Category : BE BEAUTY
SMART පෙනුමට OFFICE යන්න
ඇඳුමට ගැළපෙන්න පාවහන් තෝරා ගැනීම වැදගත් වුවත් එය රැකියාවේ ස්වභාවය මත වෙනස්වෙන්නත් පුළුවන්. අයෙක් රැකියාවේදී දිගු වෙලාවක් අසුන්ගෙන සිටියත් තවත් කෙනෙක් දිගු වෙලාවක් හිටගෙන වැඩ කරනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔෆිස් එකට ගැළපෙන විලාසිතාවක් තෝරාගන්නාවිට රැකියා ස්ථානය, තනතුර වගේම සුව පහසුව ගැනත් සිතා බැලීම වැදගත්.
ඇඟේ shape එකට හරියටම හරියන Sportswear
ක‍්‍රීඩාව සහ ව්‍යායාම නිරෝගීමත් ක‍්‍රියාශීලීු ජීවිතයකට අත්‍යවශ්‍ය කොටසක්. ඒ නිසා ලස්සනට ඉන්නත්, සිරුරේ හැඩය නිවැරදිව පවත්වා ගන්නත් වගේම ක‍්‍රීඩාවේ යෙදෙනවිට තමන්ට වගේම බඅන් අයටත් තමන්ගේ සිරුර ප‍්‍රසන්න විදියට පෙනෙන්න, ඒ සඳහා සුදුසුම ඇඳුම තෝරා ගැනීම වැදගත්. ඒ නිසා තමන්ගේ ඇඟේ ෂේප් එකට හරියටම හරියන විදියට Sportswear තෝරාගන්නේ කොහොමද කියලයි අද කතාබහ.
යන කෙස් නවත්වන මන්තරේ
නිරෝගී හිසකෙස් රුවට ලස්සන කරන ආභරණයක් වගේම මානසික සුවය ගෙන එන්නත් හේතුවක්. එහෙත් වර්තමානයේ නිරෝගී කෙස් කලඹක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. හිසකෙස් ගැලවීයාම සහ අකලට සුදුවීම වැඩි දෙනෙකුට ඇති ගැටලූවක්. කෙසේ වුවත් ඔබට නිරෝගී ලස්සන කෙස් කළඹක් ඕනෑ නම් මුලින්ම තිබෙන කෙස් කලඹට ආදරේ කළ යුතුයි. එබැවින් කෙස් කලඹට ආදරේ කරන්නේ කොහොමද කියල කතා කරමු.
නැවතත් ජනප‍්‍රිය වුණු Wide leg jeans
ඔබ මෙය ගළපාගන්නේ ටොප් එකක් සමග නම්, අත් දිග ටොප්ස්, බැලූන් හැඩයේ අත් සහිත ටොප් හෝ අත්වල විශේෂත්වයක් ඇති ටොප්ස් ගළපාගත යුතුයි. එයද අනිවාර්යයෙන් කලිසමට යට කිරීමට අමතක කරන්න එපා. බෙල්ට් එකක් දැමීම මඟින් පෙනුම තවත් වැඩි කරගන්න පුළුවන්.
පලූදු හිසකෙස්වලට පණ දෙන කෙරටීන් සත්කාරය
වර්තමානයේ හිසකෙස් සැකසීම සම්බන්ධයෙන් කරළියට ආ විවිධ ක‍්‍රම අතර රීබොන්ඩින්, රිලැක්සින්, ස්ටේ‍්‍රටින් වැනි ක‍්‍රම මඟින් හිසකෙස්වලට කඩා හැලෙන පෙනුමක් ලබා ගැනීමට තරුණ තරුණියන් දක්වන්නේ දැඩි කැමැත්තක්. ලස්සනට හැඩට ඉන්න එවැනි ක‍්‍රම මඟින් හිසකෙස් සකස් කරගත්තත් ඉන්පසු හිසකෙස්වලට එන ගැටලූවලට විසඳුම් සෙවීමත් හිතන තරම් පහසු නෑ.
