Category : MODEL ZONE

post-thumbnail

Dinethගේ Look එක

Actor- Dineth De Silva

post-thumbnail

ඇඳුමේ පෙනුම වැඩි කරන Outerwear

Oversized blazer විලාසිතාව වඩාත් සුදුසු විශේෂ අවස්ථාවකටයි. මේ සඳහා සම්පූර්ණයෙන් විශේෂ ඇඳුමක් ඇඳිය යුතු නැහැ. ඩෙනිම් එකක් හා ටොප් එකකට උඩින් බ්ලේසර් එකක් ඇඳීමට පුළුවන. කාර්යාලයට වුවත්් මේ ඇඳුම සුදුසුයි. ව්‍යාපාරික පෙනුමක් සඳහා මෙම ඇඳුම ඉතාම ප‍්‍රචලිතයි.

post-thumbnail

ශනිත්ගෙන් හැඬ වූ ගෝෂ්

ජනප්‍රිය මෝස්‌තර නිරමාණ ශිල්පීයකු මෙන්ම රූපලාවන්‍ය ශිල්පී ශනිත් ප්‍රනාන්දු විසින් ඉන්දියානු නිරූපණ ශිල්පිණි අන්ක්නා ගෝෂ් හැඬගැන්වූ අයුරු

post-thumbnail

කාටත් ලස්සන White Fashion

ඔබ සුදු වර්ණයේ ජම්ප් සූට් එකක් අඳිනවා නම් එහි පෙනුම සහ හැඩය පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්. ඉතාම සරල ජම්ප් සූට් එකක් වුවත් හොඳින් හැඩ සහිතව මසා තිබීම වැදගත්.