Category : ART MARK
රූපලාවණ්‍ය එකලු කළ පහන් සිල නිවී ගිය හැටියක්
කටුමැටි ගහපු පොල් අතු සෙවිලි කළ ගොම මැටි ගාපු ගෙයක් තමයි අපිට තිබුණේ.ඉස්සර මට මතකයි මම ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා රබර් වත්තක රොටි කරකවන්න ගියා.මට හිටියේ අක්කලා දෙන්නයි,අයියයි,නංගියි.මට අවු 04 දී අපේ තාත්තා නැතිවුණා.එදා ඉදන් අපෙ අම්මා නොවිදිනා දුක් වින්දා අපිව උස්මහත් කරන්නන’’
දෙස් විදෙස් සුපතල නර්තන රැජිනිය සිය දිවි ගමන නිම කරයි
දෙස් විදෙස් සුපතල නර්තන රැජිනිය ලෙසද හඳුන්වනු ලැබු මෙරට ජ්‍යෙෂ්ඨතම නර්තනාචාර්යවරියක් වන කලාශූරී රැජිනි සෙල්වනායගම් අභාවප්‍රාප්ත විය.
සැම හැඩ කළ ප්‍රේමණීය ප්‍රේමසිරි
ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසු වූ ඔහු අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.
එයාට ඒක වුණේ මගෙන් ආදරේ තප්පරෙන් නැති වුණා
එකක් ඇතුලේ තව එකක්. එහෙම දෙයක් ගැන කියපු දිනෙත්
සිනමාව වැටෙන්නේ හොඳ Film නැති නිසා
සතුටුයි එළියට එන එක ගැන. දුකයි මෙච්චර කල් ගිය එක ගැන. මේක මාරම අත්දැකීමක් ජනප්‍රිය නළු අශාන් ඩයස්
සිනමාවට හොඳ යුගයක් මේක පෙරළියට එකතු වෙන ගම්‍යා
හදවතේ සුන්දරත්වය බෙදන ජනප්‍රිය නිළි ගම්‍යා විජේදාස 1970 Love Story චිත්‍රපටයේ ගීත එළිදැක්වුණු මොහොතක්
බලාපොරොත්තු තමයි මිනිස්සු ජීවත් කරවන්නේ
හේමාල්ගේ චිත්‍රපට රැසක් ඉදිරියට. බලාපොරොත්තුවක් එක්ක ජිවත් වෙමු - ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා පනත් 03ක්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙරට තුළ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනය වැළැක්වීම සදහා ඉතා වැදගත් වන පනත් 03ක් ගෙන ඒමට කටයුතු සූදානම් කර තිබෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ දැවැන්ත මහා මංගල්‍යය 2023
හිරු 25 වසරක සාංවත්සරික සැමරුම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු ටී.වී සංවිධාන ශක්තියෙන් හැඩවුණු රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ අති දැවැන්ත මහා මංගල්‍යය ‘‘මංගලම් 2023’’ මංගල ප‍්‍රදර්ශනයේ දෙවන ප‍්‍රදර්ශනය පසුගියදා ඩබල් ටී‍්‍රබයි හිල්ටන් වීරවිල රාජවර්ණ රිසෝට්ස් හෝටල් පරිශ‍්‍රයේදී උත්සවාකාරයෙන් පැවැත්වුනා.
’’ මාත්‍රා’’ සිව් වසරක විරාමයට පසු යළිත් දේශීය නර්තන වේදිකාවට...!
2008 වසරේ සිට දැවැන්තම මෙරට පාසල් නර්තන ප්‍රාසාංගික අත්දැකීම බවට පත් වූ ලයිසියම් ජාත්‍යන්තර පාසල් සමූහය ඉදිරිපත් කරන, ’’මාත්‍රා’’ දේශීය නර්තන ප්‍රසංගය එළඹෙන ඔක්තෝබර් මස 14 වන සෙනසුරාදා ප.ව 4.02 ට සහ 6.58 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී වේදිකා ගත වේ.
හිරු STEPUP APP කිරුළ අතුරුගිරියේ TM Dancers හට
ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් ලෙස ආසියාවේ අතිශය ප්‍රථම සහ එකම සජීවී නර්තන රියැලිටියේ ආසියාවේ අභිමානවත්ම සජීවී නර්තන කණ්ඩායම කිරුළු දැරීම උත්කර්ෂයට නංවනහිරු STEP UP අවසන් මහා තරග රාත්‍රිය පසුගිය 24 වනදා රාත්‍රීයේ හිරු ලයිෆ් ස්ටුඩියෝස් මැදිරි සංකීර්ණයේදී අතිශය උත්කර්ෂවත් අන්දමින් පැවැත් විය.