මුහුණේ කළු වලාකුළු ඉවත් කරන ප්‍රතිකාර
පැහැපත් සමක් හිමිවුවත් බොහෝ යුවතියන්ට වගේම කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන සමේ ගැටලූවක් විදියට පිග්මන්ටේෂන් හෙවත් ක`ඵ සහ දුඹුරු පැහැයට හුරු ලප කැළල් හැඳින්විය හැකිය. කෙතරම් ප‍්‍රියමනාප පෙනුමක් තිබුණත් මේ නිසා කෙනෙකුගේ රුවට අවලස්සනක් එකතු වෙන්න පුළුවන. ඒ සඳහා බලපාන හේතු සාධක බොහොමයක් තිබේ. සමේ එවැනි තත්ත්ව ඇතිවන්නේ ඇයි? ඒ සඳහා සුදුසු ස්වාභාවික ප‍්‍රතිකර්ම මොනවද? ඒ ගැනයි මේ කතාබහ.
හරියට ව්‍යායාම කළොත් බොන බෙහෙත් අහුර නවත්තන්න පුළුවන්
ශරීරයේ නිරෝගී පැවැත්මට ක‍්‍රියාශීලී දිවියක් ගත කිරීම ඉතා වැදගත් වෙයි. සමහර අය ගත කරන්නේ ඉතාමත් කාර්යබහුල ජීවිතය. ඔවුන් ශරීරයට නිසි ව්‍යායාම ලැබෙන ක‍්‍රියාකාරකම්වල නිරත වෙනවාද යන්න නම් සැක සහිතයි. දවසේ වැඩි කාලයක් පුටුවක වාඩිවී රාජකාරියේ යෙදෙන පිරිස් අප අතර වේ. ඒවාගේම ඇතැම්හු දවසේ වැඩි කාලයක් එක දිගට පුටුවක හෝ ඇඳක වැතිරී රූපවහිනිය නැරඹීමට, ස්මාර්ට් දුරකථනය හෝ පරිගණකය භාවිතා කිරීමට පුරුදුව සිටිති. මෙයින් පුද්ගලයෙකුගේ කායික ක‍්‍රියාශීලීභාවය තව තවත්
සමට පෝෂණය දෙන සීරම් ගෙදර හදාගන්න හැටි
සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර ජනප‍්‍රිය යි. මුහුණේ තෙතමනට රැුකගන්න, නැවුම් බව ආරක්ෂා කරගන්න වගේම සමේ අදුරු පැහැ තැන් දුරුකරගන්න බොහෝ දෙනෙක් රාත‍්‍රී නින්දට පෙර සීරම් එකක් භාවිතා කරනවා.
කැමති විදිහට සිරුර හැඩ කරන යට ඇඳුම් Shape wear
ඇඟට හිරට හැඩට ඇඳුම් අඳින්න අකමැති කවුද? එය ඕනෑම කාන්තාවකගේ සිහිනයක්.
අඳුරු මුහුණ සොඳුරු කරන ස්වාභාවික සත්කාර
මුහුණේ සමේ ඒකාකාරී පැහැයක් නොතිබීම බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්.
පාට කරපු හිසකෙස් රැකගන්න හැටි
අද වැඩිදෙනෙක් විලාසිතාවක් ලෙස තම හිසකෙස් වර්ණ ගැන්වීම කෙරෙහි අවධානයක් දක්වයි.
නාසය හැඩකරන ප්ලාස්ටික් සැත්කම්
කෙනකුගේ උපතින්ම හෝ කිසියම් අනතුරක් නිසා නාසයේ බාහිර පෙනුම අවලක්‍ෂණ වී තිබීමට පුළුවන.
රූපලාවන්‍ය සත්කාර මාස තුනකට කලින්වත් පටන් ගන්න
ජීවිතයේ සුන්දරම දිනය වඩාත් සුන්දර කර ගැනීමට නම්, ගැහැනු ළමයෙකු තමන්ගේ විවාහ මංගල්‍යය දිනයට පෙර සිටම සූදානම් විය යුතුයි.
ඇඳුමට කාලයට වෙනස්වෙන ජුවලරි විලාසිතා
ඇඳුම් සමග සමීප තවත් අංගයක් තමයි පැලඳුම්. අපි අඳින ඇඳුම්වලට අමතරව අපේ පෙනුම තව තවත් වැඩි දියුණු කරගන්න
මුහුණේ පැහැය මතුකර පෙන්වන ෆවුන්ඩේෂන්
හැඩ වැඩ වෙද්දි සම්පූර්ණයෙන් තමන්ගේ පෙනුමට හොඳ නිමාවක් ආකර්ෂණයක් එකතු කරගන්න නම්,
ස්වාභාවික පෙනුම කැමැති අයට ලික්විඩ් ෆවුන්ඩේෂන්
තිත් ආකාරයට මුහුණ පුරා ගල්වාගෙන පසුව වලයාකාරව ඇඟිලි තුඩුවලින් පිරිමදිමින් ෆවුන්ඩේෂන් මුහුණට කා වැදීම කළ යුතුය.
