Category : Hard Talk
කැමතිම දේවල් පමාවෙලා ලැබුණත් මම සතුටින් - ගයාත්‍රි පැල්පොල
නිරූපණයෙන් වගේම ටෙලි නාට්‍ය කිහිපයකින්ම විවිධ චරිත හරහා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත් ඒ රුවැත්තිය වෙනුවෙනුයි මේ ඉඩකඩ.
වැටුණු තැන් අදාළම නෑ. ඉන්න තැන ගැන සතුටුයි. රුවන් පෙරේරා
රුවන් පෙරේරා කියන්නෙ රංගන ක්ෂේත්රය තුළ සිය රංගන ප්‍රතිභාව මැනවින් ඉටු කරන චරිතයක්. ඔහු සමගයි මේ කෙටි කතාබහ.
තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali
ටෙලිනාට්‍ය වේදිකාව සිනමාව යන මේ ඕනෑම කලා මාධ්‍යයක නිර්මාණ තුළින් චරිත නිරූපණය කිරීමට සහජ හැකියාවක් ඇති රංගන ශිල්පිනියක් සේම ප්‍රජා සත්කාර හා සම්බන්ධ සමාජයේ ක්‍රියාකාරී සාමාජිකාවක් වූ ඇය ප්‍රවීණ රංගන ශිල්පිනී මනිෂා ශ්‍යාමලී
Sex චරිත මට මාර දෙයක් නෙමෙයි Dasun pathirana
අපි කරන දේවල් ගැන සමාජය මොනව හිතයිද කියන මානසිකත්වය අතහැරලා ජීවත් වෙන්න හැමෝටම බැහැ. එහෙත් මේ කතා කරන්න යන කෙනා නම් ඒ මානසිකත්වයෙන් මිදිලා ටිකක් තමන්ට කැමති විදියට ජීවිතේ දකින්න සහ විඳින්න උත්සාහ කරන කෙනෙක්.
ළතෙත් ගුණැති අම්මා
රජෙකු රකින්නට සේනාධි බලකායක් අවැසි සේම රජෙකුගේ චිත්ත ශක්තිය සුරක්ෂිත කිරීමට සොදුරු සිත් ඇති මවු ගුණයෙන් පිරි බිසවකගේ ආදරය තිබිය යුතුමය.
හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි
ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා පටය වූ සිංහබාහු චිත්‍රපටයේ සුප්පා දේවියගේ චරිතය ඔස්සේ ප්‍රේක්ෂක හදවත් සොරා ගන්නා ඇය අභිලාෂි සන්තුෂ්කි
පාරට බැස්සම ජනප්‍රියත්වය තේරෙනවා - විශ්ව කොඩිකාර
මට ඒ ලැබුණු චරිත පිළිබඳ මම විවේචනය කරන්නේ නැහැ. මොනයම් වූ හේතුවක් මත මට ලැබුණු සෑම චරිතයක්ම ආදරණීය චරිත
අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...
ලෝකෙට පේන්න තාත්තාගේ ළඟින් ෆොටෝ වීඩියෝවල පෙනී නොසිටියට අම්මා තේරුම් අරන් හිටියා
ළමා පිටියෙන් හෙළ සිනමාවට ආ ශ්‍රියානි අමරසේන
ඇය හෙළ සිනමාවේ ප්‍රේක්ෂක හදවත් තුළ ලැඟුම්ගත් සදාදරණීය සුපෙම්වතිය යි. රූපයෙන් තවමත් සිත් ඇදගන්නා සුලු ආකර්ෂණීය පෙනුම සහ සිනහව එදා වගේම අදත් ඇය ළඟ තිබෙනබව රහසක් නොවේ.
Treand එකට ලස්සන වෙන හැටි පියුමිගෙන්
පියුමි හංසමාලි ඇය ඉතාම ආකර්ෂණීය රූපකායකට හිමිකම් කියන සමාජයේ බොහොම ජනප්‍රිය කාන්තා චරිතයක්.
මේ තමයි මම කැමැති විදිහ chamathka lakmini
මෙවර පැවති සුමති සම්මාන උලෙළේ 2023 වර්ෂයේ නැගී එන නිළියට හිමි සම්මානය හිමි කරගත්තේ සුරූපී රංගන ශිල්පිනී චමත්කා ලක්මිණි ය
අපි නිදහස්ද
රටේ නිදහස පිළිබඳ කතා කරන සමයේ ඔබ ඔබ ගැන කල්පනා කරන්නග ලැබුණු නිදහස රැක ගැනීමට මෙන්ම එය තව තවත් වැඩි දියුණු කර ගනිමින් ඉදිරි ගාමනක් යාමට උත්සාහ කරන්නග
සෝමසිරි මැදගෙදර
රසික හිත් ගීතයෙන් පිනවූ ඒ ආදරණීය හඬ ඔබට මතක ඇති. සෝමසිරි මැදගෙදර නම් ඒ සුමිහිරි හඬ පෞරුෂයට අදටත් පෙම් කරන රසිකයන් පිරිස අප්‍රමාණයි. සිරිකත Online අපි මේ ඉඩකඩ වෙන් කළේ ඔහු සමග
43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය - චානු දිසානායක
රටේ සිව්දෙස විසිරී සිටින ප්‍රතිභාපූර්ණ අංකුර කලාකරුවන් හෙළ කලා කෙතට හදුන්වාදෙන 43 වැනි ජාතික යෞවන සම්මාන උළෙල පසුගිය දා නිමාවිය. ඒ ජාතික තරුණ සේවා සභාවේ ප්රයත්නයක් හැටියටයි. එම සම්මාන උළලේ දිගු නාට්‍ය අංශයේ හොඳම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වුණේ චානු දිසානායකයි. නිවේදනයට වගේ ම රංගනයටත් දක්ෂ ඇයගෙන් අසන්නට ඇති දේ බොහෝ ය. ඒ නිසාම අපි ඇය හා මෙලෙස කතාබහකට මුලපිරුවෙමු.