24 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය
සාහිත්‍යය මාසය අරමුණු කරගනිමින් සෑම වසරකම සැප්තැම්බර් මාසයේ ශ්‍රී ලංකා පොත් ප්‍රකාශන සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් 24 වන වරට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී 2023.09.22 වන දින එනම් ඊයේ දිනයේදී ගරු අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ජනතාව වෙත විවෘත කරනු ලැබීය
රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ දැවැන්ත මහා මංගල්‍යය මංගලම් 2023
හිරු 25 වසරක සාංවත්සරික සැමරුම වෙනුවෙන් ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් අනුව හිරු ටී.වී සංවිධාන ශක්තියෙන් හැඩවුණු රන් හුයෙන් හදවත් බන්දන වසන්තයේ අති දැවැන්ත මහා මංගල්‍යය
’අහසින් වැටෙයි’ 22 සිට...
සම්මානලාභී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ විමුක්ති ජයසුන්දර තිර රචනය ලියමින් අධ්‍යක්ෂණය කල අහසින් වැටෙයි සිනමා පටය එළැඹෙන සැප්තැම්බර් 22 සිට PVR සිනමා ශාලාවේ ප්‍රදර්ශනය කෙරේ.මෙරට තැනූ නිධානය චිත්‍රපටයෙන් පසුව අන්තර්ජාතික වැනිස් සිනමා සම්මාන උළෙල නියෝජනය කරමින් රන්සිංහ සම්මානය සඳහා නිර්දේශ වූ එකම චිත්‍රපටය ද මෙය වන අතර, ස්පාඤ්ඤයේ බාසිලෝනා හි පැවැති ආසියානු සිනමා උළෙලේ හොඳම සිනමා කෘතියට හිමි නෙට්පැක් සම්මානය හිමිකර ගැනීමට ද මෙය සමත් විය.
ලෝකේ ලස්සනම බිරිද ලංකාවට
ශ්‍රී ලංකා විවාහක රූ රැජින - 2023 තරගාවලියේ අවසාන මහා තරගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වීම සදහා 2022 - ලෝක විවාහක රූ රැජින, ඉන්දීය ජාතික සර්ගම් කවුෂාල් ( Sargam Kaushal ) මහත්මිය අද අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි
මහනුවර ඇසල පෙරහැර මංගල්‍යයට සමගාමිව පවත්වනු ලබන “ ඇසල පෙරහැරයි - සිතුවම් පෙළහරයි සිතුවම් දැක්ම ”චිත්‍ර ප්‍රදර්ශණයේ සමාප්ති අවස්ථාව ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩප පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්විය.
මංගලම් 2023 රන් හුයෙන් හදවත් බන්දන මහා මංගල්‍යය
ආදරණීය දෙහදක් රන්හුයෙන් බන්දා සිහින මංගල්‍යය සැබෑවක් කර මංගල සිහින සැරසූ අපේ කාලයේ මහා මංගල්‍යයයි මංගලම්.අති සාර්ථකව පස්වන වරටත් යුගයේ ආදරවන්තයින්ට තිලින කරන මංගලම් ටෙලිවිෂන් වංශකතාව අලූත් කල හිරුගේ තවත් සුවිශේෂී සාඩම්බර ඉදිරිපත් කිරීමක්
TikTok ශ‍්‍රී ලංකාවේ අන්තර්ගත නිර්මාණකරුවන් සඳහා ප‍්‍රජා මාර්ගෝපදේශ වැඩමුළුවක් පවත්වයි
TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස,
Sri Lankan Top 100
පසුගිය වසර කිහිපයේදී ම ශ්‍රී ලංකාව වෙනුවෙන් සේවයක් කළ එහි නම රැන්දු සියයක් අගය කරමින් ’’Top Hundred’’ සම්මාන උළෙල පැවැත්වේ.ඒ අහස මාධ්‍ය කණ්ඩායමේ සංකල්පයක් ලෙස අද දින (26) සවස 3.00ට කොළඹ බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලාවේදී ය.
