Category : ART MARK
විවධ ආගම් වල පිරිස් එකතු වූ ’’බොදු බැති ගී’’
බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්‍රමුඛස්ථානයක් හිමි වේ. එදිනට බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, සහ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන අතර ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වේ.
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා මෙලොව හැර යයි
ප්‍රවීණ රංගන ශිල්පී ජී. ආර් පෙරේරා කළාකරුවාණන් (84) අභාවප්‍රාප්ත වි ඇත.
සුදුවැල්ල බක් මහ උළෙලට ජනපතිත්
මැද කොළඹ, සුදුවැල්ල නාගරික කොට්ඨාසයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක කිත්සිරි රාජපක්ෂ
ශෙහාන් කවීශා කැදැල්ලට පුතෙක්
ජනප්‍රිය රංගන ශිල්පිණියක් වන කවීශා කවින්දි සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයකු වූ....
ලාංකේය සුන්දර සලකුණ ඉතාලියේ තැබූ යුවතියන්
මෙවර Miss Sri Lanka in Italy 2023 තරගාවලියේ මිස් ශ්‍රී ලංකා කිරුළ කතානියා නුවර....
CJ අවුරුදු කුමරා කුමරිය තරගාවලිය 2023 ඇරඹෙයි
CJ රාජකීය අවුරුදු කුමරා සහ කුමරිය 2023 තරගාවලියේ අවසාන මහා තරගය සඳහා තේරීම් තරග....
සමහර ප්‍රවීණයෝ අපි දිහා බලන්නේ බයවෙලා වගෙයි
‘හිත ඇත්නම් පත කුඩාද’ යනුවෙන් කියමනක් ජනවහරේ තිබේ. ඒ කියමන සැබෑවටම යථාර්ථයක් කළ කාන්තාවක් ලෙස පද්මා මෙන්ඩිස් හැඳින්විය හැකියි.
රඟපාන්න ඇවිත් කැමරාව අතට ගත් පැතුම් ශ්‍රී විජේපාල
රඟපාන්න තිබෙන ආසාව නිසාම කොළඹ ඇවිත් නාට්‍ය වැඩමුළුවට ගිහින් කට්ට කාලා නළු නිළියන් වුණ කී දෙනෙක් කලා ක්ෂේත්‍රයේ ඉන්නවාද?
සුබ නැකතට ආවඩන කුමර කුමරියන්ගේ මහා මංගල්‍යය
Top Models By Thrikala Dharani Thrikala Dharani සංවිධානය කරන 2023...
කලාවෙන් ගමනක් යන කළමනාකරණ සිසුවා
කලා ක්ෂේත්‍රයට දවසින් දවස නවකයින් එකතුවෙනවා. විශේෂයෙන් රංගනයට එකතුවන නවක මුහුණු ඕනෑ තරම් මාධ්‍ය තුළින් දැකගන්න පුඵවනි.
දර්ශ කපුගේ ලියූ බඹර කුලේ ගීතය එළිදකී
ඔහු ගීත රචකයෙක් පමණක් නොව පත්තර කලාවේ දක්ෂ චිත්‍ර ශිල්පියෙකු සහ ලේඛකයෙකි.
කයාල් නවීන විලාසිතා දැක්ම මහනුවරදී
ලංකාවේ විශාලතම නිමි ඇඳුම් නිෂ්පාදනයන් සහ අලෙවිකරුවන් අතරින් ප්‍රමුඛත්වයක් දරන ශ්‍රියානි ඩේරස් පොයින්ට් ආයතනය විසින්...
කීර්ති පැස්කුවල්ගේ ‘මනමාල හැන්දෑව’ ගී ප්‍රසංගය 29 වැනිදා නෙළුම් පොකුණේදී
අපේක්‍ෂා රෝහලේ ලියුකේමියා රෝගීන්ගේ ප්‍රතිකාර සඳහා ආධාර පිණිස
නිවී ගිය මල් වෙඩිල්ල ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන්
ප්‍රවීණ ගායන ශිල්පී නිහාල් නෙල්සන් මහතා පසුගිය දා අප අතරින් සමු ගත්තේය.
දක්ෂතාව හොයාගෙන තමන්ගෙම ගමනක් යන්න
ලෝකයේ එන්න එන්නම දියුණුවෙන වගේම මිනිස්සු හුඟක් ආදරය කරන විෂයක් තමයි විලාසිතා කියන්නේ.
මාතරින් ගිහින් ප්‍රංශ රිදී තිරය හොල්ලන ලක්ෂාන්ත අබේනායක
“මම උණවටුන සංචාරක හෝටල් තුනක් හදල තියෙනවා. අන්තිම එකේ වැඩ කටයුතු නිම කළේ ඊයේ පෙරේදා.
අලුත්ම වැඩේ දෙසැම්බර් බලන්න පුළුවන්
ඇය ටෙලි නාට්‍ය ගණනාවකට නිෂ්පාදන දායකත්වය ලබා දුන්නාය.
අකල්හි ජිවිත දර්ශන තලයෙන් නික්මුණු සිංහල සිනමාවේ සොඳුරු දුෂ්ඨයා
කලා ලෝකයේ සුපිරි තරු බවට පත්ව සිටින බොහෝ නළුවන් එම ජනප්‍රියත්වය,
නිවැරැදි නර්තනයෙන් සාර්ථක ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන්
අවුරුදු 25ක් වගේ කාලයක් ඇතුළත මට පුළුවන් වුණා කලා කෙතේ ව්‍යාපාරිකයෙක් වෙන්න.
අපි ජීවිතේ හදාගත්තේ තාත්තා දිහා බලාගෙන
ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සෝමසිරි මැදගෙදර මහතා සංගීත ක්ෂේත්‍රයේ වෙනමම ලකුණක් තැබූ දක්ෂ ගායන ශිල්පියෙකි.
කැනඩාවේ සිට සිංහල සිංදු කියන
ලංකාවේ ජීවත් වී ටික කාලයකට විදෙස්ගත වූ විට සමහර අයට තමන්ගේ මවු භාෂාව වූ සිංහල අමතක වෙන අවස්ථා තිබේ.
දැන්ම පෙම්වතියක් වෙන්න ආස නෑ - නයනතාරා වික්‍රමආරච්චි
‘ප්‍රති රූ’ සිනමාවට දායාද කරමින් රිදී තිරයේ කතාබහට ලක් වූ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු...
කරන වැඩේ උපරිමයෙන්ම කරනවා
නයනතාරා සමග ‘සිනේමා’ තුළින් සිනමාවට එන අලුත්ම මුහුණ මේඝ සූරියආරච්චි.
තුරුණු ශක්ති වේදිකාව මගේ ජීවිතේ වෙනස්කළා
“මේ ගමනේ මගේ ජීවිතේ යෝධ සෙවනැල්ල වුණේ මගේ අම්මයි තාත්තයි.