නළුවෙක් වුණාට මං ගුරුවරයෙක් - කසුන් තාරක
වේදිකාවෙන් රංගන ජීවිතයට අත්පොත් තබන ඔහු කෙටි කාලයකින් පුංචි තිරයේ කාගෙත් ආදරයට සහ අවධානය දිනාගන්නවා. කොඩිගහ යට, සහ අක්ෂි, ටෙලි නිර්මාණ ඔස්සේ මේ දවස්වල නිතර දකින්න ලැබෙන ඔහු කඩවසම් රංගන ශිල්පියෙක් පමණක් නොව ගුරුවරයෙක්. කසුන් තාරක නම් ඔහු සමගයි මේ කතාබහ.
ඊශ්‍රායල් - පලස්තීන සියවසක ගැටුම
හමාස් යනු, ගාසා තීරය පාලනය කරන පලස්තීන ඉස්ලාමීය සටන්කාමී කණ්ඩායමක් ලෙස හැදින්විය හැකිය. හමාස් ඊශ්‍රායලය විනාශ කරන බවට දිවුරුම් දී ඇති අතර 2007 වසරේ දී ගාසා තීරයේ බලය අත්පත් කර ගත් දා සිට ඊශ්‍රායලය සමග අවස්ථා කිහිපයකදී යුද වැදී තිබෙනවා.
මම වැටුණු තැන නතර වෙන කෙනෙක් නෙවෙයි
දක්ෂ, සරාගී නිරූපණ ශිල්පිනියක් වන හසිනි සැමුවෙල් සමාජ මාධ්‍යවල නිතර කතාබහට ලක්වන චරිතයක්. අපි ඇයත් සමග කතාබහක නියැළුණේ ඇය නැවතත් සංගීත ක්ෂේත්රයට එන බවට ලැබුණු ආරංචියත් සමගයි.
ජාතික ගුරු දිනය අදයි
අයිලයේ කදු මුදුන මත පොප්ලර් ගස් දෙකකි.ලෝකයටම ඇසෙන්නට ඔවුන් යමක් කියාලයි.ඒ ගුරු ගීතයයි.අල්තීනායි,දුයිෂෙන් තාමත් අකුරු කරති ,අකුරු උගනෙති.ගුරු+උතුමා යන පර ස්වර සන්ධි ගැළපුමෙන් නිපන් ගුරුතුමා නොවන්නට අදටත් අපි ගෝත්‍රික යුගයක ය.ඒ ගුරුතුමා වෙනුවෙන් වෙන් වූ දිනය අදය.
වැඩිහිටි ඔවුන් රැක ගැනීමද අපගේ වගකීමක්
ලෝක ළමා දිනය වගේම ලෝක වැඩිහිටි දිනයත් ඔක්තෝම්බර් 01වෙනිදා වන අද දිනයට යෙදී තිබෙනවා.
පිබිදෙන මල් කැකුළු වලට අහස සිසාරා පියඹන්නට තටු දිය යුත්තේ නුඹයි...
ලෝක ළමා දිනය මෙන්ම වැඩිහිටි දිනයද ඔක්තෝබර් මාසයේ පළමු වැනි දා දිනය යෙදී තිබේ. අද දරුවා හෙට ලෝකේ නායකයා බවට පත්වෙන නිසාම දරුවා යන්න සුවිශේෂී භූමිකාවක් බව අවිවාදයෙන්ම පිළිගත යුතු කරුණක්.
නීපා ලොවටම වසංගතයක් වෙයිද?
වවුලන්ගෙන් ව්‍යාප්ත වන ‘නීපා’ (Nipah) වෛරසය මෙරටට පැමිණීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
ඇත්ත නොවන ඇත්ත බබාලා
උණහපුලුවාටත් උගේ පැටියා මැණිකක්ලු යනුවෙන් අප අතර කියමනක් වේ.විවාහයට පත්වන ඕනෑම අයෙකුගේ එකම සිහිනය බවට පත් වන්නේ කිරි සිහිනයයි.