ශ්‍රී ලංකාවේ සාර්ථකම මාධ්‍ය ව්‍යාපෘතියට A+ TV රන් සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකා ව්‍යාපෘති කළමණාකරණ ආයතනය 6 වැනි වරටත් සංවිධානය කළ‘ජාතික ව්‍යාපෘති කළමනාකරණ විශිෂ්ටතා සම්මාන උළෙල අගෝස්තු මස 16 වැනිදා කොළඹ කිංග්ස්බරි හෝටලයේ දී පැවැත්විණි.
ලයිසියම් ගෙජ්ජි මංගල්‍යය
නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ප්‍රථම ’’ගුංගුරු පූජා උළෙල’’ (ගෙජ්ජි මංගල්‍යය) පසුගිය දා පැවැත්විය. එහි නර්තන සිසුන් සඳහා එලෙස ගුංගුරු පූජා උළෙලක් පැවැත්වූ ශ්‍රී ලංකාවේ පළමු ජාත්‍යන්තර පාසල මෙය වන බව ඔවුන් පවසයි.
තාරුණ්‍යයේ ජයග්‍රහණ අගයන New Generation Awards 2023 හි අයදුම්පත් කැඳවයි
ජාතික තරුණ සේවා සභාව (NYSC) සහ The WIM New Generation Chapter (NG Chapter), එක් ව අඛණ්ඩව 4 වන වරටත් සංවිධානය කෙරෙන New Generation Awards සඳහා අයදුම්පත් භාර ගැනීම දැන් ආරම්භ වී ඇත.
ඌව රංග කලා සම්ප‍්‍රදාය
උඩරට,පහතරට හා සබරගමු යනුවෙන් දේශීය නර්තන සම්ප‍්‍රදායන් තුනකි. මෙකී නර්තන සම්ප‍්‍රදා අතරින් සබරගමු නර්තන සම්ප‍්‍රදායට අයත් ශෛලීන් සතරක් පවතින බව ජනප‍්‍රිය මතයයි.
මැදදුම්බරට එළිමහන් රගහලක්
මහනුවර මැදදුම්බර (තෙල්දෙණිය) ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි ඉදි වු එළිමහන් රඟහල ජන අයිතියට පත්කිරීම සංඝරත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් (31) සිදුවිය.
ශ්‍රීමත්ගේ කටහඬට වසර 25යි
ශ්‍රී ලංකාවේ ප්‍රථම නිවේදක පාඨමාලාව ලෙස වැඩිම නිවේදක නිවේදිකාවන් පිරිසක් මාධ්‍ය ශේෂ්ත්‍රයට හඳුන්වා දුන් කටහඬ මාධ්‍ය කේන්ද්‍රය ආරම්භ කොට අගෝස්තු 1 වැනිදාට වසර 25ක් සපිරෙයි.
සුන්දර පේරා OPEN DAY
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර 80 ක් සපිරීම නිමිති කොට ගෙන ඊට සමගාමීව’’ open day’’ නමින් ජුලි මස පළමු වන දින විශ්වවිද්‍යාල භූමිය නැරඹීම උදෙසා විවෘත මහජන දිනයක් ප්‍රකාශයට පත්කර තිබිණි.
දෑතින් ගී ගයන සිරිකොත පොසොන් මංගල්‍යය
ශ්‍රවණාබාධිත වූවන් විසින් සංඥා භාෂාව උපයෝගී කරගනිමින්,පවත්වනු ලබන භක්ති ගීත ප්‍රසංගයක් පොසොන් පොහොය මුල්කරගනිමින්, එක්සත් ජාතික පක්ෂයේ සිරිකොත පක්ෂ මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට,කටයුතු සූදානම් කර ඇත.
ලාලිත්‍ය විහිදන පිටරට නර්තන
ඇක්‍රොබැටික් යනු නර්තන විලාසයක් වන අතර එය සිරුරේ නම්‍යශීලීත්වය හා සමබරතාව රැකගනිමින් කරන කලාත්මක නර්තන විශේෂයකි. දකුණු කොරියාවේ Gyeonggi-do හි ඇක්‍රොබැටික් නර්තන ශිල්පීන් පිරිසක් අපූරු නිර්මාණයක් ඉදිරිපත් කළ අයුරුයි මේ.
ලන්ඩන් පැවති සාරි විලාසිතාවන්
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි Design කෞතුකාගාරය ප්‍රථමවරට සාරි ප්‍රදර්ශනයක් පවත්වා ඇත.