සාරියට අලුත් මෝස්තරයේ හැට්ට තෝරමු
කැපී පෙනෙන්න වගේම අලුත්ම විලාසිතාවලට කැමති අයට සාරියක් හැඩ කරගන්න අඳින්න පුළුවන්...
සම රැකගන්න පොල් තෙල් ගාන්න
සීත කාලගුණයකට බොහෝ දෙනෙක් කැමති වුවත් එය සමට නම් එතරම් හිතකර නෑ.
අරළු බුළු නෙල්ලි රුව රකින හැටි
රූපය ලස්සන කරගන්න මිල අධික රූ සත්කාර කරන්න රූපලාවන්‍යාගාරවලට නිතර නිතර යන්නත් මේ කාලේ හැටියට ටිකක් අපහසුයි.
ඇඳුම් පැලඳුම් මේක්අප්
මේ කාලයේ අලුත්ම විලාසිතාව වන්නේ ළා වර්ණයි. ඉතාම චාම් වර්ණ වන සුදු, ක්‍රීම් පාට වැනි ළා වර්ණ තෝරාගන්න පුළුවනි.
හිසකෙස් රැකගන්න හොඳම තෙලක් ගෙදරදීම පදම් කරගන්න පුළුවන්
වර්තමානයේ අපේ ජීවන රටාවේ සිදු වී තිබෙන වෙනස්කම් නිසා හිසකෙස් සම්බන්ධ ගැටලුවලට බොහෝ දෙනෙක් මුහුණ දෙනවා.
නත්තල් පාටියට මේ විදියට ලෑස්ති වෙන්න
නත්තල් කාලේ කියන්නේ ලෝකයේ වැඩි දෙනෙක් ඉතාම ප්‍රීතියෙන් සමරන සතුටින් සිටින උත්සව කාලයක්.
රන්වන් සමකට කහවලින් රහසක් ගෝල්ඩන් මිල්ක්
කහ කියන්නේ ඉවුම්පිහුම්වලට නැතුවම බැරි වගේම රූපාලංකාරයටත් වැදගත් අමු ද්‍රව්‍යයක්.
ව්‍යායාම නොකර කෙට්ටු වෙන්න නවීන ලේසර ප්‍රතිකාර
ලස්සනට සිටීමේදී නිරෝගී සම පමණක්ම නොවෙයි. සම, කෙස් කලඹ වගේම ශරීරයේ හැඩය පිළිබඳ අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු යි.
ලස්සන වෙන්න ගිහින් මත්වෙන්න වෙයිද?
ලස්සන කියන්නේ ගැහැනු ළමයෙකුට ආභරණයක්. ඒ බාහිරින් විතරක් නොවෙයි.
මුහුණටත් කලින් වයසට යන දෑත්
වයසටත් කලින් දෑත් වයසට යෑමේ ගැටලුව වැඩිපුරම තිබෙන්නේ කාන්තාවන්ට ය.
ඇඳුමෙන් ඇඳුමට වෙනස්වෙන Inner wear
ඔබේ ඇඳුම් අල්මාර්යේ විනිවිද පෙනෙන ස්වභාවයේ ඇඳුම් විලාසිතා තියෙනවද?
හැඩට පේන්න මේ විදියට තෝරගන්න
ගැහුනු ළමයින්ට වගේම කාන්තාවන් වැඩි දෙනකුට තමන්ට ගැළපෙන නිවැරදි බ්‍රා විලාසිතාව තෝරා ගැනීමේදී විවිධ ගැටලු ඇති වේ.
කොරළ සම සඟවන නවීන රූපලාවන්‍ය ප්‍රතිකාර
වයස අවුරුදු 12 න් පසුව ඕනෑම අයකුට වියළි සම, කොරපොතු නිට්ටාවට සුව කර ගැනීමේ ප්‍රතිකාරවලට යොමුවිය හැකියි
රත්තරන් මුහුණෙ ගෑවම තරුණ වෙනවද?
සම නිරෝගීව පැහැපත්ව තබාගන්න, හුඟක් ගැහැනු ළමයි සහ කන්තාවන් සාමාන්‍යයෙන් මසකට වරක්...