු දිනය අදයි

අයිලයේ කදු මුදුන මත පොප්ලර් ගස් දෙකකි.ලෝකයටම ඇසෙන්නට ඔවුන් යමක් කියාලයි.ඒ ගුරු ගීතයයි.අල්තීනායි,දුයිෂෙන් තාමත් අකුරු කරති ,අකුරු උගනෙති.ගුරු+උතුමා යන පර ස්වර සන්ධි ගැළපුමෙන් නිපන් ගුරුතුමා නොවන්නට අදටත් අපි ගෝත්‍රික යුගයක ය.ඒ ගුරුතුමා වෙනුවෙන් වෙන් වූ දිනය අදය.

post-thumbnail

ලෝකේ ලස්සනම බිරිද ලංකාවට

ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින, ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

post-thumbnail

හබුන් කටයි බත් දෙකටයි මගේ පුතා ඔක්කොම කයි

පුංචි පැටියාට කෑම කවන එක තරම් යුද්ධයක් අම්මලාට නැති තරම්. මව්කිරි බොන කාලේ නම් බෝලේ වගේ හිටියා. ඒත් බත් කන්න ගත්තත් හරි දවසින් දවස කෙට්ටු වෙනවා. අනේ මන්දා බත් කටක් කන්නෑනේ. බොහොමයක් අම්මලාට තියන ලොකුම හිත් වේදනාව තමයි පුංචි පැටියාගේ බංඩිය පුරවන එක.

post-thumbnail

ඇඩ් එකක් නිසා වෙච්ච දෙයක්

ඇය වර්තමාන සිංහල සිනමාවේ ආකර්ෂණීයම රංගන ශිල්පිනිය කිවහොත් වඩාත් නිවැරැදිය. පුංචි තිරයේ සහ රිදී තිරයේ ජනප‍්‍රිය කිරුළ පස්වතාවක් හිස මත දැරූ ඇය ඇයටම අනන්‍ය වූ රංගන ප‍්‍රතිභාවක් ගොඩ නගා අවසන්ය. ඇය උදාරි වර්ණකුලසූරියයි.

post-thumbnail

එයා දඟ නැහැ

මේ වෙනකොට ටෙලි තිරයේ හැඩකාර දගකාර තරුවක් තමයි කාවින්ද්‍ය දුල්ශානි. මේ දවස්වල ඇයව වැඩිදෙනෙක් හඳුන්වන්නෙ ‘සුද්ධි’ කියලයි. රංගනයට ඇවිත් අවුරුදු හතක් වුණත් ටෙලි තිරයට නැතුවම බැරි කෙනෙක් බවට ඇය පත්ව හමාරයි. ඇය ගැන පහුගිය දවස් ටිකේ වැඩි වැඩියෙන් කතාබහාට ලක්වුණා. ඒ ඇගේ විවාහයත් සමගයි. ඇයගේ අතගත් වාසනාවන්තයා බුද්ධික. ඉතිං ඇගේ අලූ‍ත් ජීවිතේ ගැන සිරිකත අපි විමසීමක් කළා.

post-thumbnail

කැමතිම දේවල් පමාවෙලා ලැබුනත් මම සතුටින්

‘පාරදිගේ’ ටෙලි නාට්‍යයේ අරවින්දි වගේම ‘හීනයකි මේ ආදරේ’ ටෙලි නාට්‍යයේ උත්පලාගේ් චරිතයෙන් මේ දිනවල මුණ ගැහෙන ඇය නමින් ගයාත‍්‍රි පැල්පොලයිි. නිරූපණයෙන් වගේම ටෙලි නාට්‍ය කිහිපයකින්ම විවිධ චරිත හරහා පේ‍්‍රක්ෂක ආකර්ෂණය දිනාගත් ඒ රුවැත්්තිය වෙනුවෙනුයි මේ ඉඩකඩ.

post-thumbnail

තවම මට විශේෂ ප්‍රේමයක් නෑ

කාලෙන් කාලෙට රංගන ක්ෂේත‍්‍රයට එන නවකයින් අතර මේ දිනවල විකාශනය වන ශක්ති (සිඳු 2) ටෙලි නාට්‍යය හරහා මුණගැහෙන අලූත්ම රුව තමයි හිරුණි මංජලී ද සිල්වා.

post-thumbnail

හැමවිට පියාට ආදරේ කරන්න

ඔබේ සිනහව වෙනුවෙන් ඔහු ජිවිතයම කැප කර ඇත ...