Category : ART MARK

post-thumbnail

රවීන්ද්‍රගේ සිනමාවට වසර 50 යි

සිරිකත අද කතාබහ වෙන්වන්නේ කලා ලොවේ නිතරම කතාබහට ලක්වෙන අදටත් ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන හෙළ සිනමාවේ වීරයකු ගැනයි.

post-thumbnail

කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිකරන ලද කාන්තා සෞඛ්‍ය සේවා විශිෂ්ටතා මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත කෙරේ

post-thumbnail

“බුද්ධ රශ්මි’’ ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව සංවිධානය වූ සතිමත් බව

වත්මන් පරපුර තුළ සතිමත්බව ඇති කිරීම අරමුණු කර ගනිමින් “බුද්ධ රශ්මි’’ ‍ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව සංවිධානය කළ සතිමත් බව පිළිබඳ වැඩසටහනක් අද (20) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයේ දී පැවැත්විණි.

post-thumbnail

ආරක්ෂක අමාත්‍යාංශයේ අවුරුදු උත්සවය

ආරක්ෂක අමාත්‍යාංශයේ සුබසාධක අංශය විසින් සංවිධාන කළ සිංහල දෙමළ අලුත් අවුරුදු උත්සවය අද (10) දිනය පුරා බත්තරමුල්ල ආරක්ෂක හමුදා මූලස්ථාන සංකීර්ණයේදී පැවැත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද එම අවස්ථාවට එක් විය.

post-thumbnail

සෝමසිරි මැදගෙදර

රසික හිත් ගීතයෙන් පිනවූ ඒ ආදරණීය හඬ ඔබට මතක ඇති. සෝමසිරි මැදගෙදර නම් ඒ සුමිහිරි හඬ පෞරුෂයට අදටත් පෙම් කරන රසිකයන් පිරිස අප්‍රමාණයි. සිරිකත Online අපි මේ ඉඩකඩ වෙන් කළේ ඔහු සමග

post-thumbnail

ජාතික තරුණ සේවා සභාව ඩිජිටල්කරණයට ලක් කර, ස්මාර්ට් තරුණ සේවා සභාවක් නිර්මාණය කිරීම..............?

ජාතික තරුණ සේවා සභාව ඩිජිටල්කරණයට ලක් කර, ස්මාර්ට් තරුණ සේවා සභාවක් නිර්මාණය කිරීම තමාගේ අපේක්ෂාව බවත්, නූතන ලෝකයට අනුකූල වීම සඳහා එය අත්‍යාවශ්‍ය බවත් එමගින් තාරුණ්‍යයට විශාල සේවයක් ඉටු කළ හැකි බවත් නව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා තනතුරේ වැඩ භාර ගැනීමෙන් පසු ප්‍රථම වරට ජාතික තරුණ සේවා සභාවේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් අද උදෑසන (11) ජාතික තරුණ සේවා සභාවේ නිළධාරීන් අමතමින් පැවසීය.

post-thumbnail

නැගී එන ඉන්දීය අධ්‍යක්ෂවරයාට මොකද වුණේ?

මෑත කාලයේ නැගී එන ඉන්දීය අධ්‍යක්ෂකවරයෙක් වන ලෝකේශ් කණගරාජ් හට පුද්ගලයෙකු මදුරෙයි මහ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබෙන බව විදෙස් පුවත් වාර්තා කරනවා.

post-thumbnail

කලා සිත් රූ කලා පදනම 18 වෙනි වරටත් කලාකරුවන් අගයයි

කලා සිත් රූ කලා පදනමේ 18 වෙනි සංවත්සරය නිමිති කොටගෙන කලාකරුවන්, මාධ්‍යවේදීන් සහ පොලිස් නිලධාරීන් ඇගයීමේ උළෙල 18 වෙනි වරටත් පසුගියදා පැවැත්වුණා. ඒ එහි සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා මැතිතුමාගේ සංකල්පයකට අනුව හෝකන්දර උතුර රත්නාරාම විහාරාස්ථාන ශාලාවේදී ය.

post-thumbnail

කලා ලොවේ කලා තරු නව වසර පිළිගන්නේ මෙහෙමයි......

වසරක් ගෙවී අලුත් වසරක් ආරම්භ වෙද්දි හැමෝගෙම හිත්වලට අලුත් බලාපොරොත්තු කන්දක් එකතුවෙනවා. ඒ ගැන දන්න නිසාම අපි ආදරය කරන හිතවත් හැමෝටම අපි සුබ වසරක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් තමන්ගේ බලාපොරොත්තු ගැන අහස උසට සිහින තියාගන්න ගමන්ම කලා ලොවේ අපි ආදරය කරන කලාකරුවනුත් නව වසරට සූදානම් වෙන්නේ කොහොමද කියලා දැනගන්නයි මේ සූදානම. නව වසරේ ඔවුන්ගේ අලුත් කලා කටයුතු, නව බලාපොරාත්තු මොනවද කියලා අපි බලමු.

post-thumbnail

කලා සිත් රූ කලා උළෙල නුදුරේදීම..........

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග වෙයි’’ යනුවෙන් අප කතාවක් අසා ඇත .ජීවිත කාලය පුරාවට කලාකාමී මිනිසුන්, රටට වැඩදායි මිනිසුන් නිරන්තරයෙන් උත්සාහ කරනුයේ ලෝකයටම සේවයක් කිරීමටය .එවන් මිනිසුන් අගයන්නට සිතක් නැමෙන්නේද වත්මන් සමාජයක අහම්බෙන්ය .කලා සිත් රූ කලා පදනම මේ මුලපුරන්නේද එවැන්නකට ය.එහි සභාපති දේශමාන්‍ය රෝහණ කොස්තා 18 වෙනි වතාවට පැවැත්වෙන මෙම සම්මාන ප්‍රදානෝත්සවය පිළිබඳව සඳහන් කළේ මෙවැන්නකි .

post-thumbnail

ජනනි කොළමුන්න

ජනනි කොළමුන්න, හිරු ටීවී ප්‍රවෘත්ති විකාශය තුළින් නිරන්තරයෙන් දකින්න ලැබෙන ප්‍රවෘත්ති නිවේදිකාවක්. ඇය පසුගිය දා නිමාවට පත් වුණු යෞවන සම්මාන උළලේ සිංහල මාධ්‍ය - හොඳම නිවේදිකාව ලෙස සම්මානයට පාත්‍ර වුණා. ඉතින් අපි ජනනිගේ හඬට මේ ඉඩකඩ වෙන් කළා.