Category : BE BEAUTY

post-thumbnail

යන කෙස් නවත්වන මන්තරේ

නිරෝගී හිසකෙස් රුවට ලස්සන කරන ආභරණයක් වගේම මානසික සුවය ගෙන එන්නත් හේතුවක්. එහෙත් වර්තමානයේ නිරෝගී කෙස් කලඹක් දකින්න ලැබෙන්නේ බොහොම කලාතුරකින්. හිසකෙස් ගැලවීයාම සහ අකලට සුදුවීම වැඩි දෙනෙකුට ඇති ගැටලූවක්. කෙසේ වුවත් ඔබට නිරෝගී ලස්සන කෙස් කළඹක් ඕනෑ නම් මුලින්ම තිබෙන කෙස් කලඹට ආදරේ කළ යුතුයි. එබැවින් කෙස් කලඹට ආදරේ කරන්නේ කොහොමද කියල කතා කරමු.

post-thumbnail

නැවතත් ජනප‍්‍රිය වුණු Wide leg jeans

ඔබ මෙය ගළපාගන්නේ ටොප් එකක් සමග නම්, අත් දිග ටොප්ස්, බැලූන් හැඩයේ අත් සහිත ටොප් හෝ අත්වල විශේෂත්වයක් ඇති ටොප්ස් ගළපාගත යුතුයි. එයද අනිවාර්යයෙන් කලිසමට යට කිරීමට අමතක කරන්න එපා. බෙල්ට් එකක් දැමීම මඟින් පෙනුම තවත් වැඩි කරගන්න පුළුවන්.

post-thumbnail

පලූදු හිසකෙස්වලට පණ දෙන කෙරටීන් සත්කාරය

වර්තමානයේ හිසකෙස් සැකසීම සම්බන්ධයෙන් කරළියට ආ විවිධ ක‍්‍රම අතර රීබොන්ඩින්, රිලැක්සින්, ස්ටේ‍්‍රටින් වැනි ක‍්‍රම මඟින් හිසකෙස්වලට කඩා හැලෙන පෙනුමක් ලබා ගැනීමට තරුණ තරුණියන් දක්වන්නේ දැඩි කැමැත්තක්. ලස්සනට හැඩට ඉන්න එවැනි ක‍්‍රම මඟින් හිසකෙස් සකස් කරගත්තත් ඉන්පසු හිසකෙස්වලට එන ගැටලූවලට විසඳුම් සෙවීමත් හිතන තරම් පහසු නෑ.

post-thumbnail

මුහුණේ කළු වලාකුළු ඉවත් කරන ප්‍රතිකාර

පැහැපත් සමක් හිමිවුවත් බොහෝ යුවතියන්ට වගේම කාන්තාවන්ට මුහුණ දෙන්නට සිදුවන සමේ ගැටලූවක් විදියට පිග්මන්ටේෂන් හෙවත් ක`ඵ සහ දුඹුරු පැහැයට හුරු ලප කැළල් හැඳින්විය හැකිය. කෙතරම් ප‍්‍රියමනාප පෙනුමක් තිබුණත් මේ නිසා කෙනෙකුගේ රුවට අවලස්සනක් එකතු වෙන්න පුළුවන. ඒ සඳහා බලපාන හේතු සාධක බොහොමයක් තිබේ. සමේ එවැනි තත්ත්ව ඇතිවන්නේ ඇයි? ඒ සඳහා සුදුසු ස්වාභාවික ප‍්‍රතිකර්ම මොනවද? ඒ ගැනයි මේ කතාබහ.

post-thumbnail

හරියට ව්‍යායාම කළොත් බොන බෙහෙත් අහුර නවත්තන්න පුළුවන්

ශරීරයේ නිරෝගී පැවැත්මට ක‍්‍රියාශීලී දිවියක් ගත කිරීම ඉතා වැදගත් වෙයි. සමහර අය ගත කරන්නේ ඉතාමත් කාර්යබහුල ජීවිතය. ඔවුන් ශරීරයට නිසි ව්‍යායාම ලැබෙන ක‍්‍රියාකාරකම්වල නිරත වෙනවාද යන්න නම් සැක සහිතයි. දවසේ වැඩි කාලයක් පුටුවක වාඩිවී රාජකාරියේ යෙදෙන පිරිස් අප අතර වේ. ඒවාගේම ඇතැම්හු දවසේ වැඩි කාලයක් එක දිගට පුටුවක හෝ ඇඳක වැතිරී රූපවහිනිය නැරඹීමට, ස්මාර්ට් දුරකථනය හෝ පරිගණකය භාවිතා කිරීමට පුරුදුව සිටිති. මෙයින් පුද්ගලයෙකුගේ කායික ක‍්‍රියාශීලීභාවය තව තවත්