සචින්තනී පෙම්වතියක්
’ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත’ කියලා කියමනක් තිබුණට ඒක වෙනස් කරපු අයත් මේ ලෝකේ නැතිවම නෙවෙයි. කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ දිගැසිගේ චරිතයට පණ පොවන සචින්තනී කෞෂල්‍යා කියන්නෙත් ඒ වගේ කෙනෙක්.
UNSCR1325 පිළිබඳ ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ සන්නද්ධ ගැටුම්වලින් ළමයින්ට වන බලපෑම
සන්නද්ධ ගැටුම් තත්වයන්හි ළමුන් සඳහා වන විශ්වවිද්‍යාල ජාලය (Universities Network for Children in Armed Conflict) සහ “S. Pio V” දේශපාලන අධ්‍යයන ආයතනය
ඔයා ඉන්නේ මොකක්හරි ප්‍රශ්නෙකද? විසඳගන්න 1926 ට කතා කරන්න
කාලයක් යනවිට ප්රශ්නය විසඳුණේ් නැතිනම් සිය දිවි නසා ගැනීමට සැලසුමක් නිර්මාණය කරනවා. ඇතැම් වෙලාවට ඇතැමුන් තමන්ට තිබෙන පීඩනය ලියනවා. ඇතැම් වෙලාවට මුහුණුපොතේ තම කලකිරීම ලියා තබනවා. එලෙස මුහුණු පොතේ යම් මිතුරෙකුගේ කලකිරීමක් පිළිබඳව සටහනක් තිබුණොත් ඒ පිළිබඳව සැහැල්ලූවෙන් නොසිතා ඒ පිළිබඳව අවධානයෙන් ඔහු හෝ ඇය සමග කතා කිරීම ඉතාම වැදගත්.
රට යන හරි පාර
මේ වන විට තිබෙන දැඩි පීඩනකාරී ආර්ථික රටාවත් සමග කාන්තාවන් මෙන්ම පිරිමිද රට රැකියා සඳහා පිටත්ව යෑමේ නැඹුරුවක් දක්නට ලැබේ. දහසකුත් බලාපොරොත්තු සිතෙහි දරාගෙන එම පැතුම් සඵල කර ගැනීම සඳහා විදෙස්ගත වන ඔබ විදෙස් ගත වෙන්නේ නීත්‍යනුකුල ක්‍රමයට ද? ඔබ විදෙස්ගතවීමෙන් පසු ඔබට කුමක් සිදුවෙයිද? යන කරුණු පිළිබඳව ඔබ වඩාත් අවබෝධයෙන් සිටිය යුතු වේ.
‘ඔද තෙද ඇති’ සමාජ මාධ්‍ය කැලඹූ ගීතය ගයන කුමාර කියන කතාව
මේ දවස්වල ඔද තෙද ඇති ගීතයක් ඔද තෙද ඇති තෙද බල ඇති විදියට කතාබහට ලක්වෙනවා. සමන්තභද්‍ර හිමියන් වෙනුවෙන් ලියැවී තිබෙන මෙම ගීතය ගායනා කරන්නෙ කුමාර ඒකනායක නම් ගායන ශිල්පියා විසින්. එම ගීතය තමයි මුනින්ද්‍රයාණනි ගීතය. මේ වන විට විදේශගතව සිටින ඔහු මීට පෙරද එතරම් ප්‍රසිද්ධ නොවුණත් මෙවැනිම ආකාරයේ ගීත ගායනා කොට තිබෙනවා. හැමෝටම පුදුමයක් වුණු මේ ගීතය ගැන ඔහු අප සමග කතා කළා.
මවක ගේ පිවිතුරු ආදරය
මගේ ආදරණීය මව, දශක 6 කටත් වඩා වැඩි කාලයක් ගත කලේ ගුරුවරියක ලෙසයි. මීට තුන් මසකට ඉහත දී, ඇගේ අවසන් කටයුතු කළ දිනයේදී, වසර ගණනාවකට පෙර, ඇගෙන් සිප් සතර උගත් එක් සිසුවෙක් පැවසූ දෙයක්, මගේ සිතේ තදින්ම කා වැදුණි. මෙම සිසුවා, මගේ මව ගේ ඇසුර වඩාත් ප්‍රිය කළ කෙනෙකු විය. පාඩම අවසන් වී, පන්තියෙන් පිටව ගුරු විවේක කාමරයට මව ඇවිද යන විට, මෙම සිසුවා ද, ඇය සමඟ යෑම පුරුද්දක් කර ගෙන තිබුණි.
රිලැක්ස් එකේ ඉන්න ගෙදර ලෙඩක් නැතුව ඉන්න විදිහ
ගෘහස්ථ වායු දුෂණය ඇතිවන අයුරු හා එහි දී ඇතිවන ලෙඩ රෝග හා එය වළක්වා ගන්නේ කෙසේද යන්න සිරිකත Online මේ ලිපිය හරහා ඔබව දැනුවත් කරන්න හිතුවා.