Category : Business,Trending
රතු කට්ට පනින විදුලි බිලට සහනයක් ජයග්‍රාහකයෝ තෝරයි
සිරිකත උපන්දිනේ
ඔන්න Travel කරන්න අලුත් ගමනාන්ත 49ක්
සංචාරක කර්මාන්තයේ දියුණුව සඳහා තවත් සංචාරක ගමනාන්ත 49ක් හඳුනා ගෙන ඒවා සංචාරක කලාප ලෙස නම් කර මාසයක් ඇතුළත ගැසට් පත්‍රයේ පළ කිරීමට කටයුතු කරන බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසීය.
කැලීන් හතරවන මිලියන පතිනිය
කැලීන් හතරවන මිලියන පතිනිය වන බදුල්ලේ නීතීඥ අයි. ඊ . රඹුක්පොත මහත්මිය
“නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන නැවතත්.......
සන් මැච් සමාගමේ නිර්මාතෘ ටී.ආර්.ආර්. රාජන් මහතාගේ 21 වැනි අනුස්මරණය නිමිත්තෙන් පසුගියදා “නැවත ඇවිදිමු” ප්‍රජා සත්කාරක වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
සූර්යා වෙතින් නව සාම්බ්‍රානී නිෂ්පාදනයක්....
sun match සමාගම විසින් තම සන්නාමයක් වන සූර්යා, පසුගියදා සිය නවතම නිෂ්පාදය වන සූර්යා සාම්බ්‍රානී වෙළඳපොළට හඳුන්වා දී ඇත.
MAS Holdings සමඟ එක්ව දිරියෙන් ජීවිතය ජයගත් ඇය... ඉසංකා රණතුංග
ජීවිතයේ ජය ගැනීමට අභියෝග එමට ය. මුහුණු දීමට සිදුවන හැල හැප්පීම් බොහෝ ය. කෙසේ වෙතත් අප ඒ සියල්ලටම මුහුණ දිය යුතුමය. ජීවිතය ජයගත යුතුමය. උත්සහය, කැපවීම සමඟ නොසැලෙන ධෛර්යය ඔබ සතු නම් ඔබේ ගමන වළකන්නට කිසිවෙකුට හැකි නොවේ. ඒ සා වූ අප්‍රතිහත ධෛර්යයකින් ජීවිතය ජයගත් ශක්තිමත් කාන්තා පෞරුෂයක් සමඟ අද සිරිකත අපේ කතාබහ වෙන්කර ගන්නට අප සූදානම්.
රතු කට්ට පනින විදුලි බිලට සහනයක් - LED බල්බ් දිනූ ජයග්‍රාහකයෝ
රතු කට්ට පනින විදුලි බිලට සහනයක්’ ලෙස මාස දෙකක් පුරා සිරිකත පුවත්පත, හා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සිදු කළ ඛෑෘ විදුලිබල්බ ලබා දීමේ තරගාවලියේ කුසපත් ඇදීම 2024.01.10 දින විජය පුවත්පත් ආයතනයේදී සිදු කෙරිණි.
පුෂ්පිකා ද සිල්වා ස්වර්ණාභරණ ආයතනය විවෘත කරයි
හිටපු රූ රැජිනක් සහ ව්‍යවසායිකාවක් වන පුෂ්පිකා ද සිල්වා සිය ස්වර්ණාභරණ සන්නාමය වන පුෂ්පිකා ද සිල්වා ස්වර්ණාභරණ, වෙළඳසැල 2023 දෙසැම්බර් පළමුවැනිදා හැව්ලොක් සිටි වෙළඳ සංකීර්ණයේදී අති උත්කර්ෂවත් අන්දමින් එළිදක්වන ලදි
ජපන් යන්න හීන දකින අයට සුභ ආරංචියක්. ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා
ජපානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන නිපුනතා පරීක්ෂණ අද (01) සිට ආරම්භ වන බවත් ඒ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමිකයින් සඳහා නව ජපන් රැකියා අවස්ථා විවෘත වන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.
සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි
සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නව චින්තනයක් ඔස්සේ කටයුතු කරමින් සංචාරක ක්ෂේත්‍රය දියුණු කළ යුතුයි - ශ්‍රී ලංකා හෝටල් සංගමයේ 58 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් ජනපති පවසයි
රයිගම් ටෙලීස් 2023 හා කදිර දිව්යරාජා සිනමා සිත්තමේ දින 100 සපිරීමේ මාධ්‍ය දැක්ම
රයිගම් ටෙලීස් 2023 20 වැනි සංවත්සරය
Calin අලෙවි නියෝජිතයින් අගයයි
කැලීන් නිෂ්පාදන ආයතනයේ අලෙවි නියෝජිතවරුන් ඇගයීමේ උත්සවයක් පසුගියදා කොළඹ ශැංග‍්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් ලෙෂ පැවැත්විණි.
දේශීය ආර්ථිකේ ඉහළ දමන්න, Umandawa Green Hut කොළඹට
උමංදාව මඟින් සිදුකරගෙන යනු ලබන ජාතික මෙහෙවර තව තවත් පුළුල් කරවමින්, දේශීය නිෂ්පාදන, වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය දිරිගන්වමින් තරුණ ව්‍යාවසායකත්වය ජාත්‍යන්තරය දක්වා ගෙනයනු ලබන වැඩපිළිවෙලෙහි තවත් එක පියවරක් ලෙස Umandawa Green Hut ආරම්භ කර ඇත.
අත්පාද ඇගිලි ඇදවූ සුවහසක් රෝගීන්ට සුවපත් භාවය ගෙනදුන් අනර්ඝ වූ දේශීය හෝමියෝපති ආලේපනය ආතරයිටික් කියෝ
අත්පාද ඇගිලි ඇදවූ සුවහසක් රෝගීන්ට සුවපත් භාවය ගෙනදුන් අනර්ඝ වූ දේශීය හෝමියෝපති ආලේපනය...
Daraz Express ශ්‍රී ලාංකේය කාන්තාවන් සවි බල ගැන්වීමට කැප වෙමින් මෙවර කාන්තා දිනය සමරයි
විටෙක ඇය මවකි, විටෙක සොයුරියකි. තවත් විටෙක බිරිඳකි. එමෙන් ම ආදරණීය දියණියකි.
ආර්ට් එකේ අලුත්ම ට්‍රෙන්ඩ් එකෙන් ඩොලර් හොයමු - Midjourney AI
කෘතීම බුද්ධිය උපයෝගී කර ගනිමින් නිර්මාණ බිහිවීම මේවන විට ලෝකයට අලුත් කාරණයක් නොවේ.
රදැල්ල වතු යායෙන් පායපු හොඳම තේ දළු නෙලන්නිය
කැළණිවැලි , තලවකැලේ සහ හොරණ වැවිලි සමාගමට අයත් තේ වතු වල...
මෙවර බ්‍රැන්ඩික්ස් මනුසත්කාර තිළිණ වැඩසටහනෙන් සිසු සිසුවියන් 16,000කට අධික පිරිසකට පාසල් පොත් සහ උපකරණ
මෙරට කීර්තිමත් ඇඟලුම් ව්‍යාපාර සමූහයක් වන බ්‍රැන්ඩික්ස් සමූහය සිය සාමාජික සාමාජිකාවන්ගේ...