post-thumbnail

සමට පෝෂණය දෙන සීරම් ගෙදර හදාගන්න හැටි

සීරම් ආලේපනය මේ කාලයේ බොහෝ යුවතියන් අතර ජනප‍්‍රිය යි. මුහුණේ තෙතමනට රැුකගන්න, නැවුම් බව ආරක්ෂා කරගන්න වගේම සමේ අදුරු පැහැ තැන් දුරුකරගන්න බොහෝ දෙනෙක් රාත‍්‍රී නින්දට පෙර සීරම් එකක් භාවිතා කරනවා.

post-thumbnail

කැමති විදිහට සිරුර හැඩ කරන යට ඇඳුම් Shape wear

ඇඟට හිරට හැඩට ඇඳුම් අඳින්න අකමැති කවුද? එය ඕනෑම කාන්තාවකගේ සිහිනයක්.

post-thumbnail

අඳුරු මුහුණ සොඳුරු කරන ස්වාභාවික සත්කාර

මුහුණේ සමේ ඒකාකාරී පැහැයක් නොතිබීම බොහෝ දෙනෙකුට තිබෙන ප්‍රශ්නයක්.

post-thumbnail

පාට කරපු හිසකෙස් රැකගන්න හැටි

අද වැඩිදෙනෙක් විලාසිතාවක් ලෙස තම හිසකෙස් වර්ණ ගැන්වීම කෙරෙහි අවධානයක් දක්වයි.

post-thumbnail

නාසය හැඩකරන ප්ලාස්ටික් සැත්කම්

කෙනකුගේ උපතින්ම හෝ කිසියම් අනතුරක් නිසා නාසයේ බාහිර පෙනුම අවලක්‍ෂණ වී තිබීමට පුළුවන.

post-thumbnail

රූපලාවන්‍ය සත්කාර මාස තුනකට කලින්වත් පටන් ගන්න

ජීවිතයේ සුන්දරම දිනය වඩාත් සුන්දර කර ගැනීමට නම්, ගැහැනු ළමයෙකු තමන්ගේ විවාහ මංගල්‍යය දිනයට පෙර සිටම සූදානම් විය යුතුයි.

post-thumbnail

ඇඳුමට කාලයට වෙනස්වෙන ජුවලරි විලාසිතා

ඇඳුම් සමග සමීප තවත් අංගයක් තමයි පැලඳුම්. අපි අඳින ඇඳුම්වලට අමතරව අපේ පෙනුම තව තවත් වැඩි දියුණු කරගන්න

post-thumbnail

මුහුණේ පැහැය මතුකර පෙන්වන ෆවුන්ඩේෂන්

හැඩ වැඩ වෙද්දි සම්පූර්ණයෙන් තමන්ගේ පෙනුමට හොඳ නිමාවක් ආකර්ෂණයක් එකතු කරගන්න නම්,

post-thumbnail

ස්වාභාවික පෙනුම කැමැති අයට ලික්විඩ් ෆවුන්ඩේෂන්

තිත් ආකාරයට මුහුණ පුරා ගල්වාගෙන පසුව වලයාකාරව ඇඟිලි තුඩුවලින් පිරිමදිමින් ෆවුන්ඩේෂන් මුහුණට කා වැදීම කළ යුතුය.

post-thumbnail

සාරියට අලුත් මෝස්තරයේ හැට්ට තෝරමු

කැපී පෙනෙන්න වගේම අලුත්ම විලාසිතාවලට කැමති අයට සාරියක් හැඩ කරගන්න අඳින්න පුළුවන්...

post-thumbnail

සම රැකගන්න පොල් තෙල් ගාන්න

සීත කාලගුණයකට බොහෝ දෙනෙක් කැමති වුවත් එය සමට නම් එතරම් හිතකර නෑ.

post-thumbnail

අරළු බුළු නෙල්ලි රුව රකින හැටි

රූපය ලස්සන කරගන්න මිල අධික රූ සත්කාර කරන්න රූපලාවන්‍යාගාරවලට නිතර නිතර යන්නත් මේ කාලේ හැටියට ටිකක් අපහසුයි.

post-thumbnail

ඇඳුම් පැලඳුම් මේක්අප්

මේ කාලයේ අලුත්ම විලාසිතාව වන්නේ ළා වර්ණයි. ඉතාම චාම් වර්ණ වන සුදු, ක්‍රීම් පාට වැනි ළා වර්ණ තෝරාගන්න පුළුවනි.

post-thumbnail

හිසකෙස් රැකගන්න හොඳම තෙලක් ගෙදරදීම පදම් කරගන්න පුළුවන්

වර්තමානයේ අපේ ජීවන රටාවේ සිදු වී තිබෙන වෙනස්කම් නිසා හිසකෙස් සම්බන්ධ ගැටලුවලට බොහෝ දෙනෙක් මුහුණ දෙනවා.

post-thumbnail

නත්තල් පාටියට මේ විදියට ලෑස්ති වෙන්න

නත්තල් කාලේ කියන්නේ ලෝකයේ වැඩි දෙනෙක් ඉතාම ප්‍රීතියෙන් සමරන සතුටින් සිටින උත්සව කාලයක්.

post-thumbnail

රන්වන් සමකට කහවලින් රහසක් ගෝල්ඩන් මිල්ක්

කහ කියන්නේ ඉවුම්පිහුම්වලට නැතුවම බැරි වගේම රූපාලංකාරයටත් වැදගත් අමු ද්‍රව්‍යයක්.

post-thumbnail

ව්‍යායාම නොකර කෙට්ටු වෙන්න නවීන ලේසර ප්‍රතිකාර

ලස්සනට සිටීමේදී නිරෝගී සම පමණක්ම නොවෙයි. සම, කෙස් කලඹ වගේම ශරීරයේ හැඩය පිළිබඳ අප විශේෂයෙන් අවධානය යොමු කළ යුතු යි.

post-thumbnail

ලස්සන වෙන්න ගිහින් මත්වෙන්න වෙයිද?

ලස්සන කියන්නේ ගැහැනු ළමයෙකුට ආභරණයක්. ඒ බාහිරින් විතරක් නොවෙයි.

post-thumbnail

මුහුණටත් කලින් වයසට යන දෑත්

වයසටත් කලින් දෑත් වයසට යෑමේ ගැටලුව වැඩිපුරම තිබෙන්නේ කාන්තාවන්ට ය.

post-thumbnail

ඇඳුමෙන් ඇඳුමට වෙනස්වෙන Inner wear

ඔබේ ඇඳුම් අල්මාර්යේ විනිවිද පෙනෙන ස්වභාවයේ ඇඳුම් විලාසිතා තියෙනවද?

post-thumbnail

හැඩට පේන්න මේ විදියට තෝරගන්න

ගැහුනු ළමයින්ට වගේම කාන්තාවන් වැඩි දෙනකුට තමන්ට ගැළපෙන නිවැරදි බ්‍රා විලාසිතාව තෝරා ගැනීමේදී විවිධ ගැටලු ඇති වේ.

post-thumbnail

කොරළ සම සඟවන නවීන රූපලාවන්‍ය ප්‍රතිකාර

වයස අවුරුදු 12 න් පසුව ඕනෑම අයකුට වියළි සම, කොරපොතු නිට්ටාවට සුව කර ගැනීමේ ප්‍රතිකාරවලට යොමුවිය හැකියි

post-thumbnail

රත්තරන් මුහුණෙ ගෑවම තරුණ වෙනවද?

සම නිරෝගීව පැහැපත්ව තබාගන්න, හුඟක් ගැහැනු ළමයි සහ කන්තාවන් සාමාන්‍යයෙන් මසකට වරක්...

post-thumbnail

ලස්සන වෙන්නත් ඩොලර් ඕනැද?

රූපලාවන්‍ය අවශ්‍යතාව නැති කෙනෙක් නොමැති තරම් ය.

post-thumbnail

කලට වෙලාවට වෙනස්වෙන Eye Makeup

ඇස සිතුවමක් සේ ලස්සන කළ හැකියි. ඒ නිසාම අයි මේක්අප් ඉතා කල්පනාකාරීව කරන්න ඕනෑ.